Spice & Ice Co.

Spice & Ice Co. Sharing contents hot as spice and cool as ice ❄️🌶️
Sharing Nordic life through food and travel 🇪🇺

• LOYA CLOAK RETURN - EXCHANGE POLICY •

Due to the current pandemic situation we do not allow to exchange until further notice

Find joy in the simple things. ❤️
08/07/2026

Find joy in the simple things. ❤️

අහම්බෙන් දැකල ගත්ත සැරම රසම Dumpling එක.මේක try කරලා තියෙනවද??😋🥰
07/07/2026

අහම්බෙන් දැකල ගත්ත සැරම රසම Dumpling එක.මේක try කරලා තියෙනවද??😋🥰

දැවෙන පස්න 🤯 #ගෙදරගේනකංවිතරයි #වතුරදාන්නෙමාසෙටසැරයයි #පුදුමයිගස්ටිකමෙහෙමබේරිලතියෙනවා
07/07/2026

දැවෙන පස්න 🤯
#ගෙදරගේනකංවිතරයි
#වතුරදාන්නෙමාසෙටසැරයයි
#පුදුමයිගස්ටිකමෙහෙමබේරිලතියෙනවා

🎂 1kg Marble Cake එකක් ගෙදරම Bakery Quality එකට😋Soft, moist, and beautifully swirled Marble Cake! A perfect blend of van...
05/07/2026

🎂 1kg Marble Cake එකක් ගෙදරම Bakery Quality එකට😋

Soft, moist, and beautifully swirled Marble Cake! A perfect blend of vanilla and chocolate flavors in every slice. Try this easy 1kg Marble Cake recipe and enjoy bakery-style results at home. 😍✨

Marble Cake Recipe (මාබල් කේක් 1kg)

අවශ්‍ය ද්‍රව්‍ය

* බටර් 250g (room temperature)
* සීනි 250g
* බිත්තර 4
* පාන් පිටි 250g
* Baking Powder තේ හැදි 1
* Fresh Milk මේස හැදි 3
* වැනිලා තේ හැදි 1
* Cocoa Powder 20g

Marble Cake එක සෑදීම සඳහා මුලින්ම Oven එක 170°C ට පෙර රත් කරගෙන 1kg Cake tray එක බටර් ගා Baking Paper දමා සූදානම් කරගන්න. ඉන්පසු බටර් සහ සීනි හොඳින් Light සහ Fluffy වන තෙක් විනාඩි 5-7ක් Beat කරන්න. එයට බිත්තර එකින් එක එකතු කරමින් හොඳින් මිශ්‍ර කර වැනිලාද එක් කරන්න. වෙනම භාජනයක පාන් පිටි සහ Baking Powder හලාගෙන, එම මිශ්‍රණය කිරි සමඟ මාරුවෙන් මාරුවට Batter එකට එකතු කර Spatula එකකින් සැහැල්ලුවෙන් Fold කරන්න. පසුව Cocoa Powder Cake Batter එකෙන් තුනෙන් එකක් එයට එකතු කර Chocolate Batter එක සකස් කරගන්න. දැන් Cake tray එකට Butter Batter එක සහ Chocolate Batter එක මාරුවෙන් මාරුවට ස්ථර ලෙස දමා, Skewer එකක් භාවිතා කර සැහැල්ලුවෙන් කරකවා Marble Pattern එක සාදාගන්න. ඉන්පසු 170°C උෂ්ණත්වයේ විනාඩි 50-60ක් Bake කරන්න.( ඔබගේ oven එක අනුව එය වෙනස් විය හැකිය)

05/07/2026

සුදු මාළු කිරට කරියක්… රස බලන්නම ඕන! 😍

Creamy White Fish Curry made with love and full of flavor! 🍽🐠

Finland වල කරපිංචා හරිම ගනන්.ලංකාවේ ඉද්දි අගයක් නොතිබුනු දැන් දැක්ක ගමන් ගන්න බඩු අතරේ උඩින්ම තියෙන දෙයක් වෙලා🥺
04/07/2026

Finland වල කරපිංචා හරිම ගනන්.ලංකාවේ ඉද්දි අගයක් නොතිබුනු දැන් දැක්ක ගමන් ගන්න බඩු අතරේ උඩින්ම තියෙන දෙයක් වෙලා🥺

ලමායි මේ මාලු වලින් හදන්න පුලුවන් හොද ලේසි recipe එකක් comment කරන් යන්න
04/07/2026

ලමායි මේ මාලු වලින් හදන්න පුලුවන් හොද ලේසි recipe එකක් comment කරන් යන්න

04/07/2026

ඊයේ මගෙ. රෑ කෑම එක හොදයිද නැද්ද කියලා comment එකක් දාගෙන යන්න ලමයි

Osoite

Pasila
Helsinki
00420

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Spice & Ice Co. :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Ota Yhteyttä Yritys

Lähetä viesti Spice & Ice Co. :lle:

Oikopolut

Jaa

Kategoria