DND Isola Delle Spezie

DND Isola Delle Spezie Informazioni di contatto, mappa e indicazioni stradali, modulo di contatto, orari di apertura, servizi, valutazioni, foto, video e annunci di DND Isola Delle Spezie, Cibo e bevande, Via Bobbio 42R, Genova.

Isola delle Spezie – Authentic Sri Lankan Cuisine in Italy...
Discover the vibrant flavours of Sri Lanka right here in Genova! 🇱🇰🇮🇹 Come and enjoy a warm Sri Lankan dining experience — where every meal feels like home. ❤️

Nimasha 20'th Birthday ❤️🙏ආදරය, විශ්වාසය සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු විශේෂ දිනයක්. ✨🇮🇹 ඉතාලියේ මෙම සුවිශේෂී අවස්ථාව ස...
16/06/2026

Nimasha 20'th Birthday ❤️🙏

ආදරය, විශ්වාසය සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු විශේෂ දිනයක්. ✨

🇮🇹 ඉතාලියේ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා DND Isola Delle Spezie තෝරාගත් ඔබට ස්තූතියි.

ඔබගේ වැදගත් උත්සවයන්ට රසවත් ආහාර එක් කරමින් ඒවා තවත් මතකයේ රැඳෙන අවස්ථාවන් බවට පත් කිරීම අපගේ සතුටයි.

📞 කොමියුනියන් උත්සවයක්, උපන්දිනයක්, සංවත්සරයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවක් සැලසුම් කරනවාද? DND Isola Delle Spezie අමතා ඔබගේ උත්සවයට රසවත් ආහාරවල අද්විතීය රසය එක් කරන්න.

❤️ Nimasha 20'th Birthday
📍 Genova, Italy 🇮🇹
🍽️ Thank you for choosing DND Isola Delle Spezie

#20'th Birthday ❤️✨🍽️

07/06/2026
07/06/2026

DND SUNDAY SPECIAL 🥳🥳
LAMPRAIS 😍❤️‍🔥

ජෙනෝවා වල ඉන්න ඔයාලාට ලංකාවේ රසට පිරිසිදුවට කෑම කන්න හොදම තැන..
DND Isola Delle Spezie

අදම එන්න..

Francesco First  communion❤️🙏ආදරය, විශ්වාසය සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු විශේෂ දිනයක්. ✨🇮🇹 ඉතාලියේ මෙම සුවිශේෂී අවස්ථා...
06/06/2026

Francesco First communion❤️🙏

ආදරය, විශ්වාසය සහ අමතක නොවන මතකයන්ගෙන් පිරුණු විශේෂ දිනයක්. ✨

🇮🇹 ඉතාලියේ මෙම සුවිශේෂී අවස්ථාව සඳහා DND Isola Delle Spezie තෝරාගත් ඔබට ස්තූතියි.

ඔබගේ වැදගත් උත්සවයන්ට රසවත් ආහාර එක් කරමින් ඒවා තවත් මතකයේ රැඳෙන අවස්ථාවන් බවට පත් කිරීම අපගේ සතුටයි.

📞 කොමියුනියන් උත්සවයක්, උපන්දිනයක්, සංවත්සරයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවක් සැලසුම් කරනවාද? DND Isola Delle Spezie අමතා ඔබගේ උත්සවයට රසවත් ආහාරවල අද්විතීය රසය එක් කරන්න.

❤️ Francesco’s First Holy Communion
📍 Genova, Italy 🇮🇹
🍽️ Thank you for choosing DND Isola Delle Spezie

❤️✨🍽️

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏
30/05/2026

පිංබර වෙසක් මංගල්‍යයක් වේවා 🙏

ලෝක කම්කරු දිනය හේතුවෙන් DND Isola Delle Spezie සහ Easy Fly අප ආයතන අද දිනයේ වසා ඇති බව කරුණාවෙන් සලකන්න... නැවත හෙට හමු...
01/05/2026

ලෝක කම්කරු දිනය හේතුවෙන් DND Isola Delle Spezie සහ Easy Fly අප ආයතන අද දිනයේ වසා ඇති බව කරුණාවෙන් සලකන්න...

නැවත හෙට හමුවෙමු.. 🥳🥳🥳

18/04/2026

😍😍

ඔන්න හෙට තමයි දවස... 😍🥳"ජෙනෝවා අවුරුදු වසන්තය" 🤩මේ අවුරුදු සමයේ කාලා බීලා විනොද වෙලා යන්න ඔයලා පවුලේ හැමෝම එක්ක, සවස 3.0...
18/04/2026

ඔන්න හෙට තමයි දවස... 😍🥳

"ජෙනෝවා අවුරුදු වසන්තය" 🤩

මේ අවුරුදු සමයේ කාලා බීලා විනොද වෙලා යන්න ඔයලා පවුලේ හැමෝම එක්ක, සවස 3.00 ඉදන් Crazybull ජෙනෝවා වලට එන්නම ඕනේ... 🍽️🍻

15/04/2026

මේ අවුරුද්ද සමරන්න ජෙනෝවා වල හොදම අවස්ථාව...

අප්‍රේල් 19 සවස 3.00 ඉදන් රෑ 9.30 වෙනකම්... Crazybull Genova වලදී...

ඔයාගෙත් ටිකට් එක අදම වෙන් කර ගන්න.. අදම අපිට කතා කරන්න... 🌸❤️‍🔥

ජෙනෝවා අවුරුදු වසන්තය... 🥳😍

DND Gastronomia අපෙන් තවත් රස, සතුට, විනෝදය සපිරි අලුත් අත් දැකීමක් ලගදීම... 😍🍽️🥳
05/03/2026

DND Gastronomia අපෙන් තවත් රස, සතුට, විනෝදය සපිරි අලුත් අත් දැකීමක් ලගදීම... 😍🍽️🥳

Indirizzo

Via Bobbio 42R
Genova

Telefono

+393270491289

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando DND Isola Delle Spezie pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi

Digitare