ELLY FOOD

ELLY FOOD ගමේ රසට .....

සිංහල අලුත් අවුරුද්දට පවුලේ අය, යාළුවෝ එක්ක එකට කන්න... අවුරුදු කෑම මේසය රසවත් කරන්න  ellyfood ගමේ රසට හදන මලු ඇබුල්තියල...
08/04/2026

සිංහල අලුත් අවුරුද්දට පවුලේ අය, යාළුවෝ එක්ක එකට කන්න... අවුරුදු කෑම මේසය රසවත් කරන්න ellyfood ගමේ රසට හදන මලු ඇබුල්තියල් ටිකක් එකතු කරන්න...😍

ලංකාවේ අපේ රහට අවුරුද්දට රස බලන්න දැන්ම කතා කරලා Order කරන්න...

📲 WhatsApp එකෙන් හෝ Facebook එකෙන් අපට Message එකක් 12 වෙනිදාට කලින් දාන්න.

අපේකම දැනෙන වෙනස්ම රසයක්
#මාතරමාලු

රසම රස කටට සැරට Rice and Curry එකක් Elly Food එකෙන් මේ ඉරිදාට රස බලන්න පුලුවන් 😍👇☀️සුදු බත් (බාස්මති)☀Chicken හෝ Fish කර...
17/03/2026

රසම රස කටට සැරට Rice and Curry එකක් Elly Food එකෙන් මේ ඉරිදාට රස බලන්න පුලුවන් 😍👇

☀️සුදු බත් (බාස්මති)
☀Chicken හෝ Fish කරිය
☀️පරිප්පු කරිය
☀️මාලුමිරිස් සමග හාල්මැස්සන් තෙලට
☀️මෑකරල් කරිය
☀️පලාකොල මැල්ලුම

🇱🇰අපේ කම දැනෙන වෙනස්ම රසයක් 🇫🇷

✅කෑම එකක් Euro 8 සිට
✅පැරිස් අවට Delivery නොමිලේ

🛵 ඉන්න තැනට නොමිලේ ගෙන්න ගන්න (පැරිස් අවට )
📲 WhatsApp එකෙන් හෝ Facebook එකෙන් අපට Message එකක් සෙනසුරාදා රෑ 8ට කලින් දාන්න.

කථා කරන්න නැති නම් WhatsApp කරන්න ..
+33 7 44 19 60 73

Adresse

05 Rue Gaston
Aubervilliers
93300

Téléphone

+33744196073

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque ELLY FOOD publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager