Vimu Art Informations de contact, plan et itinéraire, formulaire de contact, heures d'ouverture, services, évaluations, photos, vidéos et annonces de Vimu Art, Épicerie, Democratic Republic of the.

With Thisarani Ananda – I just got recognized as one of their top fans! 🎉
22/09/2026

With Thisarani Ananda – I just got recognized as one of their top fans! 🎉

🍃Short pants නිවසේදී , බෝඩිමේ දී, හොස්ටල් එකේදී ඔයාට සැහැල්ලුවෙන් ඇදන් ඉන්න පුළුවන් ලස්සන කොට කලිසමක් 🤝Thank  you my dea...
22/09/2026

🍃Short pants
නිවසේදී , බෝඩිමේ දී, හොස්ටල් එකේදී ඔයාට සැහැල්ලුවෙන් ඇදන් ඉන්න පුළුවන් ලස්සන කොට කලිසමක්

🤝Thank you my dear customer , for trusting and coming to VIMU ART FASHION 👗

අඩි 3.5" ක් දිග අඟල් 18 පළල  මෙයාව කාටද ඕනේ ....පහලින් Comment එකක් දාන්න ❤️
14/09/2026

අඩි 3.5" ක් දිග අඟල් 18 පළල මෙයාව කාටද ඕනේ ....
පහලින් Comment එකක් දාන්න ❤️

13/09/2026
🤗❤️
13/09/2026

🤗❤️

හායී යාලුවනේ 🖐️ඔන්න ඉතින් අද මම ඔයාලත් එකක් shear  කරගන්නෙ මගේ අතින් හැඩ උන තවත් ලස්සන ගවුම් විලාසිතා දෙකක් ඉතින් මේ පොඩ...
13/09/2026

හායී යාලුවනේ 🖐️

ඔන්න ඉතින් අද මම ඔයාලත් එකක් shear කරගන්නෙ මගේ අතින් හැඩ උන තවත් ලස්සන ගවුම් විලාසිතා දෙකක්

ඉතින් මේ පොඩ්ඩො දෙන්නා මාව හොයාගෙන ආවේ මගේ කලින් costumer කෙනෙක් හරහා තමයි 🤗

එයාලා හිතපු විදියටම මම මගේ උපරිමයෙන් සේවය සපයා දුන්නා කියලා මම හිතනවා 🥰

ඔයත් කෑගල්ල අවට ඉන්න කෙනෙක් නම් ඔයා කැමති dissing එකකට අපිට කතාකරලා නිමවා ගන්නත් පුළුවන් (. ඇයි කෑගල්ලට විතරක් 😒, නෑ නෑ ලංකාවේ ඕනෑම තැනකට "VIMU ART FASHION" අපෙන් සේවාව ලබා ගතහැකි ☺️☺️)
frock , long pants, short pants, skirts , crop top. මේ ඕනම එකක් නිමවා ගන්න පුළුවන්කම තියෙනවා 🤩

බලන්නකෝ ඉතින් මේ සමනලියෝ දෙන්නගේ හැඩ 💗 බලලා විතරක් යන්න එපා ඔයාලගේ අදහසුත් පහලින් comment කරන් යන්න
තව කෙනෙක්ටත් බලන්න shear කරන්න

ආදලෙයීයී ලස්සන ලමයෝ😍😍

Thank you my dear customers 💗  එයාලට ඕන කිවුව විදිහට ම මගේ අතින් හැඩ කරන්න පුළුවන් උන ලස්සන frock dissing දෙකක් 🌼🤗ඔය දෙන...
01/09/2026

Thank you my dear customers 💗

එයාලට ඕන කිවුව විදිහට ම මගේ අතින් හැඩ කරන්න පුළුවන් උන ලස්සන frock dissing දෙකක් 🌼🤗

ඔය දෙන්නට ගොඩක් ස්තුතියි VIMU ART FASHION විශ්වාස කළාට 💝

පුදුම සිහියක් තියෙන්නේ 😁😁
20/08/2026

පුදුම සිහියක් තියෙන්නේ 😁😁

Adresse

Democratic Republic Of The

Téléphone

+94756708267

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Vimu Art publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager