Leon's haven

Appeler Itinéraire Site Web

Leon's haven ඔබේ දරුවාට හොදම ප්‍රංශ ළදරු නිෂ්පාදන අපෙන්.. 🥰 ප්‍රංශ විතරක් නෙවෙයි.
(3)

UK products වගේම Italy Products මිලදී ගන්නත් ඔයාලට පුලුවන්. වගකීම් සහිතයි 100% 👍 ඇණවුම් කිරීමට whatsapp හරහා 0033758261689 🩷

✅හැමෝටම reply කරලා ඉවරයි අම්මිලා 🙏 messenger reply නැත්තේ ඇයි අහන්න එපා අම්මිලා අපි ඇනවුම් ලබාගන්නේ whatsapp හරහා විතරයි...
19/10/2026

✅හැමෝටම reply කරලා ඉවරයි අම්මිලා 🙏 messenger reply නැත්තේ ඇයි අහන්න එපා අම්මිලා අපි ඇනවුම් ලබාගන්නේ whatsapp හරහා විතරයි ❤️❤️

💜💖 Customer Love & Feedback💖💜🥹❤️ අපේ ආදරණීය පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මේ වගේ වටිනා ප්‍රතිචාර තමයි අපේ ලොකුම සතුට! ❤️අපෙන් ම...
19/10/2026

💜💖 Customer Love & Feedback💖💜

🥹❤️ අපේ ආදරණීය පාරිභෝගිකයන්ගෙන් ලැබෙන මේ වගේ වටිනා ප්‍රතිචාර තමයි අපේ ලොකුම සතුට! ❤️

අපෙන් මිලදී ගන්නා සෑම නිෂ්පාදනයක්ම හොඳම තත්ත්වයෙන්, විශ්වාසයෙන් ඔබ වෙත ලබාදීමයි අපේ අරමුණ. 🥰✨ ඒ වගේම මේ හැමදේම මගෙ බබාටත් දෙන දේවල් නිසා මට අම්මිලාට recommend කරන්න පුලුවන්.

අපේ නිෂ්පාදනවල ගුණාත්මකභාවය ගැන මෙතරම් ආදරණීය ප්‍රතිචාරයක් ලබාදුන් අපේ වටිනා පාරිභෝගිකයාට හදවතින්ම ස්තූතියි! ❤️🙏

ඔබගේ විශ්වාසය සහ ආදරය තමයි අපේ ගමනේ ශක්තිය. 💕

💜 Leon’s Haven💜
✨Your Trusted Haven for Global Brands✨

📲 WhatsApp: 0033758261689
🚚 දිවයින පුරා Delivery පහසුකම්!

💳 KOKO PAYMENT ACCEPTED!💜
✨ ඔබට දැන් Koko හරහාත් ගෙවීම් කළ හැකියි!

❤️ ඔබත් අදම අප සමඟ එකතු වෙන්න!

💜🌸

❤️✨ CAROLINA HERRERA GOOD GIRL GIFT SET✨❤️👠💋 සුන්දරත්වයට ආදරය කරන ඇයට, Luxury Gift එකක්! 🎁✨❤️ CAROLINA HERRERA GOOD GIRL...
18/10/2026

❤️✨ CAROLINA HERRERA GOOD GIRL GIFT SET✨❤️

👠💋 සුන්දරත්වයට ආදරය කරන ඇයට, Luxury Gift එකක්! 🎁✨

❤️ CAROLINA HERRERA GOOD GIRL❤️
Elegant • Feminine • Unforgettable ✨

🌹 ඔබේ සුවඳින් හැමෝගෙම අවධානය දිනාගන්න කැමති ඔබ වෙනුවෙන්ම! 💃❤️

🎁 SPECIAL PROMOTION PRICE – Rs. 46,500/-🎁

✨ Gift Set එකට ඇතුළත් වන්නේ:
👠 Good Girl Eau de Parfum – 50 ml
💙 Good Girl Body Mist – 100 ml
💙 Good Girl Eau de Parfum – 10 ml

❤️ Iconic Good Girl perfume එකේ ආකර්ෂණීය සුවඳත් එක්ක ඔබේ දවස තවත් විශේෂ කරගන්න! 🥰✨

🎀 ඔයාගේ wifeට, girlfriendට වගේම ඕනෑම ආදරණීය කෙනෙකුට Gift එකක් දෙන්නත් කදිම තේරීමක්! ඔයාගෙන් ඔයාටම gift එකක් දෙන්නත් හරිම වටින අවස්ථාවක්🎁💝

🔥 Special Promotion Price එකට දැන්ම Order කරන්න!🔥

🛍️ Leon’s Haven
✨ Your Trusted Haven for Global Brands ✨

📲 WhatsApp: 0033758261689

🚚 ලංකාව පුරා Delivery පහසුකම් 🇱🇰❤️
🥰koko payment පහසුකම සහිතයි.

💌 ඔබේ Order එක වෙන්කරවා ගැනීමට දැන්ම WhatsApp Message එකක් දාන්න! සීමිත කාලයකට පමණයි මේ දීමනාව.🥰

✅මෙම link එක මගින් හෝ QR cord එක හරහා අලුත් අම්මිලාට අපේ group එකට join වෙන්න පුලුවන්..🙏  ✅සතිපතා අපි stock available pr...
15/10/2026

✅මෙම link එක මගින් හෝ QR cord එක හරහා අලුත් අම්මිලාට අපේ group එකට join වෙන්න පුලුවන්..🙏

✅සතිපතා අපි stock available products මේ group එකට දානවා..❤️ කිසිම අම්මෙක්ට කරදරයක් වෙන විදිහට මම නිතර නිතර මේ group එකට මැසේජ් කරන්නේ නෑ.. Stock එක විතරයි මම ඔයාලට මේ group එක හරහා ලබාදෙන්නේ.

➡️ https://chat.whatsapp.com/FUrJSFxGrch2LZRp9yYwBJ?mode=gi_t

15/10/2026

🥣බර වැඩිවෙන්න ඕට්ස් රෙසපි 🥣
(මාස 7සිට බබාට )

වට්ටක්කා කැබැල්ලක් වතුරෙන් තම්බගන්න.

වට්ටක්කා කෑල්ල හොදින් තැම්බීගෙන එනකොට කුඩු කරගත් ඕට්ස් හා උකු පොල් කිරි එකතුකරගන්න .

මද ගින්නේ උයාගන්න බබා කන ප්‍රමානයට මිශ්‍රනය උකු වෙනකම්.

ලිපෙන් බාගෙන හොදින් මෑශ් කරගත් කෙසෙල් එකතුකරගන්න .

ඕගනික් රෝල්ඩ් ඕට්ස් Leon's haven පේජ් එකෙන් ගන්න පුලුවන් .

අම්මිත් සතුටින් බබත් සතුටින්

15/10/2026
15/10/2026

බබාට ඔලිව් ඔයිල් 🫒

🫒බබාලගේ ආහාර වේලට ඔලිව් ඔයිල් (Olive Oil) එකතු කිරීම ඉතාමත් පෝෂණීය සහ සෞඛ්‍යයට හිතකර තීරණයක්.
🫒විශේෂයෙන්ම බබාලට කෑම හඳුන්වා දෙන මුල් කාලයේදී නිවැරදිව ඔලිව් ඔයිල් එකතු කරන්නේ කොහොමද කියලා අපි බලමු.

​1. බබාට ඔලිව් ඔයිල් දෙන්න පුළුවන් වයස (Age)

​මාස 6න් පසුව: බබාට මාස 6 සම්පූර්ණ වී ඝන ආහාර (Solid Foods) පටන් ගත් මොහොතේ සිටම කෑමවලට ඔලිව් ඔයිල් එකතු කරන්න පුළුවන්.

🚫​මාස 6ට පෙර: කිසිම විටක මාස 6ට අඩු බබාලට ඔලිව් ඔයිල් හෝ වෙනත් කිසිම අමතර ආහාර/තෙල් වර්ග ලබා නොදිය යුතුයි. (මව්කිරි හෝ වෛද්‍ය නිර්දේශිත පිටිකිරි පමණක් ලබා දෙන්න).

​2. ආහාරයට එකතු කිරීමේ වැදගත්කම (Benefits)

🫒​මොළයේ සහ ස්නායු පද්ධතියේ වර්ධනයට: ඔලිව් ඔයිල්වල බහුලව අඩංගු වන ඔමේගා-3 සහ ඔමේගා-6 (Omega fatty acids) වැනි හිතකර මේද කොටස් බබාගේ මොළයේ වර්ධනය වේගවත් කිරීමට සෘජුවම දායක වෙනවා.

🫒​බර සෞඛ්‍ය සම්පන්නව වැඩි වීමට: බබාලගේ ක්‍රියාශීලී බවත් එක්ක වැඩි ශක්තියක් (Calories) අවශ්‍ය වෙනවා. කෑමවලට ඔලිව් ඔයිල් එකතු කිරීමෙන් බබාට අවශ්‍ය නිවැරදි කැලරි ප්‍රමාණය ලැබී සෞඛ්‍ය සම්පන්න ලෙස බර වැඩි වෙනවා.

🫒​මලබද්ධයට හොඳම විසඳුමක්: බබාලට ඝන ආහාර පටන් ගත්තාම ගොඩක් වෙලාවට බඩ වේලීම (Constipation) සිද්ධ වෙනවා. ඔලිව් ඔයිල්වලින් බඩවැල්වල ක්‍රියාකාරිත්වය පහසු කරලා මලපහ පිටවීම මෘදු කරනවා.

🫒​විටමින් අවශෝෂණයට: ආහාරවල තියෙන විටමින් A, D, E, සහ K වැනි ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග බබාගේ ඇඟට උරාගන්න (Absorb කරගන්න) හිතකර මේදය අවශ්‍යයි. ඔලිව් ඔයිල් ඒ සඳහා උදවු වෙනවා.

​3. කෑමට එකතු කරන නිවැරදි විදිහ (How to Add)

🫒​බබාලගේ කෑම සඳහා Extra Virgin Olive Oil වර්ගයම පමණක් තෝරාගන්න. එය රසායනික ද්‍රව්‍යවලින් තොර, පිරිසිදුම ඔලිව් ඔයිල් වර්ගයයි.

🫒​එකතු කළ හැකි ක්‍රම:

🏺️​පිසූ ආහාර මතට දැමීම (වඩාත්ම සුදුසු ක්‍රමය): බබාගේ බත්, එළවළු පියුරි (Puree), සුප් හෝ කැඳ වර්ගය පිස ගෙන ලිපෙන් බාගත් පසුව උඩින් ඔලිව් ඔයිල් බිංදු කිහිපයක් එකතු කර කලවම් කරන්න. (තෙල් රත් කිරීමෙන් එහි ඇති පෝෂණය විනාශ වීම වැළකේ).

🏺️​තැම්බූ එළවළු පොඩි කරන විට: කැරට්, අල හෝ වට්ටක්කා වැනි එළවළු තම්බා පොඩි කරන (Mash කරන) විට ඔලිව් ඔයිල් ස්වල්පයක් එකතු කිරීමෙන් කෑම එක වඩාත් මෘදු සහ රසවත් වෙනවා.

🫒​දිය යුතු ප්‍රමාණය:

🏺️​මුල් දිනවලදී: බිංදු 2ක් හෝ 3ක් වැනි ඉතා සුළු ප්‍රමාණයකින් පටන් ගන්න. බබාගේ බඩට එය හුරු වෙනවාදැයි බලන්න.

🏺️​මාස 6 - 12 දක්වා: සාමාන්‍යයෙන් එක වේලකට තේ හැන්දකින් කාලක් (1/4 tsp) හෝ භාගයක් වැනි ප්‍රමාණයක් සෑහේ. (දවසටම උපරිම තේ හැන්දක්).

🏺️​වයස අවුරුදු 1න් පසු: වේලකට තේ හැන්දක් බැගින් වුවද එකතු කළ හැකියි.

​🚫🚫 ඔලිව් ඔයිල් අධික ලෙස රත් කර බබාලගේ කෑම බැදීමට (Deep fry කිරීමට) භාවිත කරන්න එපා. එයින් එහි ඇති ගුණය නැති වී යනවා. හැමවිටම කෑම පිළිගන්වන වෙලාවට උඩින් එකතු කිරීම තමයි හොඳම.

🚫🚫​බබාට අලුතින්ම ඔලිව් ඔයිල් හඳුන්වා දෙන විට දින 3ක රීතිය (3-Day Rule) අනුගමනය කරමින්, බබාට අසාත්මිකතාවක් (Allergy) ඇති නොවන බව තහවුරු කරගන්න.

Original olive oil Leon's haven එකෙන්

තව වැදගත් පෝස්ට් වීඩියෝ රෙසිපි බලා ගන්න පහල ලින්ක් වලින් අපේ අනිත් මාධ්‍යයන් එක්ක එකතු වෙන්න පුලුවන් ❤️
අපේ youtube channel එක 🎥🎥
https://www.youtube.com/
අපේ whatsapp channel එක 📲
https://whatsapp.com/channel/0029VbBCH7aFXUuijVkF9d1c
අපේ facebook group එක 💻
https://www.facebook.com/share/g/16ysw3bCbD/

Rylie's Diary බබාගේ කෑම සහ activities
.

15/10/2026

🥑 බබාට ඇවකාඩෝ තෙල් 🥑

🥑බබාට ඇවකාඩෝ තෙල් (Avocado oil) ලබා දීම ඉතාමත් ගුණදායක, ආරක්ෂිත සහ විශිෂ්ට තේරීමක්.
🥑 බබාගේ ආහාර වේලට සෞඛ්‍යයට හිතකර මේදය එකතු කරන්න පුළුවන් හොඳම ක්‍රමයක් තමයි මේ.
🥑 බබාට මාස 6 සම්පූර්ණ වෙලා ඝන ආහාර හඳුන්වා දුන් දවසේ සිටම ඇවකාඩෝ තෙල් ආහාර වලට එකතු කරන්න පුළුවන්.

🥑​ඇවකාඩෝ තෙල් බබාට වැදගත් වෙන්නේ ඇයි සහ එය භාවිතා කරන්නේ කොහොමද කියලා බලමු:

​1. ඇවකාඩෝ තෙල් බබාට ගුණදායක වෙන්නේ ඇයි?
​මොළයේ වර්ධනයට (Brain Development): මෙහි අඩංගු සෞඛ්‍යයට හිතකර ඒක-අසංතෘප්ත මේදය (Monounsaturated fats / Oleic acid) බබාගේ මොළයේ සහ ස්නායු පද්ධතියේ වේගවත් වර්ධනයට අත්‍යවශ්‍ය වේ.

🥑​බර වැඩි කර ගැනීමට (Healthy Weight Gain): කුඩා බබාලට ශක්තිය සහ නිසි බර ලබා ගැනීමට ගුණදායක මේදය අවශ්‍යයි. ආහාර වලට තෙල් බින්දු කිහිපයක් එකතු කිරීමෙන් කැලරි ප්‍රමාණය හොඳින් ලබා දිය හැකියි.

🥑විටමින් අවශෝෂණයට: විටමින් A, D, E, සහ K වැනි මේදයේ දියවන විටමින් වර්ග බබාගේ ශරීරයට හොඳින් අවශෝෂණය කර ගැනීමට ඇවකාඩෝ තෙල් උදව් වෙනවා.

🥑​මලබද්ධය වළක්වයි: ආහාර ජීර්ණය පහසු කරවන නිසා බබාලට ඇතිවන මලබද්ධය (Constipation) මඟහරවා ගන්න මෙය කදිම විසඳුමක්.

🥑​මෘදු රසය: මෙහි තද රසයක් හෝ සුවඳක් නැති නිසා බබාලා අකමැත්තක් නැතිව ආහාරයට ගන්නවා.

​2. බබාගේ කෑමට ඇවකාඩෝ තෙල් එකතු කරන්නේ කොහොමද? (How to use)

🥑​ඇවකාඩෝ තෙල් වල දුම් දමන උෂ්ණත්වය (Smoke point) ඉතා ඉහළ නිසා කෑම පිසීමට මෙන්ම කෙලින්ම කෑමට උඩින් එකතු කිරීමටත් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්.

🥑​කෑමට උඩින් එකතු කිරීම (Drizzle): බබාගේ බත්, එළවළු පියුරි (Puree), සුප්, හෝ කැඳ වර්ගය නිවෙන්නට හැර ලිපෙන් බෑවට පස්සේ ඇවකාඩෝ තෙල් බින්දු 3-4ක් හෝ තේ හැන්දක් (1/2 tsp) උඩින් කලවම් කරලා දෙන්න.

🥑​කෑම තැම්බීමට / තෙම්පරාදු කිරීමට: බබාගේ කෑම වර්ග (එළවළු, මස්, මාළු හෝ බිත්තර) සකස් කරද්දී පොල්තෙල් හෝ බටර් වෙනුවට ඇවකාඩෝ තෙල් ස්වල්පයක් දමා පිස ගන්න පුළුවන්.

🥑​සැලඩ් සහ පලතුරු සමඟ: බබාට දෙන Mash කරපු ඇවකාඩෝ, කෙසෙල් වැනි පලතුරු වලට හෝ තැම්බූ එළවළු සැලඩ් එකකට උඩින් කලවම් කරලා දෙන්නත් පුළුවන්.

​3. මතක තබා ගත යුතු වැදගත් කරුණු:

​⚠️ පළමු වරට දීමේදී: ඕනෑම අලුත් කෑමක් දෙනවා වගේම, මුල්ම වතාවේදී ඇවකාඩෝ තෙල් බින්දුවක් හෝ දෙකක් දීලා දින 3ක රීතිය (3-day rule) අනුගමනය කරමින් බබාට අසාත්මිකතාවයක් (Allergy) ඇති වෙනවාදැයි නිරීක්ෂණය කරන්න.

​🛒 මිලදී ගැනීමේදී: බබාට මිලදී ගන්නා විට "Extra Virgin" හෝ "Cold-Pressed" Unrefined (පිරිපහදු නොකළ) ඇවකාඩෝ තෙල් වර්ගයක් තෝරා ගැනීමට උපරිම උත්සාහ කරන්න. එහි ගුණය සහ පෝෂණය ඉහළයි.

avacado oil Leon's haven එකෙන් ගන්න පුලුවන් 😊

තව වැදගත් පෝස්ට් වීඩියෝ රෙසිපි බලා ගන්න පහල ලින්ක් වලින් අපේ අනිත් මාධ්‍යයන් එක්ක එකතු වෙන්න පුලුවන් ❤️
අපේ youtube channel එක 🎥🎥
https://www.youtube.com/
අපේ whatsapp channel එක 📲
https://whatsapp.com/channel/0029VbBCH7aFXUuijVkF9d1c
අපේ facebook group එක 💻
https://www.facebook.com/share/g/16ysw3bCbD/

Rylie's Diary බබාගේ කෑම සහ activities
.

11/10/2026
🥹❤️ අපේ පුංචි පැටියෙක්ගේ සතුට තමයි අපේ ලොකුම සතුට!🍼💜Parcel එක ලැබුණු ගමන්ම අපිට මේ තරම් ආදරණීය Photos එවලා, අපිත් එක්ක ඒ...
11/10/2026

🥹❤️ අපේ පුංචි පැටියෙක්ගේ සතුට තමයි අපේ ලොකුම සතුට!🍼💜

Parcel එක ලැබුණු ගමන්ම අපිට මේ තරම් ආදරණීය Photos එවලා, අපිත් එක්ක ඒ සතුට බෙදාගත්තට බොහොම ස්තූතියි අම්මිට 🥰❤️

අපේ පුංචි පැටියා එයාගේ පුංචි ලෝකයේ සතුටින් ඉන්න මේ වගේ හුරතල් මොහොතක් දකිද්දී අපිටත් හරිම සතුටුයි. 😍🧸💕

අපේ නිෂ්පාදන තෝරාගන්නා ඔබ හැමෝගෙම විශ්වාසය ආදරයෙන් අගය කරනවා. 💜 ඒ විශ්වාසය රැකගෙන, ඔබේ පවුලට අවශ්‍ය ගුණාත්මක නිෂ්පාදන ඔබ වෙත ගෙන එන්න අපි හැමදාමත් උත්සාහ කරනවා. 🇫🇷✨

ඔබේ පුංචි පැටවුන්ගේ සතුටු මොහොතක පුංචි කොටසක් වෙන්න ලැබීමත් අපිට සතුටක්!🥹❤️

📲 WhatsApp: 0033758261689
🚚 ලංකාව පුරාම Delivery පහසුකම් ඇත.
❤️Koko payment පහසුකම ලබාගත හැක.

🙏 අපව විශ්වාස කරන හැම අම්මා කෙනෙක්ටම හදවතින්ම ස්තූතියි! ❤️

💜🍼

Adresse

Paris
77200

Téléphone

+33758261689

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Leon's haven publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Sponsorisé

Partager

Catégorie