Little Frenchies

Itinéraire

Little Frenchies A Mother’s Trust. ❤️

🇫🇷 ප්‍රංශයේ සිට පුංචි පැටවුන්ට ආදරයෙන් ❤️
🧸 Baby Care • Baby Food • Baby Essentials
✨ Original European Products
📦 ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට

Little Frenchies 🇫🇷
French Quality.

☀️🇫🇷 ඔබේ පවුලට ගැළපෙන SUN PROTECTION එක ප්‍රංශයෙන්ම! 🧡හිරු එළියට නිරාවරණය වන විට ඔබේ සමත්, පුංචි පැටවුන්ගේ සියුමැලි සමත්...
20/10/2026

☀️🇫🇷 ඔබේ පවුලට ගැළපෙන SUN PROTECTION එක ප්‍රංශයෙන්ම! 🧡

හිරු එළියට නිරාවරණය වන විට ඔබේ සමත්, පුංචි පැටවුන්ගේ සියුමැලි සමත් ආරක්ෂා කරගන්න හොඳ sunscreen එකක් තෝරාගැනීම වැදගත්. ☀️💛

ඒ වෙනුවෙන් ප්‍රංශයේ ජනප්‍රිය skincare සන්නාම කිහිපයකින් හිරු ආරක්ෂණ නිෂ්පාදන ඔබ වෙත හඳුන්වා දෙන්නයි Little Frenchies 🇫🇷 අපේ සූදානම!

🧡 1. URIAGE Bariésun Kids Spray SPF 50+
👶 දරුවන්ගේ සියුමැලි සම සඳහා
💧 සමේ තෙතමනය රැකගැනීමට උපකාරී වේ
📦 200 ml | සුවඳ ද්‍රව්‍ය රහිතයි

🧡 2. LA ROCHE-POSAY Anthelios Invisible Spray SPF 50+
☀️ ඉතා ඉහළ UVA/UVB ආරක්ෂාව
💧 ජලයට සහ දහඩියට ප්‍රතිරෝධී සූත්‍රයක්
📦 200 ml

🧡 3. LA ROCHE-POSAY Anthelios SPF 50+ Hydrating Lotion
💛 සමේ තෙතමනය රැකගැනීමට උපකාරී වේ
☀️ ඉහළ හිරු ආරක්ෂාව
🤍 සුවඳ ද්‍රව්‍ය රහිතයි
📦 250 ml

🧡 4. LA ROCHE-POSAY Anthelios UVMune 400 Dermo-Pediatrics Lotion SPF 50+
👶 දරුවන්ගේ සමේ අවශ්‍යතා සැලකිල්ලට ගත් නිෂ්පාදනයක්
☀️ ඉතා ඉහළ හිරු ආරක්ෂාව
💧 තෙතමනය ලබාදෙන lotion එකක්
📦 250 ml | සුවඳ ද්‍රව්‍ය රහිතයි

🧡 5. LA ROCHE-POSAY Anthelios UVMune 400 Dermo-Pediatrics Invisible Spray SPF 50+
☀️ ඉතා ඉහළ UVA/UVB ආරක්ෂාව
✨ පහසුවෙන් ආලේප කළ හැකි spray ආකාරය
💧 ජලයට සහ දහඩියට ප්‍රතිරෝධී සූත්‍රයක්
📦 200 ml

🧡 6. BIODERMA Photoderm Pediatrics SPF 50+
👶 මාස 12 සිට ඉහළ දරුවන් සඳහා
☀️ ඉතා ඉහළ හිරු ආරක්ෂාව
💧 ජලයට සහ වැලිවලට ප්‍රතිරෝධී සූත්‍රයක්
🤍 සුවඳ ද්‍රව්‍ය රහිතයි
📦 100 ml

🇫🇷 ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට — Original French Skincare Products! ❤️

අම්මලාට තමන්ගේ අවශ්‍යතාවයට සහ බබාගේ වයසට ගැළපෙන නිෂ්පාදනය ගැන විස්තර දැනගන්න අපිත් එක්ක කතා කරන්න. 🥰

📲 WhatsApp: +33 7 69 49 62 07

💌 WhatsApp පණිවිඩයක් එවන විට ඔබේ වයස හෝ බබාගේ වයස සහ ඔබට අවශ්‍ය sunscreen එක සඳහන් කරන්න.

❤️ Little Frenchies 🇫🇷
French Quality. Mother’s Love.

🇫🇷🥣 පුංචි පැටියාගේ අමතර ආහාර වේලට ප්‍රංශයේ Organic ගුණාත්මකභාවය! 👶🏻💛බර අඩු පුංචි බබාලට විශේෂයි….🌾 Babybio Céréales Riz–Q...
19/10/2026

🇫🇷🥣 පුංචි පැටියාගේ අමතර ආහාර වේලට ප්‍රංශයේ Organic ගුණාත්මකභාවය! 👶🏻💛

බර අඩු පුංචි බබාලට විශේෂයි….

🌾 Babybio Céréales Riz–Quinoa Vanille – 220g 🇫🇷

✨ සහල් පිටි 88.9%
🌱 ක්විනෝවා පිටි 9.8%
🌼 Organic Bourbon වැනිලා සාරය
💛 Vitamin B1 අඩංගුයි
🍃 Organic සහතිකය සහිතයි
🇫🇷 ප්‍රංශයේ නිෂ්පාදිතයි

පුංචි පැටියාගේ වයසට ගැළපෙන පරිදි, දෛනික අමතර ආහාර වේලට එක් කරගත හැකි cereal එකක්. 🥣❤️

බබාලගේ බර වැඩි වීම සදහා උපකාරී වේ..

🇫🇷❤️ Little Frenchies හරහා ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවේ ඔයාගේ ගෙදරටම!

📦 ප්‍රංශයේ Original Products
💌 මිල සහ ඇණවුම් සඳහා අපට Message එකක් දාන්න.

📞+33 7 69 49 62 07

ඔයාගේ පුංචි පැටියාට මේ Organic cereal එක ගැන වැඩි විස්තර දැනගන්න කැමතිද? 🥰👇

Little Frenchies — French Quality. Mother’s Love. 🇫🇷❤️

19/10/2026

🇫🇷❤️ Little Frenchies හරහා ඔයාට අවශ්‍ය පුංචි බබාගේ හැම නිෂ්පාදනයක්ම දැන් ප්‍රංශයේ සිට කෙළින්ම ශ්‍රී ලංකාවේ ඔයාගේ ගෙදරටම! 🏡👶🏻💕

🍼 Baby Food
🍎 Fruit Compotes
🧴 Baby Creams
☀️ Baby Sun Cream
🍪 Baby Biscuits
🥣 Baby Cereals
💖 සහ තවත් බොහෝ පුංචි පැටවුන්ගේ නිෂ්පාදන!

🇫🇷 ප්‍රංශයේ Original Products
❤️ අම්මලාගේ ආදරයත් එක්ක
📦 ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවට

ඔයාගේ පුංචි පැටියාට අවශ්‍ය නිෂ්පාදනය මොකක්ද? බබාගේ වයසත් එක්ක අපිට Message එකක් දාන්න. 🥰💌

📞+33 7 69 49 62 07

Little Frenchies —
French Quality. Mother’s Trust. 🇫🇷❤️

❤️🇫🇷👶🏻

17/10/2026

ආයුබෝවන් හැමෝටම ❤️🇫🇷

මම ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවේ අම්මලා වෙනුවෙන් පුංචි පැටවුන්ට අවශ්‍ය Baby Products කිහිපයක් හඳුන්වා දෙනවා. 👶💚

🍪 Baby Biscuits – Babybio, HiPP Bio, Blédina
🥣 Baby Cereals
🍎 Organic Fruit Purées
🍦 Baby Yoghurt & Dairy Desserts
🧴 Baby Care Products

🇫🇷 මේ නිෂ්පාදන ප්‍රංශයෙන් ලබාගෙන, ශ්‍රී ලංකාවේ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අවශ්‍ය විස්තර දැනගන්න පුළුවන්.

ඔබේ බබාගේ වයසට ගැළපෙන නිෂ්පාදන, මිල ගණන් සහ වැඩි විස්තර දැනගන්න මගේ Little Frenchies page එකට එකතු වෙන්න. 💙

📲 WhatsApp: +33 7 69 49 62 07

👉 Little Frenchies 🇫🇷💙
French Quality. Mother’s Trust.

❤️🇫🇷👶🏻

🍪🇫🇷 පුංචි පැටවුන් වෙනුවෙන් ප්‍රංශයෙන් Baby Biscuits! 💙👶බබාලට අමතර ආහාර හඳුන්වා දෙන කාලයේදී, ඔවුන්ගේ වයසට සහ ආහාර ගැනීමේ ...
17/10/2026

🍪🇫🇷 පුංචි පැටවුන් වෙනුවෙන් ප්‍රංශයෙන් Baby Biscuits! 💙👶

බබාලට අමතර ආහාර හඳුන්වා දෙන කාලයේදී, ඔවුන්ගේ වයසට සහ ආහාර ගැනීමේ හැකියාවට ගැළපෙන නිෂ්පාදන තෝරාගැනීම ඉතා වැදගත්. ❤️

ඒ නිසාම Little Frenchies වෙතින් ප්‍රංශයේ ජනප්‍රිය baby-food brands වන Babybio, HiPP Bio සහ Blédina වෙතින් baby biscuit options කිහිපයක් ඔබට හඳුන්වා දෙන්නෙමු. 🇫🇷✨

🍪 Babybio Bo***irs
🌾 HiPP Bio Mon Premier Biscuit
🍪 Blédina Mon 1er Bo***ir
🌰 Babybio Hazelnut Biscuits

💚 ඇයි Little Frenchies වෙතින් තෝරාගන්නේ?

🇫🇷 ප්‍රංශයෙන් ලබාගන්නා නිෂ්පාදන
📦 ශ්‍රී ලංකාවේ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට පහසුකම
🔎 Ingredients, pack size සහ වයස් සීමාව පිළිබඳ පැහැදිලි තොරතුරු
❤️ අම්මලාට තමන්ගේ බබාට ගැළපෙන විකල්පය අපිත් එක්ක එකතු වෙලාම තෝරාගැනීමට සහාය

🇱🇰 ලංකාවේ අම්මේ, මේ නිෂ්පාදන ගැන විස්තර සහ මිල ගණන් දැනගන්න දැන්ම අප හා සම්බන්ධ වන්න!

📲 WhatsApp: +33 7 69 49 62 07

Little Frenchies 🇫🇷💙
French Quality. Mother’s Trust.

ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවේ පුංචි පැටවුන් වෙනුවෙන් ආදරයෙන්! ❤️



සෑම biscuit වර්ගයකම ingredients සහ සුදුසු වයස් සීමාව වෙනස් විය හැකියි. ඒ නිසා පළමුව ඔබේ බබාගේ වයස සඳහන් කරන්න; ලේබලය අනුව ගැළපෙන විකල්ප ගැන අපෙන් විමසන්න.

🇫🇷💙 ප්‍රංශයේ Blédina Baby Yoghurt දැන් ශ්‍රී ලංකාවේ අම්මලාටත්! 👶🥰ඔයාගේ පුංචි පැටියාට රසවත් dairy snack එකක් හොයනවද? ❤️ප්...
17/10/2026

🇫🇷💙 ප්‍රංශයේ Blédina Baby Yoghurt දැන් ශ්‍රී ලංකාවේ අම්මලාටත්! 👶🥰

ඔයාගේ පුංචි පැටියාට රසවත් dairy snack එකක් හොයනවද? ❤️

ප්‍රංශයේ ප්‍රසිද්ධ baby-food brand එකක් වන Blédina වෙතින් Vanilla, Banana සහ Nature රසවලින් යුත් baby yoghurt / dairy dessert options ගැන අද අපි හඳුන්වා දෙන්නම්. 🇫🇷✨

🍦 Vanilla – මෘදු වැනිලා රසය
🍌 Banana – කෙසෙල් රසයට කැමති පුංචි පැටවුන්ට
🤍 Nature – සරල රසයකට කැමති අයට

💚 Little Frenchies වෙතින් ඇයි තෝරාගන්නේ?

🇫🇷 ප්‍රංශයෙන් ලබාගන්නා නිෂ්පාදන
🏡 ශ්‍රී ලංකාවේ ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට අප හා සම්බන්ධ විය හැකියි
👶 බබාගේ වයසට ගැළපෙන නිෂ්පාදනයක් තෝරාගැනීමට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන්
❤️ මිල, pack size සහ product details දැනගන්නත් අපට පණිවිඩයක් එවන්න.

🇱🇰 ලංකාවේ අම්මේ, ඔබටත් මේ නිෂ්පාදන ප්‍රංශයේ සිට ගෙන්වා ගැනීමට පුළුවන්!

📲 WhatsApp: +33 7 69 49 62 07

Little Frenchies 🇫🇷💙
French Quality. Mother’s Trust.

ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවේ පුංචි පැටවුන් වෙනුවෙන් ආදරයෙන්! ❤️



සටහන: නිෂ්පාදන අනුව ingredients සහ සුදුසු වයස් සීමාව වෙනස් විය හැකියි. ඒ නිසා පළමුව බබාගේ වයස සදහන් කර අපිට මැසේඡ් එකක් එවන්න..

16/10/2026

🇫🇷💚 ප්‍රංශයේ අම්මලා තමන්ගේ පුංචි පැටවුන් වෙනුවෙන් තෝරාගන්නා පලතුරු රසවලින් පිරුණු පුංචි ලෝකයක්! 👶🍐

බබාලගේ පෝෂණය ගැන හිතන හැම අම්මා කෙනෙකුටම, තමන්ගේ පුංචි පැටියාට දෙන ආහාර ගැන හොඳ අවබෝධයක් තිබීම වැදගත්. ❤️

🌿 Good Goût Bio Fruit Purées සමඟින් විවිධ පලතුරු රස පුංචි පැටවුන්ට හඳුන්වා දෙන්න පුළුවන්.

🍐 Pear & Beetroot
🍎 Apple & Pear
🍎 Apple & Chestnut
🍓 Apple & Raspberry
🍌 Banana & Strawberry
🥕 Carrot & Strawberry
🥭 Mango
🍑 Peach & Pear
🍐 Pear & Clementine

✨ ඇයි මේවා විශේෂ?

🌱 Organic ingredients
🍎 විවිධ පලතුරු සහ එළවළු රස හඳුන්වා දීමට පහසු වීම
🥄 සූදානම් purée නිසා කාර්යබහුල අම්මලාට පහසුව
🇫🇷 ප්‍රංශයේ නිෂ්පාදිත නිෂ්පාදන
👜 ගමනක් යන විටත් රැගෙන යාමට පහසු pouch එකක්

ප්‍රංශයේ අම්මලාට මෙවැනි සූදානම් baby food තෝරාගැනීමේදී වැදගත් වන්නේ පහසුව විතරක් නොවෙයි — අමුද්‍රව්‍ය, ලේබලය, බබාගේ වයසට ගැළපීම සහ ආහාරයේ ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වීමයි. 💚

Little Frenchies 🇫🇷💙
French Quality. Mother’s Trust.

ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවේ අම්මලාට සහ පුංචි පැටවුන්ට ආදරයෙන් තෝරාගත් නිෂ්පාදන. 🇫🇷✈️🇱🇰

📩 ඔබේ පුංචි පැටියාට ගැළපෙන රසය ගැන විමසන්න.

🇫🇷💚 ප්‍රංශයේ අම්මලා තමන්ගේ පුංචි පැටවුන් වෙනුවෙන් තෝරාගන්නා පලතුරු රසවලින් පිරුණු පුංචි ලෝකයක්! 👶🍐බබාලගේ පෝෂණය ගැන හිතන ...
16/10/2026

🇫🇷💚 ප්‍රංශයේ අම්මලා තමන්ගේ පුංචි පැටවුන් වෙනුවෙන් තෝරාගන්නා පලතුරු රසවලින් පිරුණු පුංචි ලෝකයක්! 👶🍐

බබාලගේ පෝෂණය ගැන හිතන හැම අම්මා කෙනෙකුටම, තමන්ගේ පුංචි පැටියාට දෙන ආහාර ගැන හොඳ අවබෝධයක් තිබීම වැදගත්. ❤️

🌿 Good Goût Bio Fruit Purées සමඟින් විවිධ පලතුරු රස පුංචි පැටවුන්ට හඳුන්වා දෙන්න පුළුවන්.

🍐 Pear & Beetroot
🍎 Apple & Pear
🍎 Apple & Chestnut
🍓 Apple & Raspberry
🍌 Banana & Strawberry
🥕 Carrot & Strawberry
🥭 Mango
🍑 Peach & Pear
🍐 Pear & Clementine

✨ ඇයි මේවා විශේෂ?

🌱 Organic ingredients
🍎 විවිධ පලතුරු සහ එළවළු රස හඳුන්වා දීමට පහසු වීම
🥄 සූදානම් purée නිසා කාර්යබහුල අම්මලාට පහසුව
🇫🇷 ප්‍රංශයේ නිෂ්පාදිත නිෂ්පාදන
👜 ගමනක් යන විටත් රැගෙන යාමට පහසු pouch එකක්

ප්‍රංශයේ අම්මලාට මෙවැනි සූදානම් baby food තෝරාගැනීමේදී වැදගත් වන්නේ පහසුව විතරක් නොවෙයි — අමුද්‍රව්‍ය, ලේබලය, බබාගේ වයසට ගැළපීම සහ ආහාරයේ ගුණාත්මකභාවය ගැන සැලකිලිමත් වීමයි. 💚

Little Frenchies 🇫🇷💙
French Quality. Mother’s Love.

ප්‍රංශයේ සිට ශ්‍රී ලංකාවේ අම්මලාට සහ පුංචි පැටවුන්ට ආදරයෙන් තෝරාගත් නිෂ්පාදන. 🇫🇷✈️🇱🇰

ඔබේ පුංචි පැටියාට ගැළපෙන රසය තෝරාගන්න අදම අප හා සම්බන්ධ වන්න! 🇫🇷👶

සෑම නිෂ්පාදනයකම අමුද්‍රව්‍ය සහ සුදුසු වයස් සීමාව වෙනස් වන නිසා, කරුණාකර පළමුව ඔබේ බබාගේ වයස අපට සඳහන් කරන්න. ❤️

📲 WhatsApp: +33 7 69 49 62 07

Little Frenchies 🇫🇷💙
French Quality. Mother’s Love.

🇫🇷❤️ ප්‍රංශයේ හොඳම ගුණාත්මක ප්‍රමිතීන් යටතේ නිෂ්පාදිත පුංචි පැටවුන්ගේ නිෂ්පාදන දැන් ශ්‍රී ලංකාවේ අම්මලාටත්! 🇱🇰🇫🇷ඔබේ පුංච...
15/10/2026

🇫🇷❤️ ප්‍රංශයේ හොඳම ගුණාත්මක ප්‍රමිතීන් යටතේ නිෂ්පාදිත පුංචි පැටවුන්ගේ නිෂ්පාදන දැන් ශ්‍රී ලංකාවේ අම්මලාටත්! 🇱🇰🇫🇷

ඔබේ පුංචි පැටියා වෙනුවෙන් ගුණාත්මකභාවය ගැන සැලකිලිමත්ව තෝරාගත් ප්‍රංශයේ සහ යුරෝපයේ ප්‍රසිද්ධ සන්නාමවල ළදරු ආහාර සහ Snacks හඳුනාගන්න දැන් ඔබටත් අවස්ථාවක්. 🥹❤️🌿

🍪 Babybio
🌾 Blédina
🤍 HiPP Bio

පුංචි පැටවුන්ගේ ආහාර වේලට අලුත් රසයන් හඳුන්වා දෙන්න කැමති ආදරණීය අම්මලා වෙනුවෙන්, මෙහි වෙළෙඳපොළේ තිබෙන නිෂ්පාදන ගැන ඔබට දැනගන්න අපි සූදානම්. 🇫🇷✨

අපි විශ්වාස කරන්නේ අම්මා කෙනෙක් තමන්ගේ දරුවා වෙනුවෙන් තෝරාගන්නා හැම දෙයක් ගැනම දැනුවත් විය යුතු බවයි. ❤️

💌 මිල ගණන් සහ ඇණවුම් සඳහා WhatsApp කරන්න:
📱 +33 7 69 49 62 07

🇫🇷 Little Frenchies 🇫🇷
French Quality. Mother’s Trust. ❤️

ප්‍රංශයේ සිට ආදරයෙන්, ශ්‍රී ලංකාවේ අම්මලා වෙනුවෙන්. 🇫🇷🤍🇱🇰

☀️🇫🇷 පුංචි පැටවුන්ගේ හිරු ආරක්ෂාවට, ප්‍රංශයේ සුප්‍රසිද්ධ සන්නාම දැන් ඔබටත්! ❤️👶ඔබේ පුංචි පැටියාගේ සියුම් සමට ගැළපෙන suns...
14/10/2026

☀️🇫🇷 පුංචි පැටවුන්ගේ හිරු ආරක්ෂාවට, ප්‍රංශයේ සුප්‍රසිද්ධ සන්නාම දැන් ඔබටත්! ❤️👶

ඔබේ පුංචි පැටියාගේ සියුම් සමට ගැළපෙන sunscreen එකක් සොයනවාද? 🥰

🇫🇷 Mustela | Uriage | La Roche-Posay | A-Derma | Bioderma

ලෝකයේ පිළිගත් skincare brands අතරින් තෝරාගත් sunscreen වර්ග දැන් Little Frenchies වෙතින්! 💛

✨ SPF 50 / SPF 50+ options
✨ Baby & kids සඳහා සුදුසු නිෂ්පාදන
✨ ඔබේ බබාගේ වයසට සහ සමට ගැළපෙන option එක තෝරාගැනීමට සහාය

ගිහිල්ලම අපිත් එක්ක බලලා ගන්න පුළුවන්❤️

💝 මිල ගණන් රු. 7,500/- සිට ඉහළට.

ඔබේ බබාගේ වයස අපට කියන්න. ඔබට ගැළපෙන sunscreen options ගැන විස්තර ලබාගන්න message කරන්න. 💌

🇫🇷 Little Frenchies
French Quality. A Mother’s Trust. ❤️

📲 WhatsApp: +33 769 496 207

Adresse

94
Boulogne-Billancourt
75005

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Little Frenchies publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Partager