Dreams Kitchen

Dreams Kitchen Kitchen /cooking
(1)

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenමුරුංගා කාල තිබුනට බීල තියෙනවාද ?Recipe with post - 192මුරුංග...
18/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

මුරුංගා කාල තිබුනට බීල තියෙනවාද ?

Recipe with post - 192

මුරුංගා සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

මුරුංගා කරල් කිහිපයක්
ලුණු
පොල් කිරි/ නැවුම් කිරි
ගම්මිරිස් කුඩු
සුදු ළූනු බික් 1
බටර් ස්වල්පයක්

පලමුවෙන්ම මුරුංගා කරල් කෑලි වලට කපා සෝදා වතුර දමා හොදින් තම්බා ගන්න. ඉන් පසුව නිවුන පසුව තේ හැන්දක් උපයෝගි කරගෙන මදය හොදින් සූරා ඉවත් කර ගන්න. ඇට ටික වෙනින් අරන් තියා ගන්න. මදයට පොල් කිරි එකතු කර හොදින් බ්ලෙන්ඩර් කර ගන්න.දැන් භාජනයක් ලිපේ තබා එයට බටර් ටිකක් දමා දිය වූ පසු හීනියට කොටු කපාගත් සුදු ළූනු ටික දමා මදක් බැද ගන්න. පසුව බ්ලෙන්ඩර් කර ගත් මුරුංගා මද එක් කරන්න. පසුව අවශ්‍ය පමණට ලුණු සහ ගම්මිරිස් එකතු කරගන්න. හොදින් නටන තෙක් පිස ගෙන ලිපෙන් බිම තබා වෙන් කර තබාගත් මුරුංගා ඇට ටික එකතු කර ගන්න. මුරුංගා ඇට හැපෙද්දි හරිම රසවත්. හරිම රසවත් සුප් එකක්. ඔයාලත් හදලා බලන්නකෝ

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenසති අන්තෙ වෙනකොට එලවළු සේරම ඉවර වෙලා තිබුන නිසා මෙන්න මේ වගේ ...
18/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

සති අන්තෙ වෙනකොට එලවළු සේරම ඉවර වෙලා තිබුන නිසා මෙන්න මේ වගේ ලේසිම ප්‍රයිඩ් රයිස් එකක් හැදුවා. හැබැයි මේක හැදුවෙ කළුකුම් මස් දාල. රසට තිබුනා. තාත්තායි දුවයි දෙන්නත් මේ වගේ සරල කෑම කන්න මනාප නිසා මටත් ලේසියි.

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenසුභ දවසක් වේවා🙏 කන්න ගේන පලතුරු වලින් දෝණි එක්ක හදන පලතුරු රට...
18/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

සුභ දවසක් වේවා🙏

කන්න ගේන පලතුරු වලින් දෝණි එක්ක හදන පලතුරු රටාව
බ්ලූ බෙරි, ස්ට්‍රෝබෙරි

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenවැව් මාළු කන්න මම හරිම ආසයි. ගමේ හැදුන මට ගමේ කෑම කියන්නෙ රජ ...
17/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

වැව් මාළු කන්න මම හරිම ආසයි. ගමේ හැදුන මට ගමේ කෑම කියන්නෙ රජ බොජුන්. ලංකාවෙ ඉද්දිත් පොලට ගිහින් හොයන්නෙම ගමේ ගොඩේ කෑම. දැන් ඉතින් රට ආවගෙන් පස්සෙ ලංකාවෙ එලවළු ජාති දැක්කාමත් සතුටු හිතෙනවා. කාලය අපිව ගොඩක් වෙනස් කරලා. ඒත් ඉතින් මොනා හරි කාල පවුලක් විදියට එකට සතුටින් ඉන්න එක තමයි වැදගත්ම කියලයි මට හිතෙන්නෙ. අපේ දරුවට අම්ම් , තාත්තා ලග ඉන්න කාලේ එයාලගෙ පුංචි හිත් සතුටින් තියෙන එකත් වැදගත්. එයාල ඇගේ දැවටිලා හැමදාම අපේ තුරුලේ නොයිදීවී. හැම දෙනාටම එහෙම කරන්න බැරිවෙයි. මගේ අදහසට එකග නොවෙයි. ඒත් මට හිතුන මම කල දේ කිව්වෙ.

ලංකාවෙ ඉද්දි වැව්මාළු එක්ක හැදුව රස මෙනු ටික ඔයාලත් බලන්නකෝ..

Dreams Kitchen

17/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenසුභ දවසක් හැමෝටම 🙏බ්‍රවුන් පාන්පොලොස්මී කිරි දාල හැදුව කුකුල්...
17/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

සුභ දවසක් හැමෝටම 🙏

බ්‍රවුන් පාන්
පොලොස්
මී කිරි දාල හැදුව කුකුල්මස්
මයෝනීස් ටිකකුත් එකතු කරන් කෑවෙ. අම්මෝ රස කියල වැඩක් නෑ.

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenRecipe with post - 92රසවත්ව වම්බටු හදන ක්‍රමයක් තමයි අද කියන්...
16/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

Recipe with post - 92

රසවත්ව වම්බටු හදන ක්‍රමයක් තමයි අද කියන්න යන්නෙ.
මේ සදහා ළපට්, ප්‍රමාණයෙන් කුඩා වම්බටු කරල් ඕනි වෙනවා. හැබැයි මම හැදුවෙ ප්‍රමාණයෙන් ලොකු ඒවා දෙකට කපලා අරගෙන. ලොකු ඒවා වුනාට ඒවගෙ ළපටි ගතිය හොදටම තිබුනා.

වම්බටු කරල් බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

වම්බටු 500g
අමුමිරිස් කරල් 6
ලොකුලූනු ගෙඩියක්
අමුතුනපහ
ගම්මිරිස් කුඩු
කහ කුඩු
ලුණු
කෑලි මිරිස් තේ හැදි 1/2
පොල්තෙල්
සුදුලූනු
සියඹලා ඇට 4
මිටි පොල් කිරි
‍රම්පෙ
කරපිංචා
කුරුදු පොතු කෑල්ලක්

පලමුවෙන්ම වම්බටු සෝදා කුඩා නැටි කොටස අයින් කර මනිපත්‍ර සමගම නැට්ටේ ඉතිරි කොටස ගන්න. ඉන් පසු විරුද්ධ දිශාවට දෙපසට වෙන් නොවන ලෙස ඇලයට කපා ගන්න. ( පින්තූරවල කපා ඇති ආකාරයට)
පසුව ගම්මිරිස් කුඩු, ලුණු කුඩු හා කහ ස්වල්පයක් එකට මිශ්‍ර කර කපාගත් වම්බටු කරල් වල කැපුම් වලට හොදින් දමා ගන්න.
ඉන් පසුව ගඹුරු තෙලේ හොදින් බැද ගන්න. අමුමිරිස් කරල් ටිකත් මැදින් කැපුමක් දමා තෙලෙන් බැද ගන්න.

අනතුරුව තෙල් ටිකක් ලිපේ තබා එයට ටිකක් ලොකුවට කපාගත් ලොකුලූනු , රම්පෙ, කුරුදු,කෑලිමිරිස්, කහ ස්වල්පයක්, අමු තුනපහ,ලුණු පිලිවෙලින් එකතු කර ලූනු ටික බැදුන පසු බැදගත් වම්බටු හා මිරිස් එකතු කර එයට මිටි පොල්කිරි එකතු කරගන්න. දැන් සියඹලා ඇට ටික වතුරෙන් දියකර එකතු කර මද ගින්දරේ පිස ගන්න.

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenපරණ රෙසිපියක්. ඔයාලත් හදලා බලන්න.Recipe with post - 88වට්ටක්ක...
16/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

පරණ රෙසිපියක්. ඔයාලත් හදලා බලන්න.

Recipe with post - 88

වට්ටක්කා බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා 250g
ලොකු ලූනු ගෙඩියක්
සුදුලූනු බික් 2
අමුමිරිස් කරල් 2
අමු තුනපහ තේ හැදි 1/2
ගම්ම්රිස් කුඩු
කහ
රම්පෙ
කරපිංචා
කෑලි මිරිස් තේ හැදි 1
උම්බලකඩ
අබ ඇට
පොල්‍ තෙල්
ලුණු

පලමුවෙන්ම වට්ටක්කා ටික ලොකු කෑලි වලට කපා තම්බා ගන්න. ඉන් පසු ලොකුලූනු , අමුමිරිස් , සුදුලූනු, හීනියට කපා ගන්න. පසුව තෙල් ටිකක් ලිපේ තබා අබ ඇට පුපුරවා එයට සුදුලූනු, ලොකුලූනු , අමුමිරිස් , රම්පෙ , කරපිංචා , තුනපහ , කෑලි මිරිස්, කහ ,උම්බලකඩ, අවශ්‍ය පමණට ලුණු දමා හොදින් මිශ්‍ර කර බැදෙන්න හරින්න. පසුව එයට තම්බාගත් වට්ටක්කා එකතු කර හොදින් මිශ්‍ර කර ගන්න. ඉන් පසු ගම්ම්රිස් කුඩු ස්වල්පයක් උඩින් ඉස මිශ්‍ර කර ගන්න.

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenචීස්/ හැම් දාල පාන්කොෆීDreams Kitchen
15/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

චීස්/ හැම් දාල පාන්
කොෆී

Dreams Kitchen

15/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

Dreams Kitchen

 ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenසුභ දවසක් වේවා🙏 බාස්මතී බත්ඇඹරැල්ලා වෑංජනය කුකුල්මස් මිරිසටකූ...
15/04/2026

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

සුභ දවසක් වේවා🙏

බාස්මතී බත්
ඇඹරැල්ලා වෑංජනය
කුකුල්මස් මිරිසට
කූනිස්සෝ මිශ්‍ර දඹල මැල්ලුම්
පපඩම්

Dreams Kitchen

ඔබ සැමට සුභ අලුත් අවුරුදක් වේවා🙏  ゚viralシfypシ゚foodrecipeシ     # viralreels     #     kitchenDreams Kitchen
14/04/2026

ඔබ සැමට සුභ අලුත් අවුරුදක් වේවා🙏

゚viralシfypシ゚foodrecipeシ # viralreels # kitchen

Dreams Kitchen

Address

Tbilisi

Website

Alerts

Be the first to know and let us send you an email when Dreams Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dreams Kitchen:

Share