06/07/2026
දේශීය කලාවට ආදරය කරන ඔබ වෙනුවෙන්... ඇඹිලිපිටියේ පූජාගේ අපූරු බතික් හීනයට අත්වැලක් වෙමු!
තමන්ගේම කියලා දෙයක් කරලා ජීවිතය ජයගන්න අපේ රටේ තරුණ පරපුර දරන උත්සාහය ඇත්තටම අගය කළ යුතුයි. අන්න ඒ වගේ තමන්ගේ සහජ දක්ෂතාවයත්, අපූර්ව නිර්මාණශීලිත්වයත් මුසු කරලා, බතික් කලාවෙන් නව මඟක් සොයන දක්ෂ තරුණ ව්‍යවසායිකාවක ගැනයි මේ සටහන. ඇය ඇඹිලිපිටියේ පදිංචි පූජා දිසානායක
දේශීය දේ අගයන ඔබ වෙනුවෙන්, අපේ රටේ අපේම දේ" කියන තේමාව පෙරදැරි කරගෙන පූජා නිර්මාණය කරන අත්කම් බතික් සාරි සහ ගවුම් විලාසිතා ඇත්තටම හරිම ආකර්ෂණීයයි; වර්ණවත් වගේම ඉතාමත් සියුම් නිමාවකින් යුක්තයි. හැම ඇඳුමකටම ඇය තමන්ගේ උපරිම කැපවීම සහ ආදරය එකතු කරනවා.
තමන්ගේම ව්‍යාපාරයක් ගොඩනගා ගන්න මෙතරම් මහන්සි වන මේ වගේ දක්ෂ දිරිය කතකට ශක්තියක් වෙන එක අපේම වගකීමක් නේද?
ඔබ ශ්‍රී ලංකාවේ, එක්සත් රාජධානියේ (UK) හෝ ලෝකයේ වෙනත් ඕනෑම රටක සිටියත්, දේශීය අනන්‍යතාවය රැකගත් සැබවින්ම සුවිශේෂී ඇඳුම් විලාසිතාවක හිමිකරුවෙකු වෙන්න අදම පූජාට ඔබේ ඇණවුම භාර දෙන්න.
ඇයගේ නිර්මාණ එකතුව මෙතැනින් බලන්න: Pooja Bathik
ඇණවුම් සහ විමසීම් සඳහා සෘජුවම සම්බන්ධ වන්න (WhatsApp):+94 71 889 1343
🇬🇧 (ඔබ UK හි සිටින කෙනෙක් නම්, වැඩි විස්තර සඳහා Sri Lnaka Outlet 07902 894777 වුවද සෘජුවම පණිවිඩයක් එවන්න පුළුවන්)
අපේ රටේ, අපේම කෙනෙකුගේ දක්ෂතාවයට වටිනාකමක් දෙන්න අපිත් එකතු වෙමු!
Support Local Artistry: Beautiful Handcrafted Batiks by Pooja Dissanayake from Embilipitiya
I am reaching out to share the incredible talent of a young, dedicated entrepreneur, Pooja Dissanayake from Embilipitiya, who is pouring her heart and soul into her craft.
Living by her motto, "දේශීය දේ අගයන ඔබ වෙනුවෙන්, අපේ රටේ අපේම දේ (Sri Lankan Handmade Batik for those who value local identity)," Pooja specializes in exquisite, handcrafted batik work, focusing on stunning sarees and unique frocks. Every piece she creates is a vibrant, detailed, and truly special work of art. She is working incredibly hard to grow her business, and her creativity deserves to be celebrated by a wider audience.
If you are looking for something unique, high-quality, and made with true passion, please consider placing an order with her. Whether you are in the UK, Sri Lanka, or anywhere else in the world, you can reach out to support her journey.
How to support Pooja:
View her collection here: Pooja Bathik Facebook Profile
Direct Inquiries/Orders: Reach out to her directly on WhatsApp at +94 71 889 1343.
(If you are in the UK, feel free to message us directly as well!
We deliver to any part of UK and all British Isles)
Let’s help this young entrepreneur succeed by supporting her beautiful, handmade creations!
Pooja Bathik