Leon France Food

Leon France Food ඔබේ දරුවාට හොදම ප්‍රංශ ළදරු නිෂ්පාදන අපෙන්.. 🥰 ප්‍රංශ විතරක් නෙවෙයි.
(3)

UK products වගේම Italy Products මිලදී ගන්නත් ඔයාලට පුලුවන්. වගකීම් සහිතයි 100% 👍 ඇණවුම් කිරීමට whatsapp හරහා 0033758261689 🩷

💜✨CANTU FOR KIDS CURLING CREAM✨💜🌸 Beautiful Curls Start with Gentle Care🌸පුංචි පැටියාගේ natural curls ටික soft, defined ...
04/09/2026

💜✨CANTU FOR KIDS CURLING CREAM✨💜
🌸 Beautiful Curls Start with Gentle Care🌸

පුංචි පැටියාගේ natural curls ටික soft, defined & beautifully moisturized විදිහට තියාගන්න කැමතිද? 🥰

එහෙනම් Cantu For Kids Curling Cream එක try කරලා බලන්න! 💕👧🧒

🌿 With Shea Butter + Coconut Oil + Honey🍯🥥🧈

පුංචි පැටවුන්ගේ Curly • Coily • Wavy Hair සඳහා specially designed කරලා තියෙන මේ curling cream එක natural curls වල ලස්සන තවත් highlight කරන්න උදව් කරනවා. ✨

💜 Why You'll Love It?

✨ Defines Natural Curls
Curls වල natural pattern එක වඩාත් beautiful & defined look එකකට ගන්න උදව් කරයි.

💧 Hydrates & Softens
Dry-looking curls වලට moisture ලබාදී hair එක soft & manageable feel එකකින් තියාගන්න උදව් කරයි.

🌸 Refreshes Curls
උදේට curls ටික messy වෙලාද? Dry hair මත පොඩි ප්‍රමාණයක් apply කරලා curls නැවත refresh කරගන්න පුළුවන්.

🎀 For Braids & Twists Too
Braids සහ twists නැවත neat & fresh look එකකට ගන්නත් භාවිතා කළ හැකියි.

🥥 Coconut Oil – Hair එක conditioned & moisturized feel එකකට
🧈 Shea Butter – Curls වල softness & moisture සඳහා
🍯 Honey – Hair එක soft & moisturized feel එකකට

💦 HOW TO USE?

Damp hair එක sections වලට වෙන් කරලා roots සිට ends දක්වා apply කරන්න.
🤲 Curls ටික gently scrunch කරලා natural විදිහට dry කරන්න.

👉 Rinse නොකර භාවිතා කරන Leave-In Curling Cream එකක්.

Dry hair එකටත් curls refresh/reshape කරන්න small amount එකක් භාවිතා කරන්න පුළුවන්. 💜

👧🧒 Suitable for:
✔️ Curly Hair
✔️ Coily Hair
✔️ Wavy Hair
✔️ Natural curls define & refresh කිරීමට

📦 Net Weight: 227g / 8 oz
✳️Made in poland

💜 Cantu For Kids Curling Cream
Let those little curls shine naturally!✨🥰

🇫🇷 France සිට ඔබේ පැංචොන් වෙනුවෙන් ආදරයෙන් තෝරාගත් products❤️

📲 Orders / Price / Details සඳහා WhatsApp කරන්න 0033 758 261 689
🌍website : https://leonshaven.lk/

🌸✨ CANTU FOR KIDS – NOURISHING CONDITIONER** ✨🌸💛 Hydrates • Nourishes • Softens Little Curls💛පුංචි දූලා පුතාලගේ curly, c...
04/09/2026

🌸✨ CANTU FOR KIDS – NOURISHING CONDITIONER** ✨🌸

💛 Hydrates • Nourishes • Softens Little Curls💛

පුංචි දූලා පුතාලගේ curly, coily & wavy hair එකට extra moisture & care එකක් දෙන්න හොයනවද? 🥰

එහෙනම් Cantu For Kids Nourishing Conditioner එක ඔයාගේ පොඩ්ඩාගේ hair-care routine එකට ලස්සන addition එකක්. 💕

🌿 මෙහි විශේෂත්වය
🥥 Coconut Oil
🍯 Honey
🌰 Shea Butter

වැනි nourishing ingredients සමඟ hair එකට moisture ලබාදී soft, smooth & manageable කරගැනීමට උදව් කරයි. ✨

💫 Benefits
✔️ Dry hair සඳහා hydration ලබාදීමට උපකාරී වේ
✔️ Curls soft & manageable කරයි
✔️ Hair එක nourish කිරීමට උපකාරී වේ
✔️ Combing & styling පහසු කරයි
✔️ Curly / Coily / Wavy hair සඳහා සුදුසුයි 💕

🧴 How to use?
Shampoo කිරීමෙන් පසු wet hair එකට conditioner ප්‍රමාණවත් ලෙස apply කර, විශේෂයෙන් hair lengths & ends වලට gently massage කරන්න. ඉන්පසු හොඳින් සෝදා හරින්න🌸

📦 Size: 237ml / 8 FL OZ
👧👦 For Kids | Curls • Coils • Waves
✅Made in poland

✨ Original product – දැන් අපෙන් ලබාගන්න පුළුවන්!

💜 Little curls deserve the best care!💜

📲Orders via WhatsApp: 0033 7 58 26 16 89
🌍our website : https://leonshaven.lk/

✨ CANTU FOR KIDS – CONDITIONING DETANGLER✨💛 Softens & Detangles Little Curls💛පුංචි දූලා පුතාලගේ curly & wavy hair එක com...
04/09/2026

✨ CANTU FOR KIDS – CONDITIONING DETANGLER✨
💛 Softens & Detangles Little Curls💛

පුංචි දූලා පුතාලගේ curly & wavy hair එක comb කරනකොට ගැට ගැහෙන එක, hair pulling එක, breakage එක නිසා අමාරුද? 🥺💕

එහෙනම් මේක ඔයාගේ little oneගේ hair-care routine එකට perfect addition එකක්! 🌸

🌿 Cantu For Kids Conditioning Detangler
විශේෂයෙන් curls, coils & waves සඳහා නිර්මාණය කර ඇති detangling care එකක්.

🥥 Shea Butter + Coconut Oil ඇතුළු nourishing ingredients සමඟ,
✨ Hair එක soft කරන්න
✨ ගැට ලේසියෙන් ඉවත් කරන්න
✨ Combing & styling පහසු කරන්න
✨ Curly hair එක manageable කරන්න
උදව් වෙනවා. 💕

💫 How to use?
භාවිතයට පෙර bottle එක shake කරලා, hair එකට spray කරන්න. පසුව gently comb කරලා style කරන්න. 🌸

👧👦 For Kids | Curls • Coils • Waves
📦 177ml / 6 fl oz
✅Made in poland

💜Little curls deserve BIG care!💜
ඔයාගේ පොඩ්ඩාගේ beautiful curls තවත් soft & manageable කරගන්න Cantu For Kids එක try කරන්න. 🥰

📩 Order කරන්න
📱 WhatsApp: 0033 7 58 26 16 89
🌍Website : https://leonshaven.lk/

🚚 France 🇫🇷 → Sri Lanka 🇱🇰
✨ Original products | Carefully selected for your little ones

🌸✨ NEW TO OUR COLLECTION!✨🌸👧🏽👦🏽 CANTU KIDS දැන් අපේ Catalog & Website එකට අලුතින් එකතු වෙනවා! 💕🛍️Little onesගේ beautiful...
04/09/2026

🌸✨ NEW TO OUR COLLECTION!✨🌸

👧🏽👦🏽 CANTU KIDS දැන් අපේ Catalog & Website එකට අලුතින් එකතු වෙනවා! 💕🛍️

Little onesගේ beautiful curls & coils සඳහා specially designed Cantu Kids Hair Care Range එක දැන් අපෙන් order කරන්න පුළුවන්. 🥰

✨ Curly Hair Care
✨ Gentle Hair Care
✨ Moisture & Nourishment
✨ Beautiful, soft & manageable curls 💗

ඔයාගේ little oneගේ curls වලට ආදරයෙන් care කරන්න හොයන Cantu Kids products දැන් එකම තැනකින්! 🌷

📖 Our Catalog එකේ දැන් available
🌐 Website එකටත් අලුතින් added!

ඔයාට අවශ්‍ය Cantu Kids product එක තෝරගෙන
📩 Order කරන්න අපිට WhatsApp message එකක් දාන්න.💌 0033758261689

✨ Little Curls. Big Love✨
💗 Cantu Kids — made for little curl lovers!

✳️මෙම මාසයේ Giveaway සදහා page එකේ post share කිරීමේදී තමන්ගේ private fb share කර ගැනීමෙන් වලකින්න. Leon France Food pos...
04/09/2026

✳️මෙම මාසයේ Giveaway සදහා page එකේ post share කිරීමේදී තමන්ගේ private fb share කර ගැනීමෙන් වලකින්න.

Leon France Food post share කල යුත්තේ group වලට පමණි.

Point ගනන මෙන්ම මෙයද අනිවාර්යයෙන් winner තෝරා ගැනීමේදී බලනවා අම්මිලා..

🎁Give away සැප්තැම්බර් මාසය 🎁

ඔයාටත් පුලුවන් තරගයට සහභාගී වෙන්න.. සැප්තැම්බර් මාසය අවසානයේ point 300000 වඩා වැඩි වියයුතුයි.. ✅✅ ඔක්තෝබර් 04 දක්වා සියලුම සතිවල එකතුව මුලු point ගනන ලෙස බලනු ලැබේ.

❇️පොයින්ට් 300000 ගන්න ඔයාට මුදලින් Rs:5000 අපි දෙනවා.

Point ලබාගන්න කල යුත්තේ
☑️Leon France Food අපේ page එක follow කරන්න වගේම like කරන්න..
☑️ඔයාගේ යාලුවන්ට page එක follow කරන්න invite කරන්න.
☑️page එකේ post share කරන්න වගේම like කරන්න comment කරන්න..

අනිවාර්යයෙන්ම ඔයාගේ fb account එකෙන් පමණක් තරගය හා සම්බන්ධ වන්න..🙏🙏 october 05 අපි winner තෝරනවා අම්මිලා,

🎁Give away සැප්තැම්බර් මාසය 🎁ඔයාටත් පුලුවන් තරගයට සහභාගී වෙන්න.. සැප්තැම්බර් මාසය අවසානයේ point 300000 වඩා වැඩි වියයුතුය...
01/09/2026

🎁Give away සැප්තැම්බර් මාසය 🎁

ඔයාටත් පුලුවන් තරගයට සහභාගී වෙන්න.. සැප්තැම්බර් මාසය අවසානයේ point 300000 වඩා වැඩි වියයුතුයි.. ✅✅ ඔක්තෝබර් 04 දක්වා සියලුම සතිවල එකතුව මුලු point ගනන ලෙස බලනු ලැබේ.

❇️පොයින්ට් 300000 ගන්න ඔයාට මුදලින් Rs:5000 අපි දෙනවා.

Point ලබාගන්න කල යුත්තේ
☑️Leon France Food අපේ page එක follow කරන්න වගේම like කරන්න..
☑️ඔයාගේ යාලුවන්ට page එක follow කරන්න invite කරන්න.
☑️page එකේ post share කරන්න වගේම like කරන්න comment කරන්න..

අනිවාර්යයෙන්ම ඔයාගේ fb account එකෙන් පමණක් තරගය හා සම්බන්ධ වන්න..🙏🙏 october 05 අපි winner තෝරනවා අම්මිලා,

අගෝස්තු මාසයේ giveaway winner වැඩිම point ලබාගෙන Rs:5000 මුදල් ත්‍යාගය ලබා ගන්නේ Sadamali Disanayaka 💐💐💐Congratulations ...
01/09/2026

අගෝස්තු මාසයේ giveaway winner වැඩිම point ලබාගෙන Rs:5000 මුදල් ත්‍යාගය ලබා ගන්නේ Sadamali Disanayaka 💐💐💐

Congratulations darling ❤️🌹💐💐💐 ස්තූතියි page එක වෙනුවෙන් ලබාදුන් සහයෝගයට 🙏

ඔබගේ විස්තර සමග අපට whatsapp පනිවිඩයක් යොමු කරන්න.

🎉💜 KOKO PAYMENT NOW AVAILABLE! 💜🎉ඔන්න අපේ ආදරණීය Customersලාට තවත් සුබ ආරංචියක්! 🥰✨දැන් ඔබට අපෙන් ඔබට අවශ්‍ය products KO...
01/09/2026

🎉💜 KOKO PAYMENT NOW AVAILABLE! 💜🎉

ඔන්න අපේ ආදරණීය Customersලාට තවත් සුබ ආරංචියක්! 🥰✨

දැන් ඔබට අපෙන් ඔබට අවශ්‍ය products KOKO Payment මගින් මිලදී ගන්න පුළුවන්! 🛍️

💳 Pay in 3 Installments✨

ඔබේ purchase එකේ සම්පූර්ණ මුදල එකවර ගෙවන්න අවශ්‍ය නැහැ. 😍
KOKO මගින් installments 3කින් ගෙවමින් ඔබේ favourite products පහසුවෙන් order කරගන්න. 💜

🌸 ඔබට කැමති products තෝරන්න
🛒 Order එක place කරන්න
💳 KOKO Payment තෝරන්න
✨ Installments 3කින් ගෙවන්න

ඔබගේ shopping experience එක තවත් පහසු කරන්න අපි හැමදාම අලුත් payment options එකතු කරනවා. ❤️

🥰 දැන් shopping කරන්න තවත් පහසුයි!
💜 Shop More • Pay Easily • Enjoy More💜

Thank you for always trusting us & supporting our small business🌷✨

ඊයේ දවසේ ගොඩක් මැසේජ් ඇවිත් තිබ්බා අම්මිලාගෙන් Parmareggio cheese තියනවාද කියලා අහලා.. ඔව් අම්මිලා ඔයාලට cheese ගන්න පුල...
31/08/2026

ඊයේ දවසේ ගොඩක් මැසේජ් ඇවිත් තිබ්බා අම්මිලාගෙන් Parmareggio cheese තියනවාද කියලා අහලා.. ඔව් අම්මිලා ඔයාලට cheese ගන්න පුලුවන්..

🧀🇮🇹Parmareggio Formaggini al Parmigiano Reggiano🇮🇹🧀
✨ පුංචි අයට රසවත් Italian Cheese Treat එකක්!✨

Italy වල නිශ්පාදිත Parmareggio Formaggini al Parmigiano Reggiano කියන්නේ soft & creamy texture එකක් සහ delicate cheese taste එකක් තියෙන processed cheese portions එකක්. 🥰

මේ product එකේ විශේෂත්වය තමයි recipe එකේ පළමු ingredient එක සහ එකම cheese එක වන්නේ authentic Parmigiano Reggiano DOP – 25% වීම. 🇮🇹🧀

🧀 මේකේ විශේෂත්වය මොකක්ද?

💛 Parmigiano Reggiano DOP 25%
🥛 Naturally rich in Calcium
💪 Protein අඩංගුයි
🌾 Gluten Free
🚫 No preservatives
🚫 No added polyphosphates
😋 Soft & creamy texture
✨ Delicate cheese flavour
🇮🇹 Made in Italy

Parmareggio සඳහන් කරන විදිහට, Parmigiano Reggiano DOP naturally rich in calcium නිසා balanced & varied diet එකක කොටසක් ලෙස දරුවන්ටත් සුදුසු cheese option එකක්. Calcium කියන්නේ දරුවන්ගේ bones development සඳහා වැදගත් mineral එකක්.

👶 පුංචි දරුවන්ට කොහොමද දෙන්නේ?

මේකේ creamy texture එක නිසා meals වලට එකතු කරගන්න ලේසියි. ❤️

🍝 Pasta එකකට mix කරලා
🥣 Soup එකකට දියකරලා
🥔 Mashed potato / vegetables එක්ක mix කරලා
🍞 Bread එකට spread කරලා
🥪 පුංචි snack එකක් ලෙස

ඒ නිසා දරුවන්ට cheese එක වෙනම කන්න අකමැති නම්, ඔවුන් කැමති meals වලට mix කරලා ලබාදෙන්නත් පුළුවන්. Parmareggio තමන්ගේ official product page එකේත් minestrine වලට දියකර හෝ bread මත spread කර භාවිතා කළ හැකි බව සඳහන් කරනවා.

🥛 Ingredients

Parmigiano Reggiano DOP 25% (milk, salt, rennet), water, whey, butter, milk proteins, sodium citrate සහ citric acid.

👉 Contains Milk
👉 Gluten Free
👉 No preservatives & no added polyphosphates

📊 Nutrition Facts

එක් Formaggino portion එකක් = 17.5g

🔥 Energy – 39 kcal
🥑 Fat – 2.6g
🥛 Saturated Fat – 1.8g
🍞 Carbohydrates – 1.5g
🍬 Sugars – 0.9g
💪 Protein – 2.3g
🧂 Salt – 0.29g
🦴 Calcium – 66mg

📦 Pack Size: 140g (100g වල ලුනු 1.7g අඩංගු වේ)
🧀 Formaggini 8 portions

💜 පුංචි tummy එකට creamy texture එකක්, Italian cheese taste එකක්!🇮🇹🧀

ඔයාගේ little oneගේ meals තවත් tasty & enjoyable කරගන්න Parmareggio Formaggini al Parmigiano Reggiano දැන් අපෙන් ලබාගන්න පුළුවන්. 🥰
මිල Rs:1350

📲 Orders & Details – WhatsApp 0033 758 261 689
🌍website : https://leonshaven.lk/

Adresse

Paris
77200

Téléphone

+33758261689

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque Leon France Food publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Raccourcis

Mis en avant

Partager