Roam with ShEy

Roam with ShEy Roaming & capturing what I feel 🇱🇰 ✨🇯🇵
Sewwandi Senanayaka 🌸

26/05/2026

හැන්දෑවක 🇯🇵✨ We were waiting for this beautiful concert for so long… fav artist, evening lights, and the best vibe..
Everything about it felt beautiful ✨🌙 #හැන්දෑවක @

23/05/2026

Hobby එකක් විදියට මං එක එක දේවල් කරනවා නිවාඩු දවසට..මේ video එකත් ඒ වගේ එකක් තමා..video එක නම් ටික දවසක් වෙනවා හදලා. ඉතින් මේ වම්බටු curry එක එක පැති වල එක එක විදියට හදනවා..මේ අපි හදන විදිය.ඔයාලත් try කරලා බලන්න.Sweet spicy brinjol curry with true Sri Lankan taste

අපි ඉස්සර හිතුවේ පිටරට ගියාම අපි ඒ ඒ රටවල් වල කෑම කයි කියලා.ඒ උනාට එහෙම නෑ පුලුවන් පුලුවන් හැමවෙලේම ලංකාවෙ කෑම තමා කන්න ...
19/05/2026

අපි ඉස්සර හිතුවේ පිටරට ගියාම අපි ඒ ඒ රටවල් වල කෑම කයි කියලා.ඒ උනාට එහෙම නෑ පුලුවන් පුලුවන් හැමවෙලේම ලංකාවෙ කෑම තමා කන්න try කරන්නේ.ලංකාවෙ ඉද්දී නොකාපු රතු බත් පවා කනවා දැන් අපි 🇱🇰❤️🇯🇵 One thing about Sri Lankan food… it’s always delicious

13/05/2026

ජපානේ අපි ගියපු ලස්සනම ලස්සන Aquarium එකක් තමා මේක 💙
A calm and peaceful day at the aquarium

බොමුද අපි KitKat latte...☕️🍫❤️Tiny coffee corner, cozy vibes, and a sweet KitKat latte
11/05/2026

බොමුද අපි KitKat latte...☕️🍫❤️
Tiny coffee corner, cozy vibes, and a sweet KitKat latte

ගමනක් ගිහින් එන ගමන් අපි ගියා ටිකක් ළගින් තියෙන Japanese style Chinese restaurant එකකට ❤️
09/05/2026

ගමනක් ගිහින් එන ගමන් අපි ගියා ටිකක් ළගින් තියෙන Japanese style Chinese restaurant එකකට ❤️

07/05/2026

මේ බිත්තර රොටී ගෙදරම හදපු දවසක්.ලංකාවෙදී වගේ ඉක්මනට ගිහින් කන්න මෙහෙ ලංකාවේ restaurant ළගපාත නැති නිසා ගොඩක් කෑම ගෙදරම හදනවා ඉතින් මං

04/05/2026

මං ගොඩක් කල් ආසවෙන් හිටිය මගෙ චූටි coffee place එක මං හදාගත්තේ මේ විදියට..ටිකක් දවස් දැන් මෙක මං හදාගෙන ☕️❤️finally i made my tiny coffee corner

රෑට මේ විදියට..මං ඉස්සර ඉදන්ම ආසයි කෑම හදලා ලස්සනට තියලා මේ වගේ photos ගන්න 😊 A warm Sri Lankan dinner in my happy littl...
02/05/2026

රෑට මේ විදියට..මං ඉස්සර ඉදන්ම ආසයි කෑම හදලා ලස්සනට තියලා මේ වගේ photos ගන්න 😊 A warm Sri Lankan dinner in my happy little home 🏡🍛

02/05/2026

මේ පාරත් නිවාඩු නෑ නේද?

住所

〒401-0301 山梨県南都留郡富士河口湖町船津3641
Minamitsuru-gun, Yamanashi

ウェブサイト

アラート

Roam with ShEyがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する