Taste of Home

Taste of Home Homemade with love �🇨🇦🇨🇦

අවුරුදු 2 කින් විතර පස්සේ හදපු fondant cake එක
05/23/2026

අවුරුදු 2 කින් විතර පස්සේ හදපු fondant cake එක

වැඩක් නැතිව ඉද්දි කම්මැලියි වගේ 😂 හැදුවා රසම රස දොදොලක්😋පොල් කිරි ටින් 1 හකුරු 200gහාල් පිටි 100gසීනි 75g (කැරමල් කර ගැන...
03/14/2026

වැඩක් නැතිව ඉද්දි කම්මැලියි වගේ 😂
හැදුවා රසම රස දොදොලක්😋

පොල් කිරි ටින් 1
හකුරු 200g
හාල් පිටි 100g
සීනි 75g (කැරමල් කර ගැනීමට)
එනසාල් ඇට 4/5
ලුණු පිංචක්

මුලින්ම පොල් කිරි ටින් එක හා වතුර එකතු කර ලීටරයක පමණ උකු නැති කිරි එකක් හදා ගන්න.
එයට හකුරු එක්කර හොදින් කලවම් කර ගන්න.
දැන් එයට පිටි ටික එකතු කරන්න.
හොදින් කලවම් කර පෙරා ගන්න. (කලවම් නොවු පිටි කැටද මෙයින් දිය කර ගන්න)
ලුණු එක්කරන්න.
ලිපේ තබා මද ගින්දරේ හොදින් හැදි ගාන්න.
විනාඩි 25 කින් සීනි කැරමල් කර එකතු කරන්න.
කුඩු කර ගත් එනසාල් අවශ්‍ය නම් කජුද එකතු කරන්න.
පැයකින් පසුව තෙල් ටිෂු කඩදාසියකින් ඉවත් කරන්න.
අතේ නොඇලෙන පදම එන විට ලිපෙන් ඉවත් කර ගන්න. (කුඩා හැන්දකට ටිකක් ගෙන බලන්න)

02/04/2026


01/25/2026




අද රෑට හදපු සරල පහසු මගේ කෑම එක😋😋
01/24/2026

අද රෑට හදපු සරල පහසු මගේ කෑම එක😋😋

Address

Brampton, ON

Website

Alerts

Be the first to know and let us send you an email when Taste of Home posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category