Dula's foods in Cyprus

Dula's foods in Cyprus Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dula's foods in Cyprus, Food & Drink, Kallipoleos, Nicosia.

නිකොසියා වළ ඉන්න ඔයාලට සතියෙ දවස් හතේම ලංකාව්වෙ රසට කෑම හදල දෙන්න අපි සූදානම් �
ඔයාලටකරන්න තියන්නෙ +35794549624 මෙ නම්බර් එකට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දාලා ඕඩර් එකක් දාන එක විතරයි.what's app කැටලොග් එකෙන් බලලත් ඕඩර් එකක් දාන්න පුලුවන් .

Hi 🇱🇰🇨🇾🇱🇰🇨🇾🇱🇰මේ weekend එකේ පරාටා , කොත්තු තියනවා. 94549624 තමයි මගෙ number එක. මං ඉන්නෙ නිකොසියා. ඕන අය කලින්ම ඕඩර් එකක...
04/09/2026

Hi 🇱🇰🇨🇾🇱🇰🇨🇾🇱🇰
මේ weekend එකේ පරාටා , කොත්තු තියනවා.
94549624 තමයි මගෙ number එක. මං ඉන්නෙ නිකොසියා. ඕන අය කලින්ම ඕඩර් එකක් දාන්න .

Hi 🇨🇾🇱🇰🇨🇾🇱🇰🇨🇾මේ කහබත් එකට ඔයාලා බෙදාගන්න කැමති මාලු මොනවද කියන්න බලන්න
04/09/2026

Hi 🇨🇾🇱🇰🇨🇾🇱🇰🇨🇾
මේ කහබත් එකට ඔයාලා බෙදාගන්න කැමති මාලු මොනවද කියන්න බලන්න

31/08/2026

Hi 🇨🇾🇱🇰🇨🇾🇱🇰🇨🇾
මේ බත් එකනම් බබාලා දෙන්නම හොදට කෑවා.
✅ེසුදු බත්
✅චිකන් මිරිසට
✅බිම්මල් තෙල් දාලා
✅පොල්සම්බෝල
✅සෝයා මීට් 🥰

Hi 🇨🇾🇱🇰🇨🇾🇱🇰🇨🇾මේ තියන්නෙ අගෝස්තු මාසේ අපේ ගෙදර හැදුන බත් වේල 😍. ඉතින් ලංකාවෙන් ගොඩාක් දුර ඉදන් ලංකාවේ එලවලු හම්බෙන විදියට...
30/08/2026

Hi 🇨🇾🇱🇰🇨🇾🇱🇰🇨🇾
මේ තියන්නෙ අගෝස්තු මාසේ අපේ ගෙදර හැදුන බත් වේල 😍. ඉතින් ලංකාවෙන් ගොඩාක් දුර ඉදන් ලංකාවේ එලවලු හම්බෙන විදියට අරන් තමයි මන් මේ මෙනූ හදාගන්නෙ. ඉතින් රට ඉන්න අයටයි ලංකාවේ ඉන්න අයටයි අදහසක් ගන්න මේ menu ත් එකතු කරගන්න 🥰

Hi 🇨🇾🇱🇰🇨🇾🇱🇰🇨🇾ඉරිදට බඩ උල් වෙනකන් කන්න මේ බිර්යානි එක සෙනසුරාදා රෑ වෙන්න කලින් ඇනවුම් කරන්න . +35794549624.මං ඉන්නෙ නිකොස...
28/08/2026

Hi 🇨🇾🇱🇰🇨🇾🇱🇰🇨🇾
ඉරිදට බඩ උල් වෙනකන් කන්න මේ බිර්යානි එක සෙනසුරාදා රෑ වෙන්න කලින් ඇනවුම් කරන්න . +35794549624.මං ඉන්නෙ නිකොසියා

Hi 🇱🇰🇨🇾🇱🇰🇨🇾🇱🇰මේ නම් තියන්නෙ මං ඕඩර් එකකට හදපු egg rolls & fish ටොටී. ඉතින් නිකොසියා ඉන්න ඔයාලට පුලුවන් මට call එකක් දීලා...
28/08/2026

Hi 🇱🇰🇨🇾🇱🇰🇨🇾🇱🇰
මේ නම් තියන්නෙ මං ඕඩර් එකකට හදපු egg rolls & fish ටොටී. ඉතින් නිකොසියා ඉන්න ඔයාලට පුලුවන් මට call එකක් දීලා කෑම ඇනවුම් කරන්න. 94549624 . ඉතින් එදාට වෙලාවට. Fresh වට උනු උනුවෙන් හදල දෙන නිසා කලින් ඇනවුම් කලාම මට ලේසියි. 🌷

Address

Kallipoleos
Nicosia

Website

Alerts

Be the first to know and let us send you an email when Dula's foods in Cyprus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category