Cook Cove

Cook Cove Homemade Sri Lankan authentic food recipes cooked with a blend of Sri Lankan spices and style.

පරිප්පු නැතුව බත් පිඟානක් සම්පූර්ණයි කියන්න පුළුවන්ද? 😋Lunch එකට මෙහෙම කන්න ආස අය කෝ.....Would you eat THIS for lunch?  ...
09/09/2026

පරිප්පු නැතුව බත් පිඟානක් සම්පූර්ණයි කියන්න පුළුවන්ද? 😋
Lunch එකට මෙහෙම කන්න ආස අය කෝ.....

Would you eat THIS for lunch?

09/09/2026

පරිප්පු නැතුව බත් පිඟානක් සම්පූර්ණයි කියන්න පුළුවන්ද?

අද මං මේ කෑම එක කනකොට මට මතක් වුණේ මගේ pregnant කාලේ… 🥹❤️ඒ කාලේ මගේ හොඳම යාළුවා වගේම මගේ අක්කා හැමදාම උදේට කෙසෙල් කොළේ බ...
05/09/2026

අද මං මේ කෑම එක කනකොට මට මතක් වුණේ මගේ pregnant කාලේ… 🥹❤️

ඒ කාලේ මගේ හොඳම යාළුවා වගේම මගේ අක්කා හැමදාම උදේට කෙසෙල් කොළේ බත් එකක් හදගෙන මට ගෙනත් දෙනවා. 🍌🍚❤️

ඒ බත් එකේ දවසක් තිබුණ menu එකක් තමයි රාබු කොළ මැල්ලුම් එක්ක පොර්ක් කරිය. 😋

ඒ රස තාමත් මට හොඳට මතකයි…
කොච්චර කෑම කෑවත්, අක්කා ආදරෙන් උදේට ගෙනත් දුන්න ඒ කෙසෙල් කොළේ බත් එකේ රස නම් අදටත් හොයනවා… 🥹❤️

සමහර රසවල් කෑමවල රස විතරක් නෙමෙයි…
ඒවා ඇතුළේ තියෙන්නේ ආදරය, මතකයන් සහ ඒ ලස්සන දවස්. 🌿❤️

05/09/2026

සමහර කෑමවල රසට වඩා මතකය රසයි....
Some flavours are more than food… they’re memories. 🥹❤️

සමහර කෑමවල රස දැනෙන්නේ වෙනම විදිහකට...😋🍚රසට හදපු බීට්රූට්, මුන් ඇට, ගොටුකොල සම්බෝල එක්ක කරවල බැදුමක්… ❤️🇱🇰🥰A simple plat...
04/09/2026

සමහර කෑමවල රස දැනෙන්නේ වෙනම විදිහකට...😋🍚
රසට හදපු බීට්රූට්, මුන් ඇට, ගොටුකොල සම්බෝල එක්ක කරවල බැදුමක්… ❤️🇱🇰🥰
A simple plate of rice, but definitely not simple on flavour! 😋🍚
Beetroot, moong dhal, gotukola sambol and crispy dried fish coming together in one delicious plate. ❤️
Every bite brings a little taste of Sri Lanka! 🇱🇰

Address

LBE
Suva

Telephone

+6798028433

Website

Alerts

Be the first to know and let us send you an email when Cook Cove posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share