Juty’s Foods Diary

Juty’s Foods Diary I like to eat!🍽️🥹

ම්ම්ම්ම්ම්ම්ම්🤤😋😋🍽️කෙසෙල් කොලේ බත්!ඌරු මස්, දෙල් එක්ක🥲
02/06/2026

ම්ම්ම්ම්ම්ම්ම්🤤😋😋🍽️
කෙසෙල් කොලේ බත්!
ඌරු මස්, දෙල් එක්ක🥲

දාන්න බැරි වුන පිංතූර ටිකක්🤭🍽️තිබ්බටු එක්ක අඹ උයලා🥭කලුකුම් මස් 🦃පපඩම්..
25/05/2026

දාන්න බැරි වුන පිංතූර ටිකක්🤭🍽️

තිබ්බටු එක්ක අඹ උයලා🥭
කලුකුම් මස් 🦃
පපඩම්..

හාල්මැස්සන් තෙල්දාලා, කිරි කොස්🥹 ,පපඩම්!🍽️
23/05/2026

හාල්මැස්සන් තෙල්දාලා, කිරි කොස්🥹 ,පපඩම්!🍽️

හරක් මස් හින්දලා හදලා, අම්මා එවපු උම්බලකඩ ලූනු සම්බෝල එක්ක පාන්🥹😮‍💨
21/05/2026

හරක් මස් හින්දලා හදලා, අම්මා එවපු උම්බලකඩ ලූනු සම්බෝල එක්ක පාන්🥹😮‍💨

15/05/2026

මේ මම කන්න ආසම විදියේ කෑමක්... අඹයි තිබ්බටුයි එකට උයලා❤️🍽️

මම ආසම විදියට. 😋👍අම්මගෙ රසට හදපු පරිප්පු එකයි,චිකන් ඩෙවල් එකයි,කහ බතුයි 🍽️✨ මේ විදිහට හදාගත්තමනම් දෙපාරක් විතර කනවා..🫰😍 ...
01/05/2026

මම ආසම විදියට. 😋👍

අම්මගෙ රසට හදපු පරිප්පු එකයි,චිකන් ඩෙවල් එකයි,කහ බතුයි 🍽️✨ මේ විදිහට හදාගත්තමනම් දෙපාරක් විතර කනවා..🫰😍

කොහේ හිටියත් අපි ඕන වෙලේක කන්න ආස අවුරුදු කෑම මේසෙට නැතිවම බැරි අලුවා🙈🤍
23/04/2026

කොහේ හිටියත් අපි ඕන වෙලේක කන්න ආස අවුරුදු කෑම මේසෙට නැතිවම බැරි අලුවා🙈🤍

ඉස්සෝ කියන්නෙ ආගමක්😁🤤🦐
08/08/2025

ඉස්සෝ කියන්නෙ ආගමක්😁🤤🦐

🤤❤️SriLankan Delicious Rice & Curry❤️🤤
31/07/2025

🤤❤️

SriLankan Delicious Rice & Curry❤️🤤

Delicious Pork Stew🤤
29/07/2025

Delicious Pork Stew🤤

Address

Novi Sad

Website

Alerts

Be the first to know and let us send you an email when Juty’s Foods Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category