Food by Heshiku

Food by Heshiku Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Food by Heshiku, Food & Drink, Mustamëa, Tallinn.
(2)

🇱🇰 Born in Sri Lanka 🇪🇪 Living in Estonia
Authentic Sri Lankan cuisine made with love in Estonia 🇱🇰✨
Exploring bold flavors, island spices & cozy comfort food 🌶️
Welcome to Food by Heshiku 🍴

19/08/2026

ටික දවසකට කලින් හදපු රසම රස menu එක්ක්.

ඔයාලත් ආසද මේ menu එකට

17/08/2026

එන්න කමු ♥️

25K followers and countless memories! ♥️Every like, comment, share, and message has been part of this beautiful journey....
15/08/2026

25K followers and countless memories! ♥️

Every like, comment, share, and message has been part of this beautiful journey. Thank you for supporting Food by Heshiku. Here’s to many more delicious moments together! 🍛🥰

14/08/2026

බිත්තර අප්පයක් කමුද? 🤭♥️♥️

ඔයාලා ආසම ආප්ප කන්න මොනාවා එක්කද? මං ආසම සිනීසම්බල් එක්ක කන්න 🙊

ආප්ප තාච්චියට මුකුත් කියනවා එහෙම නෙමෙයි, ආප්ප තාච්චි දෙකක් තිබ්බත් ලස්සනට ආප්ප එන්නේ මේකේ විතරයි. ඒත් අවුල් වගේ නම් තාච්චියක් එවන්න මට 😂

#ආප්ප

13/08/2026

එන්න අද අපි diet කරමු 🤭🤭😂

11/08/2026

එන්න බලන්න ආසයිද කියලා මේ menu එක ♥️

ටික කාලෙකට කලින් හදපු එකක්

10/08/2026

ඕන වේලාවක Ice cream කන්න පුලුවන් අය එන්න මේ පැත්තට ♥️

08/08/2026

එන්න කමු මැටි හට්ටියේ ඉදිඅප්ප කොත්තු ♥️

06/08/2026

වෙන රටක හදපු තවත් දවල් කැම එකක් ♥️

05/08/2026

පෝලන්තයේ මායාකාරී Żurek සුප් කතාව 🥣🇵🇱

එක දවසක් අපේ පවුල දුර ගමනක් ගියා පෝලන්තයේ සුන්දර නගරයකට. ලස්සන ගල් පාරවල් අතරින් අපි ඇවිදිද්දී, කුඩා පරණ අවන්හලකින් උණුසුම් සුවඳක් එන්න පටන් ගත්තා.

දොර ඇරලා ඇතුළට ගිය විට, සුදු ඇඳුමක් ඇඳගෙන හිනා වෙමින් සිටි අම්මා කෙනෙක් අපට විශේෂ කෑමක් ගෙනාවා. ඒ තමයි පෝලන්තයේ පුරාණ මායාකාරී සුප් එක Żurek 🇵🇱.

එය සාමාන්‍ය සුප් එකක් නොවෙයි. රයි පිටි පැසවීමෙන් හදපු, සොසේජ්, අර්තාපල් සහ බිත්තර එකතු කළ උණුසුම් සුප් එකක්. ලස්සන තැටිවලින් එය අපේ මේසයට ආ විට, සුවඳම කතාවක් කියනවා වගේ හිතුණා.

පළමු හැන්ද කටට ගත්තාම, ඒක අපේ හදවත උණුසුම් කරන මැජික් එකක් වගේ දැනුණා. පුංචි දරුවන්ටත් එය අලුත් රසකාරී අත්දැකීමක් වුණා. එදා අපි දැනගත්තේ, සෑම රටකටම එහිම සුරංගනා කතාවක් තියෙනවා කියලා — පෝලන්තයට ඒ කතාව Żurek සුප් එක 🇵🇱♥️

Address

Mustamëa
Tallinn
13413

Website

Alerts

Be the first to know and let us send you an email when Food by Heshiku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category