01/09/2025
උදේ, දවල් හා රෑ කෑම ඇණවුම් සඳහා පහතින්,
https://srilankantaste.jp/product-category/food-menu/
ජපානයේ ඔබ කොහේ සිටියත්, නැවුම් බවයි අපේ කමයි එකට කැටි කළ හෘදයාගම ශ්‍රී ලාංකීය රසම රස නිෂ්පාදන රැසක් සමඟ, ඔබට අවශ්‍ය කෑම බීම දැන් එකම තැනකින්...
ගෙදර පොඩි පාටියක් දාන්නද?,
නැති නම් ට්‍රිප් එකක් යන්නද?,
ඔබ වෙනුවෙන් ඔබට අවශ්‍ය කෑම බීම පිලියෙල කර දෙන්න අපි සූදානම්, ඔබේ ඇණවුම් කල්තියා අප වෙත ලබා දෙන්න.
කල්තබා ගන්නා හෝ රසකාරක කිසිත් අඩංගු නැති, ගෙදර හදන රසට, ඉතා රසවත්ව හා පිරිසිදුව, පිසින ලද ආහාරපාන දැන් ඔබටත් ඇණවුම් කල හැක.
සියලු ඇණවුම් මුදල් ලැබීමෙන් පසුව නිෂ්පාදන අරම්භ වන බැවින් සෑම විටම නැවුම් නිෂ්පාදනයක් ලෙස ඔබට.
වසර ගන්නාවක ඔබ විශ්වාස දිනූ ශ්‍රි ලංකන් ටේස්ට් වෙතින් ඔබට අවශ්‍ය ආහාර පාන වඩාත් ආරක්ෂිත හා වේගවත් සේවාවක් ලෙස ඔබේ නිවසටම.
📍 වෙබ් අඩවියට : https://srilankantaste.jp/
✉️ ඊ මේල් : [email protected]
📅 Pre-order Available | Limited Daily Stock
SriLankanFood, SrilankanTaste, Srilankan Foods, Restaurant,Foods, Meals, Ready to eat, Desserts, Take Out, Spice, Rice, Delivery