Cake & Bake

Cake & Bake Cake & Bake - Milano -
රසවත් නිර්මාණාත්මක කේක් එකක?

05/04/2025

මෙදා පාර අවුරුද්දටත් තෑගි යවන්න ඉක්මනින්ම අප්‍රේල් 13 පෙර අපිට කතා කරන්න ☀️☀️

ඔන්න හැමෝටම අමතක කරන්න බැරි දවසක් ලග ලගම එනවා..අපි ආදරේ කරන, අපිට ආදරේ කරන අය හැමෝටම ආදරේ පිරුණු තෑග්ගක් පෙබරවාරි 14 දවස...
02/02/2025

ඔන්න හැමෝටම අමතක කරන්න බැරි දවසක් ලග ලගම එනවා..
අපි ආදරේ කරන, අපිට ආදරේ කරන අය හැමෝටම ආදරේ පිරුණු තෑග්ගක් පෙබරවාරි 14 දවසේ ගෙදරටම යවන්න දැන් ඔයාලටත් පුලුවන්...
ආදරවන්තයින්ගේ දවස තවත් ආදරණීය කරන්න , ආදරේ තවත් වැඩි කරගන්න...
තවත් පරක්කු වෙන්නේ නැතුව..
ඉක්මනින්ම අපිට කතා කරලා ඔයාගේ තෑග්ග ඔයාගේ විශේෂම කෙනා වෙනුවෙන් වෙන් කරගන්න.....

09/05/2024

මේ ළඟ ළඟම එන Mothers Day එකට අම්මාට තෑග්ගක් යවමුද?? 🤔

ඔබ කොහේ කොතන සිටියත් අම්මා ළඟම ඉන්න බව අඟවන්නත් එක්ක.👩‍🍼🥰

Express Giftbox වලින් තෑග්ගක් යවන්න.

දැන්ම අපට කතාකරන්න.
+39 388 864 8590

සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!Wishing everyone a Happy Sinhala-Hindu New Year! அனைவருக்கும் இ...
13/04/2024

සාමය, සතුට හා සෞභාග්‍යය පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!

Wishing everyone a Happy Sinhala-Hindu New Year!

அனைவருக்கும் இனிய சிங்கள-இந்து புத்தாண்டு வாழ்த்துக்கள்!

03/04/2024

මෙදා සැරේ අලුත් අවුරුද්දට ලංකාවට යන්න බැරි වුනාට අලුත් අවුරුදු තෑගි වලින් පවුලේ හැමෝම සතුටු කරන්න අවස්ථාව දැන් ඔයාටත් තියෙනවා..

කෑම මේසෙට කැවිලි පාර්සල් , අවුරුදු කේක්, කිරි පැණි හට්ටි, පලතුරු කූඩයක් වගේ විශේෂ තෑග්ගක් යවලා...
ඔයා ලග නැති සතුට එයාලාට තෑග්ගකින් හරි දෙන්න ඔයාලට පුලුවන්...

*ඉතින් ඔබේ අලුත් අවුරුදු ඇණවුම අප්‍රේල් මස 12 වන දිනට පෙර ලබා දෙන්න...
*
අමතන්න - 3888648590 / 3809055609

28/02/2024
❤️ ඔබේ ජිවිතය ආදරෙන් හැඩ කරපු තාත්තාට ජුනි 18 පියවරුන්ගේ දිනයෙදී ආදරයෙන් පුංචි තෑග්ගක් යවන්න. Hotline 3888648590 ❤️
10/06/2023

❤️ ඔබේ ජිවිතය ආදරෙන් හැඩ කරපු තාත්තාට ජුනි 18 පියවරුන්ගේ දිනයෙදී ආදරයෙන් පුංචි තෑග්ගක් යවන්න.
Hotline 3888648590 ❤️

ඉතාලියේ ඔයා විඳින කෑම වල රස ඒ වෙලාවේම ඔයාගේ ළඟම අයටත් දැනෙන්න දෙන්න… 😋😋තවත් පරක්කු නොවී...  KFC එකෙන් රසම රස Meal එකක් ‍...
19/05/2023

ඉතාලියේ ඔයා විඳින කෑම වල රස ඒ වෙලාවේම ඔයාගේ ළඟම අයටත් දැනෙන්න දෙන්න… 😋😋

තවත් පරක්කු නොවී... KFC එකෙන් රසම රස Meal එකක් ‍යවමුද එහෙනම් ළඟම අයට🍗🍗

දැන්ම අපෙන් ඇණවුම් කරන්න.
+39 388 864 8590

මේ ළඟ ළඟම එන Mothers Day එකට අම්මාට තෑග්ගක් යවමුද 🤔ඔබ කොහේ කොතන සිටියත් අම්මා ළඟම ඉන්න බව අගවන්නත් එක්ක.👩‍🍼🥰Cake & Bake ...
12/05/2023

මේ ළඟ ළඟම එන Mothers Day එකට අම්මාට තෑග්ගක් යවමුද 🤔
ඔබ කොහේ කොතන සිටියත් අම්මා ළඟම ඉන්න බව අගවන්නත් එක්ක.👩‍🍼🥰
Cake & Bake වලින් තෑග්ගක් යවන්න.දැන්ම අපට කතාකරන්න.
+39 388 864 8590

Indirizzo

Milano San Felice

Telefono

+393888648590

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Cake & Bake pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi