Elee 345

Elee 345 රසට කන්න 🤤රසට උයන්න👩‍🍳එන්න අපිත් එක්ක එකතු වෙන්න❤️🤗

රසම රස බත් පිගානක්❤️ ආසම චූටී ඉස්සෝ තෙල් දාලා🍤මෑකරල් කිරට හින්දලා🤗වම්බටු😋තනියට පපඩම්😎
19/06/2026

රසම රස බත් පිගානක්❤️
ආසම චූටී ඉස්සෝ තෙල් දාලා🍤මෑකරල් කිරට හින්දලා🤗වම්බටු😋තනියට පපඩම්😎

අදනම් තියෙනවා සුදු බතට❤️බෝංචි හින්දුම🤗මාලු මිරිසට ❤️කේල් කොල මැල්ලුම් එක්ක පපඩම්🤤😋
04/06/2026

අදනම් තියෙනවා සුදු බතට❤️බෝංචි හින්දුම🤗මාලු මිරිසට ❤️කේල් කොල මැල්ලුම් එක්ක පපඩම්🤤😋

03/06/2026

චූටී මැණිකගේ උපන්දින කේක් එක ❤️❤️❤️

Simple කෑම පිගානකුත් අරන් ඔන්න කාලෙකින් ආවා😬🤗❤️
03/06/2026

Simple කෑම පිගානකුත් අරන් ඔන්න කාලෙකින් ආවා😬🤗❤️

කාලෙකින් ආයෙත් ආවා රස කෑම පිගානක් අරන්🤗අද තියෙනවා හාල්මැස්සන් අල දාලා උයලා👩‍🍳ලූනු ගස් තෙල් දාලා😎mix salad එකකුයි🥝අබරැල්ල...
08/04/2026

කාලෙකින් ආයෙත් ආවා රස කෑම පිගානක් අරන්🤗අද තියෙනවා හාල්මැස්සන් අල දාලා උයලා👩‍🍳ලූනු ගස් තෙල් දාලා😎mix salad එකකුයි🥝අබරැල්ලා වගේ උයපු කිවි එකකුයි❤️😍

අදත් මම ආසම මෙනු එකක්👩‍🍳 මාලු මිරිස් පුරවලා උයලා❤️රතු අල හාල්මැස්සන් සමග තෙල් දාලා🤗 මැල්ලුම් මලවලා👩‍🍳😎🤗
01/04/2026

අදත් මම ආසම මෙනු එකක්👩‍🍳 මාලු මිරිස් පුරවලා උයලා❤️රතු අල හාල්මැස්සන් සමග තෙල් දාලා🤗 මැල්ලුම් මලවලා👩‍🍳😎🤗

රෑට මෙහම කමුද 🤗😎👩‍🍳🥗
31/03/2026

රෑට මෙහම කමුද 🤗😎👩‍🍳🥗

අද තියෙනවා සුදු බතට🥔අල කිරට උයලා🤗හතු මිරිසට හදලා🍄‍🟫🍄කේල් කොල මැල්ලුම් 👩‍🍳පස්සේ බිත්තරයෙකුත් බැද ගත්තා ඉතින්😎😍🤗
30/03/2026

අද තියෙනවා සුදු බතට🥔අල කිරට උයලා🤗හතු මිරිසට හදලා🍄‍🟫🍄කේල් කොල මැල්ලුම් 👩‍🍳පස්සේ බිත්තරයෙකුත් බැද ගත්තා ඉතින්😎😍🤗

27/03/2026

මේකනම් ලේසියෙන්ම රසටම හිතුනගමන් හදන්න පුලුවන් ඉදිආප්ප කොත්තුවක්👩‍🍳🤗😍❤️

අද වෙනස්ම විදිහේ කෑමක් තියෙනවා මෙහෙ තියෙනවා carciofi කියලා එලවලු ජාතියක් ඒක හැදුවා අපි ලංකාවේ හදන කෙසෙල් මුව වගේ බැදලා ල...
27/03/2026

අද වෙනස්ම විදිහේ කෑමක් තියෙනවා මෙහෙ තියෙනවා carciofi කියලා එලවලු ජාතියක් ඒක හැදුවා අපි ලංකාවේ හදන කෙසෙල් මුව වගේ බැදලා ලූනූ දාලා සම්බෝලයක් මාරම රසයි ❤️🤗හදලා බලන්නකෝ 👩‍🍳 thawa නිවිති දාලා අල කිරට හැදුවා😍තව සෝයාමීට් එක්ක සුදු හාලුයි රතු හාලුයි කලවමේ උයලා😃👩‍🍳

Indirizzo

Vicenza

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Elee 345 pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi