26/10/2024
🙄 මෙච්චර Curry ගොඩක් ලැම්ප්‍රයිස් එකට 🫢
☺️ඔව් ඔව් ඒ ලක්රස එකෙන්ම විතරයි ❤️
🔥ලංකාවේ අපේ රහට Curry 11ක් එක්ක නියම ලැම්ප්‍රයිස් ලක් රස අපෙන් පවුම් 15කට 🔥
මේ සෙනසුරාදා
🔥මේ රහට මේ ගානට මෙච්චර කෑම ගොඩක් වෙන කොහෙන්වත් ඔයාලට කන්න හම්බෙන්නෙ නම් නෑ කියන එක අපි තහවුරු කරනවා❤️
🔥දකුණේ රහට මාලු ඇඹුල් තියල
Fish Ambul Thiyal
🔥කැමති මස් වර්ගයක් Any Protein
🔥කජු ව්‍යංජනය
Cashew Curry
🔥මාළු මිරිස් පිරවුම
Filled Capsicum
🔥වම්බටු මෝජු
Brinjal Moju
🔥සීනි සම්බල්
Seeni Sambal
🔥බැදපු අල තෙම්පරාදුව Tempered Fried Potato
🔥කට්ලට් Cutlets
🔥බැදපු බිත්තර Fried Egg
🔥බැදපු මිරිස් Fried Chilli
🔥පපඩම් Papadam
අදම Oder කරන්න
07745332530
07415309655
ලක් රස Foods
LakRasa
88
Green Lane
Liverpool
L13 7EA