SRI Spices Canada

SRI Spices Canada Bringing the authentic taste of Sri Lankan Food to Canada.

Enjoy a unique culinary experience with our signature dishes, exclusive tasting sessions, and warm hospitality.

09/04/2026

රස දැනෙන වීඩියෝ
රෝස්ට් පාන් දෙකකුත් අරන් වාඩි වෙන්නකෝ🫣

🍛✨ Sri Spices Lunch Time Excitement – 6th   සැප්තැම්බර් Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙ...
09/03/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 6th සැප්තැම්බර් Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶

👉Chicken Curry(කුකුල් මස් කරිය)
👉Pork Curry(ඌරුමස් කරිය)
👉Tin Tish Tempered (ටින් මාළු තෙල් දාලා)
👉Cashew Curry(කජු කරිය)
👉Banana Pepper with Dry Sprats Tempered(මාළු මිරිස් හාල්මැස්සෝ තෙල්දාලා )
👉Mango Curry(අඹ මාළුව)

⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

09/01/2026

ගිය සෙනසුරාදා අමුතු දවසක්🙂

ඔක්කොටම කොත්තු කන්න හිතුනු සතියක්
ඒවත් එක විදියට කොත්තු කන්න හිතුන සතියක්🫣

අක්කෙ චිකන් කොත්තු 9 එග් කොත්තු 1
අක්කෙ චිකන් කොත්තු 9 වෙජිටබල් කොත්තු එකයි
අක්කෙ චිකන් කොත්තු 8යි එකකට චිකන් දාන්න එපා
අක්කෙ කොත්තු පහලොස්දෙනෙකුට
අක්කෙ කොත්තු පහේ tray තුනයි
අක්කෙ party pack තුනක් ඕනෙ
😵😵😵😵😵😵😵😵😵😵පහාමාරට පික් කරනවා
හයාමාරට ඇවිත් ගන්නෙ
හටය යාළුවෙක් එනවා ගන්න
අක්කෙ පහට විතර uber එකක එවන්න
🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂අක්කෙ මගේ birthday එක
අද හස්බන්ඩ්ගේ birthday එක
Birthday party එකකට අරන් යන්නෙ
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ඕඩර්ස් දාපු නම් ටිකත් හරියට අමල් කමල් නිමල් වගේ.එක වගේ නම්
🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴🥴
මොලේට සමනල ගැටේත් වැටුන උයන්න ගිහින්
🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯
ඒ මදිවට what’s app profile pic එකට දාගෙන ඉන්න ඒ මල්ලිල බැදපු නංගිලත් එක වගේ
ඒ නංගිලා බැදපු මල්ලිලත් එක වගේ
🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥🤥මට ටැපලෙනවා
🫠🫠🫠🫠🫠🫠🫠🫠🫠🫠🫠🫠
මේවා මේ ලේසියෙන් හදපු කොත්තු නෙමෙයි
ප්‍රශ්න රාශියක් මැද හදපු කොත්තු
ඒකයි මේවා මෙච්චර රස
🧿💖🧿💖🧿💖🧿💖🧿🥰🧿
දැන් මටත් කොත්තුවක් කන්න ඕනෙ මේක edit කරපු නිසා 😌🥺🥹🥹🥹🥹

SRI SPICES CANADA
12889 84th Ave Surrey
7782399949

08/30/2026

මේවා ඩයස්ගේ හෙරලි නෙමෙයි🫣🫣🫣
🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿🧿
තුනපහ ටික බැදලා අරන් ඉගුරු සුදුළුණු ,ළුණු,කරපිංචා, රම්පෙ ,තෙමුපරාදුවට අබ,උළුහාල් අමතක නොකර පුපුරවලා,පලාතම සුවද වෙන්න කුරුදු ,එනසාල් ,කරබුනැටි ටිකකුත් දැම්මටම මෙහෙම වෙන්නෙ නෑ.

ඒකට තව රහසක් තියෙනවා.රහස දැනගන්න කැමතිද?
ආ ඒක නෙමෙයි තුන් හාරසීයකට ඇති වෙන්න මේ හෙරලි හට්ටි දෙකම හැදුවේ ටින් කරපු පොලොස් වලින්😊.

මේ ආදර සාමිට උනු උනුවෙම දුන්නු බිත්තර ආප්ප එක්ක පොලොස් ඇඹුල🤭❤️

08/28/2026

ඔයාලා කෑම page එකක මෙච්චර කාලෙකට දැකපු ආදරනීයම video එක තමයි දැන් බලන්න යන්නෙ.🥰
වෙහෙසකර දවසකට ලස්සනම ලස්සන නිමාවක් දුන්න රෝස කැකුළු.🧿🪬
දන්නවද…සතුට මමත් දවසක පුංචි පැටව් ටිකකගෙ ලස්සන මතකයක් වෙලා තියෙයි කියලා දැනෙන එක😇

එහෙම දැනෙන්න රසට උයලා දුන්න කෙනාගෙ නම මතක් කරගෙන යන්න කෑමත් එක්කම 🫶❤️

🍛✨ Sri Spices Lunch Time Excitement – 30th   August Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔය...
08/28/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 30th August Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶
👉Chicken Curry(කුකුල් මස් කරිය)
👉Mutton Curry(එළු මස් කරිය)
👉Long beans Tempered(මෑ කරල් තෙම්පරාදුව)
👉Beetroot Curry(රතු අල හින්දුම)
👉Fried Bitter Gourd Salad (බැදපු කරවිල සලාදය )
👉Dhal Curry(පරිප්පු කරිය)
👉Baby Jack Fruit Curry(පොලොස් ඇඹුල)
⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
📢 මේ ඉරිදා රස වාසිය : රසම රසට දෙන්නෙකුට කන්න පුළුවන් Mixed Fried Rice Family Packඑකක් 24.99කට.
🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

Calling all Sri Lankans in BC! 🇱🇰📣  Distance doesn’t matter when it’s Ananda vs Nalanda.  Let’s unite and carry the Big ...
08/25/2026

Calling all Sri Lankans in BC! 🇱🇰📣

Distance doesn’t matter when it’s Ananda vs Nalanda.

Let’s unite and carry the Big Match spirit across oceans.

Cheers to all our Maroon brothers! 💙

08/24/2026

කුස්සියක් කියන්නෙ ගින්දර පත්තු වෙන
හරිම රස්නෙ
හැලි ගනන් කෑම පැහෙන සැර සුවද එන පුදුම කලබලයක් තියෙන
කොච්චර කරත් වැඩ ඉවර නොවෙන
කාලෙත් එක්ක පුදුම තරම් තරගයක් දෙන
හරියට වැඩ නොකෙරෙද්දි තරහ යන
පුදුම කලබලකාරී තැනක්

හරිම Negative නේද
නෑ

ලිපක් වත් පත්තු නොවෙන
පුංචි ඇතිලියකවත් කෑම නොහැදෙන
වැඩ එනකන් ඔහේ බලන් ඉන්න
කාලෙ ගෙවාගන්න බැරි
කිසිම කලබලයක් නැති
තැනක්

දැන් ආයෙමත් අර උඩ පේලි ටික හිතට සතුටක්

ඉතිං මේ මේස පිරෙන්න බෙදෙන හැම කෑම පතක් ගානෙම සෙත් පිරිතක් වගේ
බඩගිනි නිවේවා!
නිදුක් නිරෝගී සුවපත් වේවා!
යෝද බල යෝද ශක්තිය ලැබේවා!
නිරන්තර පැතුමයි

ගම පුරා රස බෙදල ලෝකෙ පුරා ආදරය බෙදන
දලබුවෙකුගේ සමනල් හීනයට

දිනම 365 වරක් දෙකයි

08/20/2026

Accountant කෙනෙක් වෙන්න කියලා A/L commerce කරලා,commerce and financial management degree එකකුත් කරලා,charted intermediate level එකත් පාස් කරලා,BPO එකක Finacial planning and analysis department එකකත් වැඩ කරලා CA Sri Lanka Cricket match එකේ සතුටින් කොත්තු,fried rice විකුනන මං🫣🧿🥰

They taught me how to count.
my heart though me how to cook.
From debits and credits to spice and memories.
Cook by passion with so much love❤️

Special thanks goes to CA Sri Lanka-Canada🙏

🍛✨ Sri Spices Lunch Time Excitement – 23rd  August Sunday Menu ✨🍛ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයා...
08/20/2026

🍛✨ Sri Spices Lunch Time Excitement – 23rd August Sunday Menu ✨🍛
ලංකාවේ රසට, කාර්යබහුල ඔබට සතියටම අපේ කුස්සියේ හැදෙන ඔයාලගේ කෑම පිගාන! 🫶
👉Chicken Curry(චිකන් කරිය )
👉Fish Curry(මාළු මිරිසට)
👉Jackfruit Curry(කිරිකොස් මාලුව)
👉Pumpkin Curry(වට්ටක්කා කලුපොල් මාලුව)
👉Dry Sprats Tempered(හාල්මැස්සෝ තෙල් දාලා)
👉Water Spinach (කංකුන් ඩෙවල් )

⭐️ මේ හැම කෑමම Surrey Kitchen එකේ Fraser Health අධීක්ෂණය යටතේ සූදානම් කරනවා. ⭐️
📢 මේ ඉරිදා රස වාසිය : රසම රසට Fried Rice Set Menu Family Pack 24.99කට.
🚚 $65+ orders get FREE delivery to your doorstep!
🌿 Experience the authentic taste of Sri Lanka, made with love and care. ❤️
⭐️you can order any 2 non veg and 3 veg for 65$ tiffin pack
📞 Order Now: (778) 239-9949
🚚 Free Delivery: Delta, Surrey, Richmond, Vancouver, Burnaby, New Westminster, Coquitlam, Port Coquitlam, Langley

Address

12889 84th Avenue
Surrey, BC
V3S2C1

Telephone

+17782399949

Website

Alerts

Be the first to know and let us send you an email when SRI Spices Canada posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share