Piumi's diary

Piumi's diary Piumi's diary, Higashimatsuyama-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。
(12)

22/08/2026

ජීවිතේ කියන්නේ
ලස්සන මතක එකතු කරගන්න ගමනක්… 🤍
හිතට සැනසීමක් දැනෙන තැන්,
අමතක නොවන පුංචි මොහොතවල්,
නිදහසේ ගෙවෙන ලස්සන දවස්… 🌿✨
මේ හැම මතකයක්ම
හිතේ කොහේ හරි ලස්සනට තියේවි… 🌙
-Piumi's diary-

22/08/2026

🎶🤍 Some performances are heard with our ears… but some are felt with our hearts.
අගෝස්තු 18 වෙනි දින Atami Fireworks Festival එකේදී අහම්බෙන් වගේ දකින්න ලැබුණු මේ performance එක මගේ හිතේ ගොඩක් වෙලාවක් රැඳුණා. 🌊🎆
මේ video එකේ ගායනා කරන්නේ Alchemist music duo එකේ vocalist Konya Shotaro-san (こんやしょうたろうさん). 🎤✨
Video එක බලද්දී මේ detail එක හැමෝටම පේන්නේ නැති වෙන්න පුළුවන්…
Konya Shotaro-san උපතින්ම එක් අතක කොටසක් නොමැතිව ජීවත් වන කෙනෙක්.
ඒත් ඔහු stage එකට ආපු මොහොතේ, මට පෙනුණේ ඔහුට “නැති” දෙයක් නෙවෙයි.
මට පෙනුණේ තමන්ගේ හැකියාව විශ්වාස කරලා, කිසිම බාධාවක් තමන්ගේ ආදරය කරන දේ නවත්වන්න ඉඩ නොදී, දහස් ගණනක් මිනිසුන් ඉදිරියේ තමන්ගේ voice එකෙන් හදවත් ස්පර්ශ කරන අතිශය ශක්තිමත් artist කෙනෙක්. 🤍
ඔහු ගායනා කරන හැටි බලද්දී මට හිතට ආවේ…
“අපිට නැති දේවල් ගැන කොච්චර වෙලාවක් හිතනවද…
අපිට තියෙන දේවල් වලින් කොච්චර දුරක් යන්න පුළුවන්ද?” 🌱
සමහර මිනිස්සු අපිට motivation දෙන්නේ ලොකු කතා කියලා නෙවෙයි.
ඔවුන්ගේ ජීවිතයම අපිට උදාහරණයක් වෙනවා.
එදා ඔහුගේ voice එක අහගෙන ඉන්නකොට මගේ ඇස්වලට කඳුළු ආවේ ඔහු ගැන දුකක් නිසා නෙවෙයි…
ඔහුගේ strength එක, passion එක සහ ඔහු තමන්ගේ ජීවිතය ලස්සනට ජීවත් කරන විදිහ මට දැනුණු නිසා. 🥹🤍
අපේ ජීවිතේ අපිට “මට බැහැ” කියලා හිතෙන දවසක,
මේ වගේ මිනිසෙකුගේ story එක මතක් කරගන්න.
Sometimes, the person we think we are watching…
is actually the person who is teaching us how to see life differently. 🤍
ඊයේ Atami වලදී මට ලැබුණු මේ beautiful moment එක මම අමතක කරන්නේ නැහැ. 🌊🎶🎆
Thank you, Konya Shotaro-san,
for reminding me that our limitations do not have to define our dreams. 🤍
-Piumi’s diary-
🇯🇵 Part 11

🇯🇵 Part 10

🇯🇵 Part 9

🇯🇵 Part 8

🇯🇵 Part 7

🇯🇵 Part 6

🇯🇵 Part 5

🇯🇵 Part 4

🇯🇵 Part 3

住所

Higashimatsuyama-shi, Saitama

ウェブサイト

アラート

Piumi's diaryがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

  • 住所
  • アラート

共有する