17/08/2026
1kg
කේක් එකකට කප් කේක් 6ක් නොමිලේ 🤩
10000 වඩා වැඩි ඕඩර් වලට
ලස්සන රිබන් මල් එකක් නොමිලේ 🌸
🎂 මාතර අපේම රසවත් කේක් - 🍰
ඔබේ ජීවිතයේ විශේෂ අවස්ථා තවත් මිහිරි කරගන්න මාතර අපේම Ranshi Cake & food තෝරාගන්න! ✨ උසස්ම අමුද්‍රව්‍ය භාවිතයෙන් ඉතා පිරිසිදුව නිවසේදීම සකස් කරන ලද නැවුම් කේක් සහ කෙටි කෑම දැන් ඔබට ලබාගත හැක.
අපේ සේවාවන්:
✅ උපන්දින සහ වෙඩින් කේක් (Custom Designs)
✅ බටර්, චොකලට්, රෙඩ් වෙල්වට් සහ ගැටෝ කේක් වර්ග
✅ කප් කේක්, බ්‍රව්නීස් සහ රසවත් කෙටි කෑම වර්ග
🛵 මාතර දිස්ත්‍රික්කය පුරා කඩිනම් ඩිලිවරි සේවාව!
🌸💐Flower boqes
🐭teddy bear
🖼️poto frame
⛱️gift item
🍫Choclet box
🚘🚘🚘🚘🚘🚘 vehicle surprise
📍 අදම ඔබේ ඇණවුම වෙන්කරවා ගන්න:
📞 Call/ 077 018 8927
Ranshi Cake and Food - Crowning Every Taste 👑