Naliya Food Diary

Naliya Food Diary Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Naliya Food Diary, Food & Drink, Jerusalem.
(1)

18/01/2026

Follow to follow කමෝන් ගයිස්. ඔයාගෙ පේජ් එකත් කමෙන්ට් කරලා මාවත් ෆලොව් කරගෙන යමු.

17/01/2026

ආයෙත් හොස්පිටල් කෑම.😬🥴
2026/01/17 @ Naliya Food Diary

#රටජීවිතෙ #හොස්පිටල්කෑම

16/01/2026

ජෙරුසෙලමේ තියන පිලිපීන් කඩේ පැත්තෙ රව්මක් දානකොට කටට කෙල උනන දසුනක් දැක්කා. 😋 ඒ තමයි අලුත්ම අලුත් නිවිති කොල.🫛🥦🥬

ලොකු ග්‍රොසරි බෑග් එකකට පොඩ්ඩක් වත් පලුදුවෙච්චි නැති නිවිති කොල හතරක් දාලා සෙකල් දහයයි කියලා ගහලා තිබ්බා. ඔය වීඩීයො එකේ තියනව වගෙ ලොකු කොල හැබැයි. 👌
ප්‍රියතම ආහාර වට්ටෝරුවෙ උඩින්ම ඉන්න කෙනෙක් තමා නිවිති කොල යහමින් දාලා උයන පරිපපු වෑංජනෙ කියන්නෙ.
ඒක හින්දා නිවිති මලු දෙකක්ම අරං ඇවිත් ඉව්වා.🤗😋🥘
රාබු ගෙඩි ටිකකුත් තැරිගහලා දාලා, ටූනා ටින් එකකුත් කඩලා දාලා ඒකටම ලූනුකොල ටිකක් තිබිලා ඒකත් ඒකටම දාලා තෙල් ටිකක් දාලා හින්දෝලා ගත්තා.😋🤗
මදිපාඩුවට අම්මිරිස් සම්බෝලෙකුත් අනලා අරං නිවිති කොලයක් උඩට බත් බෙදාගන කන හැටි තමා ඔය තියන්නෙ 😁🙆
2026/01/16 @ Naliya Food Diary

#රටජීවිතෙ #අපිඋයාගත්තොත්_අපිකනව #නිවිතිකොල #සම්බෝලයිබතුයි #ආසාම_කෑම

හුග දවසකින් ඉව්වෙ නෑ බං සීයා හොස්පිටල් එකෙ නවත්තපු හින්දා. මේ දවස් ටිකේම හොස්පිටල් කෑම.🙆අද තමා බට්ටිකක් උයං සම්බෝලයක් හද...
15/01/2026

හුග දවසකින් ඉව්වෙ නෑ බං සීයා හොස්පිටල් එකෙ නවත්තපු හින්දා. මේ දවස් ටිකේම හොස්පිටල් කෑම.🙆
අද තමා බට්ටිකක් උයං සම්බෝලයක් හදන් හිතේ හැටියට කෑවෙ.🤗😋
15/01/2026 Naliya Food Diary

#රටජීවිතෙ #අපිඋයාගත්තොත්_අපිකනව #සම්බෝලයිබතුයි. #ආසාම_කෑම

02/01/2026

ගහල බැන්දත් එකයි බැඳල ගැහුවත් එකයි🤭😂
02/01/2026. Naliya Food Diary #කලවංමාලුව.

#රටජීවිතෙ #අපිඋයාගත්තොත්_අපිකනව

22/12/2025

දවල් බත්පත. Naliya Food Diary 22/12/2025
බඩිංගුරු විත් ටූනා තෙල් දාලා. 🌽
වට්ටක්කා වෑංජනෙ 🎃
බිත්තර තම්බලා.🥚

#රටජීවිතෙ #අපිඋයාගත්තොත්_අපිකනව #බඩඉරිගුමාලුව.

15/12/2025

සෙනික පටස් ගහපු රෛස් එක. 🍗
Naliya Food Diary

#අපිඋයාගත්තොත්_අපිකනව #රටජීවිතෙ

Address

Jerusalem

Website

Alerts

Be the first to know and let us send you an email when Naliya Food Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category