05/17/2026
කවුරුත් හදන්න දැනගත යුතු, නිවසේදීම සාදාගත හැකි ක්‍රැකර්ස්
වීට් තින්ස් (Wheat Thins) - අවශ්‍ය ද්‍රව්‍ය
*තිරිඟු පිටි (Whole-wheat flour): කෝප්ප ¾ (ග්‍රෑම් 105)
*පාන් පිටි (All-purpose flour): කෝප්ප ½ (ග්‍රෑම් 71)
*සීනි (Granulated sugar): තේ හැඳි 1½
*ලුණු (Salt): තේ හැඳි ½ (අවශ්‍ය නම් තවත් ස්වල්පයක්)
*බටර් (Butter): කෝප්ප ¼ (ග්‍රෑම් 57) - ශීත කළ සහ කුඩා කොටස්වලට කපන ලද
*අයිස් වතුර (Ice water): මේස හැඳි 4 - 5
චීස්-ඉට්ස් (Cheez-Its) - අවශ්‍ය ද්‍රව්‍ය
*ගාගත් චෙඩර් චීස් (Shredded extra-sharp cheddar cheese):කෝප්ප 2⅔ (ග්‍රෑම් 225)
*පාන් පිටි (All-purpose flour):කෝප්ප 1 (ග්‍රෑම් 142)
*ලුණු (Salt): තේ හැඳි ¼
*බටර් (Butter):කෝප්ප ¼ (ග්‍රෑම් 57) - ශීත කළ සහ කුඩා කොටස්වලට කපන ලද
*අයිස් වතුර (Ice water):මේස හැඳි 2
රිට්ස් ක්‍රැකර්ස් (Ritz Crackers) - අවශ්‍ය ද්‍රව්‍ය
*පාන් පිටි (All-purpose flour):කෝප්ප 1 (ග්‍රෑම් 142)
*බේකින් පවුඩර් (Baking powder):තේ හැඳි 1 ½
*සීනි (Sugar):තේ හැඳි 1 ½
*ලුණු (Salt):තේ හැඳි ¼
*බටර් (Butter):මේස හැඳි 3 (ග්‍රෑම් 42) සහ තවත් මේස හැඳි 1 (ග්‍රෑම් 14) - ශීත කළ සහ කුඩා කොටස්වලට කපන ලද
*එළවළු තෙල් (Vegetable oil):මේස හැඳි 1
*වතුර (Water):* කෝප්ප ¼ (මිලිලීටර් 60)
*බිත්තර සාරය (Egg wash):* ගසාගත් බිත්තර 1
*ලුණු (Salt):* උඩින් ඉසීමට අවශ්‍ය ප්‍රමාණයට
Homemade Crackers Everyone Should Know How to Make
Wheat Thins - Ingredients
• ¾ cup (105 g) whole-wheat flour
• ½ cup (71 g) all-purpose flour
• 1½ teaspoons granulated sugar
• ½ teaspoon salt, plus more as desired
• ¼ cup (57 g) butter, cold and diced
• 4 - 5 tablespoons ice water
Cheez-Its - Ingredients
• 2⅔ cups (225 g) shredded extra-sharp cheddar cheese
• 1 cup (142 g) all-purpose flour
• ¼ teaspoon salt
• ¼ cup (57 g) butter, cold and diced
• 2 tablespoons ice water
Ritz Crackers -Ingredients
• 1 cup (142 g) all-purpose flour
• 1 ½ teaspoons baking powder
• 1 ½ teaspoons sugar
• ¼ teaspoon salt
• 3 tablespoons (42 g) plus 1 tablespoon (14 g) butter, cold and diced
• 1 tablespoon vegetable oil
• ¼ cup (60ml) water
• 1 egg, beaten, for egg wash
• salt, for sprinkling