Curry Pot

Curry Pot Authentic Sri Lankan Flavours in Finland

10/06/2026

අපේ කෑමවල රස වෙනස විදින්න ඔයාලටත් පුලුවන්...

ජූනි 12
සවස 7.30 ට
KINO MYYRI හිදි.....

Wife film එකට එන ඔයාලා වෙනුවෙන් සහ *ඒ අවට ඉන්න ෆිල්ම් එක බලන්න එන්නෙ නැති අයටත්* ඕඩර් කරන්න පුලුවන්.

රසම රස කොච්චි කොත්තු
ඉදිආප්ප කොත්තු,ඉදිආප්ප combo,
රෝස්පාන්
මාළුපාන්, රෝල්ස්, චිකන් රොටී, උළුදු වඩේ, ඇතුලු තවත් කෑම වර්ග රැසක් ,
දැන් ඔයාලා වෙනුවෙන්.

පරක්කු වෙන්න එපා දැන්ම ඇණවුම් කරන්න...
ඇණවුම් බාරගනු ලබන්නේ ජූනි 12 උදේ 8.00 වෙනතුරු

https://docs.google.com/forms/d/e/1FAIpQLSd0QjaIlk7c4c9JElFKnS1XOlP-4b0lICTZ59cz6G36pGKY2A/viewform?usp=publish-editor

Call us
0449309388
0449539651

වැස්ස වෙලාවට කන්න හිතෙන මේ ඉරිදා අලුත් ස්පෙෂල් එක. මයියොක්කා කොච්චි තෙම්පරාදුව එක්ක බ්ලැක්  පෝක් කරිය සහ පොල් සම්බෝල 🔥🔥🔥...
06/06/2026

වැස්ස වෙලාවට කන්න හිතෙන මේ ඉරිදා අලුත් ස්පෙෂල් එක.
මයියොක්කා කොච්චි තෙම්පරාදුව එක්ක බ්ලැක් පෝක් කරිය සහ පොල් සම්බෝල 🔥🔥🔥

පෝක් කන්නෙ නැති අයට චිකන් කරි තියනවා.

හෙට හවස 3ට කලින් ඕඩර් කරන්න.

0449309388

🔥 Friday Evening Special 🔥Limited Quantity Available: Pre-order Yours Now!🐟 Fish Bun – 2.5€🥐 Viyana Roll – 1€🌭 Sausage B...
19/05/2026

🔥 Friday Evening Special 🔥
Limited Quantity Available: Pre-order Yours Now!

🐟 Fish Bun – 2.5€
🥐 Viyana Roll – 1€
🌭 Sausage Bun – 1.5€
🍗 Chicken Roti – 3€
🥟 Undu Wade (6 pcs) with Chutney – 10€

📅 Pre-orders close on Thursday at 9 PM
📍 Freshly made for Friday evening

DM / Call 0449309388 to place your order early before it sells out!

17/05/2026

Some moments are too tasty to miss 😍🍛

15/05/2026
15/05/2026

Thank you everyone for the amazing support today ❤️
Our food stall is officially SOLD OUT! 🎉🍛
We are truly grateful to each and every customer who came, tasted, supported, and showed love to us today. Your support means everything 🙏✨

See you again with more delicious food soon! 🇱🇰🔥

අපේ කෑමවල රස වෙනස විදින්න ඔයාලටත් පුලුවන්...REVERSTONE  HELSINKI  සම්ප්‍රාප්තිය ......සම්මානනීය පවුලේ චිත්‍රපටිය...මැයි ...
12/05/2026

අපේ කෑමවල රස වෙනස විදින්න ඔයාලටත් පුලුවන්...

REVERSTONE HELSINKI සම්ප්‍රාප්තිය ...
...සම්මානනීය පවුලේ චිත්‍රපටිය...

මැයි 15
සවස 7.30 ට
KINO MYYRI හිදි.....

එන ඔයාලා වෙනුවෙන්ම,

රසම රස කොච්චි කොත්තු
ඉදිආප්ප කොත්තු
රෝස්පාන්
මාළුපාන්, රෝල්ස්, චිකන් රොටී, උළුදු වඩේ,පැටිස් ඇතුලු තවත් කෑම වර්ග රැසක් ,
දැන් ඔයාලා වෙනුවෙන්.

පරක්කු වෙන්න එපා දැන්ම ඇණවුම් කරන්න...
ඇණවුම් බාරගනු ලබන්නේ මැයි 15 උදේ 8.00 වෙනතුරු පමණි.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeyTdB2eiZejcTsxlGbCTy2-bKeNXN4PtmSYtf1LUIqogroMw/viewform?usp=publish-editor
0449309388
0449539651

🔥 Evening Special Alert! 🌙🍜Spice up your evening with our hot and delicious kochchi Kottu Feast 😍🔥Freshly made, full of ...
08/05/2026

🔥 Evening Special Alert! 🌙🍜
Spice up your evening with our hot and delicious kochchi Kottu Feast 😍🔥
Freshly made, full of flavor, and perfect for your Sri Lankan dinner cravings!

Delivery Available
📞 Order Now: +358 44 9539651

✨ Taste the heat, enjoy the vibe!

Osoite

Korso
Vantaa
01450

Puhelin

+358449539651

Nettisivu

Hälytykset

Tiedä ensimmäisenä ja anna meille oikeus lähettää sinulle sähköpostitse uutisia ja promootioita Curry Pot :ltä. Sähköpostiosoitettasi ei käytetä muihin tarkoituksiin, ja voit perua milloin tahansa.

Jaa