Amidi Mini Market

Chiama Indicazioni

Amidi Mini Market ​"ගෙදර රස, ගෙදර සුවඳ ඉතාලියේ ඔබේ නිවසටම. ලංකාවේ සියලුම දේ විශ්වාසයෙන් ගෙන්වා ගන්න - Amidi Mini Market. 🛒"

+39 328 620 4020

11/10/2026

සීතල කාලගුණයට දූ දරුවන්ට උණුසුමයි, ලස්සනයි දෙකම එකට දෙන අත්දිග සුදු ටී-ෂර්ට් එකතුවක්!

​✅ විශේෂත්වය: සීතල කාලයට හරියන අත්දිග (Long Sleeve) මෝස්තරය
✅ වයස් කාණ්ඩය: අවුරුදු 4 සිට 16 දක්වා පැටවුන්ට
✅ මාදිලි: කොලර් සහිත (Collared) සහ කොලර් රහිත (Round Neck)
✅ කස්ටමයිස්: ඔබේ පාසලේ, ආයතනයේ හෝ කැමතිම Design/Logo එක Print කර ගැනීමේ පහසුකම!

❄️ සීතල කාලයට හරියටම ගැලපෙන, හැඩකාර හිස් ආවරණ සහිත 'පෙල්පා' (Felpa)!​ඔබේ දරුවාට උණුසුම, සුවපහසුව සහ ආරක්ෂාව ලබා දෙන උසස්...
29/09/2026

❄️ සීතල කාලයට හරියටම ගැලපෙන, හැඩකාර හිස් ආවරණ සහිත 'පෙල්පා' (Felpa)!
​ඔබේ දරුවාට උණුසුම, සුවපහසුව සහ ආරක්ෂාව ලබා දෙන උසස් තත්ත්වයේ පෙල්පා දැන් ඔබට ඉතා සහනදායී මිලකට ලබාගත හැක.​
✅ Angel & Kids සන්නාමය යටතේ
✅ මිල: € 7.00 පමණි!
✅ වයස අවුරුදු 4 සිට 16 දක්වා දරුවන්ට ගැලපෙන ප්‍රමාණයන්ගෙන් (Sizes) ලබාගත හැක.
​Amidi Moda වෙතින් උසස් තත්ත්වයේ නිමි ඇඳුම්.​ #

✨ පුංචි පැටවුන්ට ලස්සනම ලස්සන Navy Blue Leggings! ✨​👧 අවුරුදු 4 සිට 14 දක්වා සිඟිත්තන්ට ගැලපෙන සියලුම Size වලින් ඇත.
22/09/2026

✨ පුංචි පැටවුන්ට ලස්සනම ලස්සන Navy Blue Leggings! ✨

​👧 අවුරුදු 4 සිට 14 දක්වා සිඟිත්තන්ට ගැලපෙන සියලුම Size වලින් ඇත.

✨ Amidi Moda - Kids Tracksuit Collection ✨​ඔබේ චූටි පැටවුන්ට ඉතාමත් සපපසු සහ ලස්සන සම්පූර්ණ කිට් එකක් (Full Tracksuit Se...
12/09/2026

✨ Amidi Moda - Kids Tracksuit Collection ✨
​ඔබේ චූටි පැටවුන්ට ඉතාමත් සපපසු සහ ලස්සන සම්පූර්ණ කිට් එකක් (Full Tracksuit Set) දැරිය හැකි මුදලකට ලබාගන්න! 👦👧

€ 11.50 (Set Completo)

​වයස් සීමාව / Età: අවුරුදු 4 සිට 16 දක්වා ළමුන් සඳහා (Dai 4 ai 16 anni)

​ කපුචී සහිත ෆෙල්පා (Hooded Sweatshirt) සහ කලිසම (Pantaloni) - මුල් ලාංඡනය සමඟ (Con logo originale).
​කලිසම සහ ෆෙල්පා වෙන වෙනමද ලබා ගත

හැක! (Pantaloni e Felpa disponibili anche separatamente).

✨ ඔබේ පෙනුමට අලුත් පණක් - Amidi Moda වෙතින්! ✨​දිනපතා ගමනට වගේම ඕනෑම අවස්ථාවකට ගැලපෙන, උසස් ප්‍රමිතියෙන් යුතු T-shirts ස...
08/09/2026

✨ ඔබේ පෙනුමට අලුත් පණක් - Amidi Moda වෙතින්! ✨
​දිනපතා ගමනට වගේම ඕනෑම අවස්ථාවකට ගැලපෙන, උසස් ප්‍රමිතියෙන් යුතු T-shirts සහ Polo shirts දැන් ඔබට එකම තැනකින් ලබාගන්න පුළුවන්

​💯 High-Quality Material: ශරීරයට පහසු, කල්පවතින රෙදි පිළි

​🔥 Modern Designs: නවතම විලාසිතා රැසක්
​🚚 ආරක්ෂිතව නිවසටම ගෙන්වා ගැනීමේ පහසුකම්

​ඔබට ගැලපෙන විලාසිතාව අදම තෝරාගන්න! 👇

​

✨ ඔබේ පොඩ්ඩන්ට පහසු, උසස් තත්වයේ ෂෝට් කලිසම් (Shorts) දැන් ඉතා අඩු මිලට!​🔹 මිල: € 3.99 පමණයි🔹 වයස් කාණ්ඩය: අවුරුදු 4 සිට...
06/09/2026

✨ ඔබේ පොඩ්ඩන්ට පහසු, උසස් තත්වයේ ෂෝට් කලිසම් (Shorts) දැන් ඉතා අඩු මිලට!

​🔹 මිල: € 3.99 පමණයි
🔹 වයස් කාණ්ඩය: අවුරුදු 4 සිට 14 දක්වා
🔹 උසස් ප්‍රමිතිය (High Quality)

​🛍️ ඇණවුම් කිරීමට හෝ වැඩිවිස්තර සඳහා දැන්ම අපට Message එකක් දමන්න!
📞 Amidi Moda

ඔබේ දරුවාගේ පාසල් ඇඳුමට අවශ්‍ය සියලුම ලාංඡන සේවාවන් එකම තැනකින්!​පාසල් නිල ලාංඡන (School Badges)​ශිෂ්‍ය නායක / ක්‍රීඩා ස...
02/09/2026

ඔබේ දරුවාගේ පාසල් ඇඳුමට අවශ්‍ය සියලුම ලාංඡන සේවාවන් එකම තැනකින්!

​පාසල් නිල ලාංඡන (School Badges)
​ශිෂ්‍ය නායක / ක්‍රීඩා සමාජ ලාංඡන

​නම් සටහන් කිරීම (Name Tapes/Embroidery)
​ඉක්මන් සහ විශ්වාසනීය සේවාව!"

හැඩකාර පොඩිත්තන්ට, වර්ණවත් පෝලෝ ටී ෂර්ට්! ✨පොඩිත්තන්ට කඩවසම් පෙනුමක්! 👔​ඔබේ දරුවාට අවශ්‍ය අත් කොට පෝලෝ ටී ෂර්ට් (Short S...
01/09/2026

හැඩකාර පොඩිත්තන්ට, වර්ණවත් පෝලෝ ටී ෂර්ට්! ✨

පොඩිත්තන්ට කඩවසම් පෙනුමක්! 👔

​ඔබේ දරුවාට අවශ්‍ය අත් කොට පෝලෝ ටී ෂර්ට් (Short Sleeve Polo T-shirts) දැන් උසස් තත්වයෙන් ලබාගත හැකියි.

​✅ ඕනෑම වර්ණයකින් (Every color available)
✅ ප්‍රමාණයන්: වයස අවුරුදු 4 සිට 14 දක්වා
✅ 100% කපු (Cotton) - දවස පුරා පහසුව
​අදම ඇණවුම් කර ඔබේ පොඩිත්තා හැඩ කරන්න!
💯 100% Cotton - High Quality

උසස් තත්ත්වයේ සහ අලංකාර නිමාවකින් යුත් කැප්, ඉතා සාධාරණ මිලකට.කැප් එකක් දාලා, අලුත් පෙනුමකින් දවස පටන් ගමු! 🧢✨​හැඩට වගේම...
30/08/2026

උසස් තත්ත්වයේ සහ අලංකාර නිමාවකින් යුත් කැප්, ඉතා සාධාරණ මිලකට.කැප් එකක් දාලා,

අලුත් පෙනුමකින් දවස පටන් ගමු! 🧢✨
​හැඩට වගේම

, අව්වෙන් බේරෙන්නත් හොඳම විසඳුම! 😎

​

Indirizzo

Salerno

Telefono

+393501828834

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Amidi Mini Market pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi