A S Catering Service

A S Catering Service දිව පිනවන රස උතුරන ගමේ රසට කටට සැරට කන්න අදම ඔබේ ආහාර ඇණවුම A S Catering අප වෙත ලබා දෙන්න
අමතන්න
+972 53-549-9771

🍛✨ Busy Life එකට හොඳම Solution එක 😍🇱🇰⏰ උයන්න Time නැද්ද…?😅 උයන්න දන්නෙ නැද්ද…?🤤 ඒත් ලංකාවේ රසට කන්න ආසද…?එහෙනම් ඔයාටමයි ...
01/06/2026

🍛✨ Busy Life එකට හොඳම Solution එක 😍🇱🇰

⏰ උයන්න Time නැද්ද…?
😅 උයන්න දන්නෙ නැද්ද…?
🤤 ඒත් ලංකාවේ රසට කන්න ආසද…?

එහෙනම් ඔයාටමයි ❤️
🔥 දැන් අපෙන් රසම රස Rice & Curry Packages 🍚🍗🥗

💥 Packages 💥
🍱මාසයකට තනි කෑම 1 – 550 NIS
🍱මාසයකට කෑම 2 – 1100 NIS
මසකට දෙවරක් බුරියනි එකක්
👩‍🍳 ගෙදර රසට…
🌶️ ලංකාවේ authentic flavor එක්ක…
❤️ ආදරෙන් හදපු කෑම ඔයාගේ ලඟටම 🚗💨

😋 රසට කන්න කැමති ඔයාලා හැමෝටම ආරාධනා! 🇱🇰✨

📲 අදම Order කරන්න
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න

📘 Facebook : A S Catering & Restaurant
📱 WhatsApp : 053 5499771

❤️🍛 A S Catering & Restaurant
🇱🇰 ලංකාවේ රස ඔබේ ළඟ ✨

📍Location Ahi'ezer St 6 Tel Aviv-Yafo

🍛✨ Busy Life එකට හොඳම Solution එක 😍🇱🇰⏰ උයන්න Time නැද්ද…?😅 උයන්න දන්නෙ නැද්ද…?🤤 ඒත් ලංකාවේ රසට කන්න ආසද…?එහෙනම් ඔයාටමයි ...
29/05/2026

🍛✨ Busy Life එකට හොඳම Solution එක 😍🇱🇰

⏰ උයන්න Time නැද්ද…?
😅 උයන්න දන්නෙ නැද්ද…?
🤤 ඒත් ලංකාවේ රසට කන්න ආසද…?

එහෙනම් ඔයාටමයි ❤️
🔥 දැන් අපෙන් රසම රස Rice & Curry Packages 🍚🍗🥗

💥 Packages 💥
🍱 මසකට තනි කෑම 1 – 550 NIS
🍱 මසකට කෑම 2 – 1100 NIS
මසකට දෙවරක් බුරියනි එකක්
👩‍🍳 ගෙදර රසට…
🌶️ ලංකාවේ authentic flavor එක්ක…
❤️ ආදරෙන් හදපු කෑම ඔයාගේ ලඟටම 🚗💨

😋 රසට කන්න කැමති ඔයාලා හැමෝටම ආරාධනා! 🇱🇰✨

📲 අදම Order කරන්න
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න

📘 Facebook : A S Catering & Restaurant
📱 WhatsApp : 053 5499771

❤️🍛 A S Catering & Restaurant
🇱🇰 ලංකාවේ රස ඔබේ ළඟ ✨
















🍛✨ උයා ගන්න ටයිම් එකක් නැද්ද…?⏰🍳 ගෙදර උයාගන්න වෙලාවක් නැද්ද…?😋🇱🇰 ලංකාවේ රසට කන්න ආසද…?🔥 A S Catering & Restaurant 🔥ඔයාලා...
26/05/2026

🍛✨ උයා ගන්න ටයිම් එකක් නැද්ද…?
⏰🍳 ගෙදර උයාගන්න වෙලාවක් නැද්ද…?
😋🇱🇰 ලංකාවේ රසට කන්න ආසද…?

🔥 A S Catering & Restaurant 🔥
ඔයාලා වෙනුවෙන් අලුතින්ම හඳුන්වා දෙන Curry Package එක ❤️🍲

🌶️ රසට…
🥗 පෝෂණවත්…
👨‍🍳 ගෙදර කෑම රසට…

📦 පැකේජ් එකට ඇතුළත් වන්නේ:

✅ එළවළු වර්ග 3ක් 🥬🥕🌽
✅ මස් හෝ මාළු සමග 🍗🐟
✅ සතියට දෙවරක් 🚚

💰 පැකේජ් මිල – 200 Shekel 💵

📲 අදම Order කරන්න
📞 වැඩි විස්තර සඳහා අප අමතන්න

📘 Facebook : A S Catering & Restaurant page
📱 WhatsApp : 053 5499771

❤️ A S Catering & Restaurant – ලංකාවේ රස ඔබේ ළඟ 🇱🇰✨

🍽️🔥 A S Catering & Restaurant 🔥🍽️🎉 දැන් අපි ඔයාලා වෙනුවෙන් දිනපතා විවෘතයි! 🎉⏰ උදේ 11:00 සිට සැම දිනකම🍛 ප්‍රයිඩ් රයිස් වර...
19/05/2026

🍽️🔥 A S Catering & Restaurant 🔥🍽️

🎉 දැන් අපි ඔයාලා වෙනුවෙන් දිනපතා විවෘතයි! 🎉

⏰ උදේ 11:00 සිට සැම දිනකම
🍛 ප්‍රයිඩ් රයිස් වර්ග
🥡 කොත්තු වර්ග
🌶️ ඩෙවල් වර්ග

⏰ සවස 4:00 සිට
🍚🍛 රයිස් & කරි ඔබට ලබා ගත හැක 😍

📘 Facebook : https://www.facebook.com/share/18tdxaNQEG/?mibextid=wwXIfr
📱 WhatsApp : 053 5499771

✨ රසට කන්න, සතුටින් ඉන්න ✨
💛 A S Catering & Restaurant 💛

🍽️✨ මේ සතියේ Special Set Menu එක! ✨🍽️කමුද රසවත් සෙට් මෙනු එකක් හොඳ මිලකට? 😋🔥🍳⭕️ එග් රයිස්🍗⭕️ ඩෙවල් චිකන්🥬⭕️ චොප්සි🌶️⭕️ ච...
22/04/2026

🍽️✨ මේ සතියේ Special Set Menu එක! ✨🍽️

කමුද රසවත් සෙට් මෙනු එකක් හොඳ මිලකට? 😋🔥

🍳⭕️ එග් රයිස්
🍗⭕️ ඩෙවල් චිකන්
🥬⭕️ චොප්සි
🌶️⭕️ චිලි පෙස්ට්

👉 සියල්ල එකට 💰 ශෙකල් 50ක් පමණයි! 💥

📅⏰ ඔබේ ඇනවුම් බ්‍රහස්පතින්දාට පෙර අදම ලබා දෙන්න! 🚀

📌🍛 ඔබට අවශ්‍ය ආහාරපාන අනුව customize කරගන්න පුළුවන්📞📲 Order සඳහා අමතන්න / WhatsApp: 053-549-9771

🚗🇮🇱 Delivery available – Israel තුළම🔹🚘 ඔබගේ අවශ්‍යතාවය අනුව delivery පහසුකම් ඇත (delivery ගාස්තු අදාල වේ)

📍📌 Location:Ahi’ezer Street 6, Tel Aviv Yafo

🗺️🌍 Google Maps:https://maps.app.goo.gl/nz13gW4i3tb5cKfMA


09/04/2026

🌞✨ මේ අවුරුදු සමයට රසයෙන් පිරුණු සුභ ආරම්භයක් ✨🌞

මෙවර අවුරුද්දට ඔබේ මේසය රසවත් කරගන්න 🍛
A S Catering Service අපි ඔබට ගෙනෙන්නේ…

🎉 🍽️ විශේෂ අවුරුදු රයිස් & කරි මෙනුවක් 🍽️ 🎉
ව්‍යංජන 10+ සමඟ රසම රස අත්දැකීමක් 👇

🔸 කහ බත්
🔸 පරිප්පු කරි
🔸 කජු මාලුව
🔸 බෝංචි
🔸 අල බැදුම
🔸 කොළ මැල්ලුම
🔸 චිකන් කරි
🔸 වම්බටු මෝජු
🔸 බිත්තර බැදලා
🔸 කට්ලට්
🔸 පපඩම් / මිරිස් කරල්

🎁 Special Offer එකක්!
⭕️ සියලුම ඇනවුම් සඳහා අවුරුදු කැවිලි පර්සල් එකක් FREE! 🎉

⏰ ඉක්මන් කරන්න!
👉 ඔබගේ ඇනවුම් සිකුරාදාට පෙර ලබාදෙන්න

💛 ඔබේ අවුරුද්ද රසවත් කරගන්න අපි එක්ක එක්වන්න!










09/04/2026

🌞✨ මේ අවුරුදු සමයට රසයෙන් පිරුණු සුභ ආරම්භයක් ✨🌞

මෙවර අවුරුද්දට ඔබේ මේසය රසවත් කරගන්න
මේ සිකුරදා 🍛
A S Catering Service අපි ඔබට ගෙනෙන්නේ…

🎉 🍽️ විශේෂ අවුරුදු රයිස් & කරි මෙනුවක් 🍽️ 🎉
ව්‍යංජන 10+ සමඟ රසම රස අත්දැකීමක් 👇

🔸 කහ බත්
🔸 පරිප්පු කරි
🔸 කජු මාලුව
🔸 බෝංචි
🔸 අල බැදුම
🔸 කොළ මැල්ලුම
🔸 චිකන් කරි
🔸 වම්බටු මෝජු
🔸 බිත්තර බැදලා
🔸 කට්ලට්
🔸 පපඩම් / මිරිස් කරල්

🎁 Special Offer එකක්!
⭕️ සියලුම ඇනවුම් සඳහා අවුරුදු කැවිලි පර්සල් එකක් FREE! 🎉

⏰ ඉක්මන් කරන්න!
👉 ඔබගේ ඇනවුම් සිකුරාදාට පෙර ලබාදෙන්න

💛 ඔබේ අවුරුද්ද රසවත් කරගන්න අපි එක්ක එක්වන්න!










🛑 අද දින තෙල් අවිව් (Tel Aviv) අවට සිටින ඔබ සැමට!🍽️ A S Restaurant අපෙන්කටට රසට කන්න පුළුවන් ආහාර වර්ග රැසක්! 😋👉 ඉක්මනින...
08/04/2026

🛑 අද දින තෙල් අවිව් (Tel Aviv) අවට සිටින ඔබ සැමට!

🍽️ A S Restaurant අපෙන්
කටට රසට කන්න පුළුවන් ආහාර වර්ග රැසක්! 😋

👉 ඉක්මනින් ඔබගේ order එක place කරන්න
👉 අපි ඔබට fresh & tasty food ready කරලා දෙනවා



🍛 ඔබට අවශ්‍ය සියලුම ආහාරපාන ලබාගැනීමට
📞 දැන්ම call කරන්න / WhatsApp කරන්න

📱 053-549-9771



🚗 Delivery Available – Israel 🇮🇱
🔹 ඔබගේ අවශ්‍යතාවය අනුව ඉශ්‍රායලය පුරා delivery පහසුකම් ඇත
(Delivery charges අදාල වේ)



📍 Location:
Ahi’ezer Street 6, Tel Aviv-Yafo

📌 Map: https://maps.app.goo.gl/nz13gW4i3tb5cKfMA?g_st=ic



🙏 Thank You – A S Restaurant

07/04/2026

මේ අවුරුදු සමයට 🌞මෙවර අවුරුද්ද රසයෙන් පුරවන්න A S Catering & Resturant අපි අවුරුදු රස එක්ක
ව්‍යංජන 10 ක් සමගින් අවුරුදු මේසයට රසම රස රයිස් & කරි විශේශ මෙනු එකක් එන සතියේ සිකුරාදා ඔයාලට ලබා ගන්න පුලුවන්
🔅කහ බත්
🔅පරිප්පු කරි
🔅කජු මාලුව
🔅බෝංචි
🔅අල බැදුම
🔅කොළ මැල්ලුම
🔅චිකන් කරි
🔅 වම්බටු මෝජු
🔅බිත්තර බැදලා
🔅කට්ලට්
🔅පපඩම් /මිරිස් කරල්
⭕️එදිනට ලබා දෙන සියලුම ඇනවුම් සදහා අවුරුදු කැවිලි පර්සල් එකක් නොමිලේ ,
⭕️ඔබත් ඔබේ ඇනවුම් සිකුරාදා දිනට් පෙර ලබාදෙන්න

🛑ඔන්න අද දින තෙලවිව් එන ,යනඔබ           සැමට A S   restaurant අපෙන් ,කටට රසට කන්න ආහාර වර්ග රැසක් ඉතින් අමතක නොකර කෝල් එ...
04/04/2026

🛑ඔන්න අද දින තෙලවිව් එන ,යනඔබ සැමට A S restaurant අපෙන් ,කටට රසට කන්න ආහාර වර්ග රැසක් ඉතින් අමතක නොකර කෝල් එකක් දෙන්න ඔබේ ඇනවුම රෙඩි කරන්න*
_______________________________________________
ඔබට අවශ්‍ය කරන ආහාරපාන
ඇනවුම් ලබාදීම සදහා අමතන්න.
📞
ⓌⓗⓐⓣⓢⒶⓟⓟ
053-549-9771⁩
(Thank You)..
_______________________________________________
Delivery available ISRAEL🇮🇱🚗
🔹ඔබගේ අවශ්‍යතාවය මත ඉශ්‍රායලයේ තුල Delivery පහසුකම් ඇත.🚘 (delivery ගාස්තු අදාල වේ.)




_______________________________________________
📍Loction
Ahi'ezer Street 6,tel Aviv Yafo

https://maps.app.goo.gl/nz13gW4i3tb5cKfMA?g_st=ic

Address

Tel Aviv, Isreal
Tel Aviv
16

Telephone

+972535499771

Website

Alerts

Be the first to know and let us send you an email when A S Catering Service posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to A S Catering Service:

Share