Tokyo Gami Rasa

Tokyo Gami Rasa Tokyo Gami Rasa, フード・ドリンク, ibaraki, Koga-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

17/04/2026

Lamb pilaf rice 🧡🍛
ගෙදර style එකට හදපු lamb එකක් එක plate එකකින් නවතින්න බෑ😋🙈

08/04/2026

රටක ජීවත් වෙන යාලුවන්ට කොච්චර ස්ටයිල් එකේ කෑම කෑවත්…
අපි කවුරුත් හොයන, ආසම කරන ඒ අමතක නොවන රසය තමයි 🇱🇰❤️
සුවඳටම පිස්සු හැදෙන…
කරවල හොද්ද 😋🔥

07/04/2026

හවස්සරුවට ❤️🍽
ඉගුරු සුවඳට තේ එකක් එක්කම කන්න
Srilankan රස මතක් කරවන උණු උණුවේන්
ගෙදර හදපු එලවලු රොටි 😋🥕🧡

06/04/2026

ගමේ රස ට හදපු පොල් සම්බෝල,කරවල තේල දාල, පරිප්පු, මිරිස් බැදුම පපඩම්🌶🍛..! මේ රස ටිකක් කාල බලන්න-පිඟන් හිස් වෙන්නෙ මිනිත්තු කිහිපයෙන්..😋👌

04/04/2026

"ගමේ රසට හදපු ශ්‍රීලංකන් මාළු බනිස් 😍🐟🥟
බයිට් එකක් ගත්තම නැවතත් ආස හිතෙන රසක් ❤️🔥
උණු උණුවෙන් කෑවොත් තමා real feel එක 😋✨"

"Tea time එකට perfect ❤️☕උණු උණු මාළු බනිස් 😍එක්ක කෑවොත් stop කරගන්න බැරි රසක් 🔥😋"
04/04/2026

"Tea time එකට perfect ❤️☕
උණු උණු මාළු බනිස් 😍
එක්ක කෑවොත් stop කරගන්න බැරි රසක් 🔥😋"

01/04/2026

අද අප්‍රේල් 01, 🌸
හින සැබෑ වන සුභ ආරම්භයක් වේවා! 🌷💫
今日は4月1日🌸
小さな幸せが本当になります✨️
Welcome April 1 🌷
Let your dreams slowly come true ✨

住所

Ibaraki
Koga-shi, Ibaraki

ウェブサイト

アラート

Tokyo Gami Rasaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー