PARTY HUB

PARTY HUB Expect delicious food from us for your entertaining events. �

21/10/2024

ජපානයේ ජීවත්වෙන ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ලංකාවේ රසට ආහාර වේලක් දැන් ලංකාවේ සිටම අපගෙන් ඇණවුම් කරන්න.
ඔබගේ ආදරණීයන්ගේ නිවසටම PARTY HUB වෙතින්.

උපන්දින සාද සැරසිලි සහ සියලුම ආහාර දැන් අපෙන් ඔබවෙත පහසු මිලට.🇱🇰🇯🇵

21/10/2024
07/08/2024
ඔර්ජිනල් පෝස්ට් එක ටච් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් ශෙයා කරලා අපේ හැන්ඩියට සපෝට් එකක් දෙන්න පුලුවන් හැමෝම.❤️🫶🏼
08/03/2024

ඔර්ජිනල් පෝස්ට් එක ටච් කරලා ලයික් එකක් කමෙන්ට් එකක් ශෙයා කරලා අපේ හැන්ඩියට සපෝට් එකක් දෙන්න පුලුවන් හැමෝම.❤️🫶🏼

Contestant No.02 - Dismitha Sheron

Mr & Miss or Mrs Sri Lanka in Japan

International Director : Saman Rathnayaka
National Director ( Japan ) : Thilini Perera
Main Advisor : Chandimal Jayasinghe
Advisor : Chulakshi Ranathunga
Official Choreographer: Rukmal Senanayake
Event Partner : Dinusha Sajith
Event Partner : umesh da silva
Photography : Randika Lakshan
Makeup Artist : Lanka Fernando
Presenter : Asanga Karunarathne

©All Rights Reserved By Randika Lakshan Photography 2024

සුබ නව වසර්ක් වේවා සියලු දෙනාට.ස්තූතියි මෙතෙක් ඔයාල අපිට දීපු ආදරයට.ඉදිරයටත් අපිත් එක්ක ඉන්න.❤️🙏
01/01/2024

සුබ නව වසර්ක් වේවා සියලු දෙනාට.ස්තූතියි මෙතෙක් ඔයාල අපිට දීපු ආදරයට.ඉදිරයටත් අපිත් එක්ක ඉන්න.❤️🙏

Thanks for your December 15th orderඔබගේ ආදරණීයන්ගේ උපන්දිනයත් මෙවනි අලංකාරලෙස සකසා ගැනීමට අවශ්‍ය අවස්තාවේදී අපව සම්බන්ධ ...
16/12/2023

Thanks for your December 15th order

ඔබගේ ආදරණීයන්ගේ උපන්දිනයත් මෙවනි අලංකාරලෙස සකසා ගැනීමට අවශ්‍ය අවස්තාවේදී අපව සම්බන්ධ කරගන්න.
PARTY HUB

Patties Chicken cutlets 🍗Pan cakesMix riceAnd banana leaf curryMenuපරිප්පු කැටේටමාලු ඉස්ටුවටකජු කරියඅල තෙල්දාලාවම්බටු මෝ...
16/12/2023

Patties
Chicken cutlets 🍗
Pan cakes
Mix rice

And banana leaf curry
Menu
පරිප්පු කැටේට
මාලු ඉස්ටුවට
කජු කරිය
අල තෙල්දාලා
වම්බටු මෝජු
පලා මැල්ලුම්

Thanks for your December 15th order

ජපානයේ ජීවත්වෙන ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ලංකාවේ රසට ආහාර වේලක් දැන් ලංකාවේ සිටම අපගෙන් ඇණවුම් කරන්න.
ඔබගේ ආදරණීයන්ගේ නිවසටම..
PARTY HUB වෙතින්.

උපන්දින සාද සැරසිලි සහ සියලුම ආහාර දැන් අපෙන් ඔබවෙත පහසු මිලට.🇱🇰🇯🇵

නොවැම්වර් 29 දින කෙසෙල් කොලේ බත් මෙනුවකොච්චි දාලා සැරට පොල් සම්බෝලපරිප්පු කැටේටචිකන් මිරිසටඅල තෙල්දාලාපපඩම්අවශ්‍ය අය දැන...
18/11/2023

නොවැම්වර් 29 දින කෙසෙල් කොලේ බත් මෙනුව
කොච්චි දාලා සැරට පොල් සම්බෝල
පරිප්පු කැටේට
චිකන් මිරිසට
අල තෙල්දාලා
පපඩම්

අවශ්‍ය අය දැන්ම ඇණවුම් කරන්න.
අපිට කතා කරන්න.

ජපානයේ ජීවත්වෙන ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ලංකාවේ රසට ආහාර වේලක් දැන් ලංකාවේ සිටම අපගෙන් ඇණවුම් කරන්න.
ඔබගේ ආදරණීයන්ගේ නිවසටම..
PARTY HUB වෙතින්.

උපන්දින සාද සැරසිලි සහ සියලුම ආහාර දැන් අපෙන් ඔබවෙත පහසු මිලට.🇱🇰🇯🇵

නොවැම්වර් 22 දින කෙසෙල් කොලේ බත් මෙනුවරතු අල හින්දලාපරිප්පු කැටේටචිකන් මිරිසටකජු කරියමැල්ලුම්පපඩම්සහ මිරිස් බැදුමක්අවශ්‍...
18/11/2023

නොවැම්වර් 22 දින කෙසෙල් කොලේ බත් මෙනුව
රතු අල හින්දලා
පරිප්පු කැටේට
චිකන් මිරිසට
කජු කරිය
මැල්ලුම්
පපඩම්
සහ මිරිස් බැදුමක්

අවශ්‍ය අය දැන්ම ඇණවුම් කරන්න.
අපිට කතා කරන්න.

ජපානයේ ජීවත්වෙන ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ලංකාවේ රසට ආහාර වේලක් දැන් ලංකාවේ සිටම අපගෙන් ඇණවුම් කරන්න.
ඔබගේ ආදරණීයන්ගේ නිවසටම..
PARTY HUB වෙතින්.

උපන්දින සාද සැරසිලි සහ සියලුම ආහාර දැන් අපෙන් ඔබවෙත පහසු මිලට.🇱🇰🇯🇵

මස් රොටියක් කාලා ප්ලේන්ටියක් ගහමුද මචං...😁❤️කතාකරන්න එහෙනම් අපිට.Thanks for your today orderජපානයේ ජීවත්වෙන ඔබගේ ආදරණීයන...
09/11/2023

මස් රොටියක් කාලා ප්ලේන්ටියක් ගහමුද මචං...😁❤️
කතාකරන්න එහෙනම් අපිට.

Thanks for your today order
ජපානයේ ජීවත්වෙන ඔබගේ ආදරණීයන් වෙනුවෙන් ලංකාවේ රසට ආහාර වේලක් දැන් ලංකාවේ සිටම අපගෙන් ඇණවුම් කරන්න.
ඔබගේ ආදරණීයන්ගේ නිවසටම..
PARTY HUB වෙතින්.

උපන්දින සාද සැරසිලි සහ සියලුම ආහාර දැන් අපෙන් ඔබවෙත පහසු මිලට.🇱🇰🇯🇵

住所

Tokyo
Minato-ku, Tokyo

ウェブサイト

アラート

PARTY HUBがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

PARTY HUBにメッセージを送信:

共有する