ධනා-cook with plus

ධනා-cook with plus 🍳🥘👨‍🍳අපේ දේ, අපේ රසට 🍪🥠
ආදරයෙන් ඉල්ලනවා follow කරගෙන යමු

පතෝල කොහෝම හැදුවත් දිය රසයි අනේ රසට හදන ක්‍රමයක් කියන්නකෝ😌😌 පතෝල එක්ක තව මොනාද සෙටි වෙන්නේ
28/09/2026

පතෝල කොහෝම හැදුවත් දිය රසයි අනේ රසට හදන ක්‍රමයක් කියන්නකෝ😌😌 පතෝල එක්ක තව මොනාද සෙටි වෙන්නේ

දැල්ලෝ 1kg එකක් ඔයාලාගෙ පැත්තෙ කියද? රසට දැල්ලෝ හදන ක්‍රමයක් කායන්න🥰🥰 දැල්ලෝ ගෝඩක් උස්නයා නෙද? #දැල්ලෝ
28/09/2026

දැල්ලෝ 1kg එකක් ඔයාලාගෙ පැත්තෙ කියද? රසට දැල්ලෝ හදන ක්‍රමයක් කායන්න🥰🥰 දැල්ලෝ ගෝඩක් උස්නයා නෙද?

#දැල්ලෝ

මාළු ඇබුල් තියල් දාන්න මෙ මාළු වර්ගෙ හොදයිද?මෙ මොන මාළුද? 🥰🥰
27/09/2026

මාළු ඇබුල් තියල් දාන්න මෙ මාළු වර්ගෙ හොදයිද?
මෙ මොන මාළුද? 🥰🥰

හාල්මැස්සෝ තෙල් දාලා මේකත් එක්ක කන්න සුපිරි මෙනු එකක් කියන්න යාළුවනේ🥰
27/09/2026

හාල්මැස්සෝ තෙල් දාලා මේකත් එක්ක කන්න සුපිරි මෙනු එකක් කියන්න යාළුවනේ🥰

මෙ හුරුල්ලාද? සාලයාද? අදුරගන්න විදිහක් කියන්නකෝ😌😌       #මාළු
26/09/2026

මෙ හුරුල්ලාද? සාලයාද? අදුරගන්න විදිහක් කියන්නකෝ😌😌
#මාළු

ඔයෙලා කෝස් වැන්ඡන හදනකෝට කරවක කටු එක්ක දානවාද?රසට ඔයාලා හදන විදියත් කියන්න බලන්න😌😌
26/09/2026

ඔයෙලා කෝස් වැන්ඡන හදනකෝට කරවක කටු එක්ක දානවාද?
රසට ඔයාලා හදන විදියත් කියන්න බලන්න😌😌

ඔයාලාගෙ පැත්තෙ මෙ කෙසේල් වලට කියන්නෙ කෝහෝමද?
25/09/2026

ඔයාලාගෙ පැත්තෙ මෙ කෙසේල් වලට කියන්නෙ කෝහෝමද?

වඩේ හදත්දි ඔයාලා පාන් පිටිත් එකතු කරනවාද?වඩි බදිත්දි කුඩු වෙනවා ඇයි එහෙම වෙන්නේ? කුඩු නෝවි බදින ක්‍රමෙ අපිටත් කියලා දෙන...
25/09/2026

වඩේ හදත්දි ඔයාලා පාන් පිටිත් එකතු කරනවාද?
වඩි බදිත්දි කුඩු වෙනවා ඇයි එහෙම වෙන්නේ? කුඩු නෝවි බදින ක්‍රමෙ අපිටත් කියලා දෙන්න😍😍

මිරිස් මාළු කරියක් හදනකෝට වැඩිපුර රස ගෝරකා දැන්මමාද? සියබලා දැන්මමද?රසට හදන ක්‍රම කියන්න බලන්න අනිත් අයටත් දැන ගන්න
24/09/2026

මිරිස් මාළු කරියක් හදනකෝට වැඩිපුර රස ගෝරකා දැන්මමාද? සියබලා දැන්මමද?
රසට හදන ක්‍රම කියන්න බලන්න අනිත් අයටත් දැන ගන්න

මේ මාළුවා බලයද? කෙලවල්ලද හරියටම කියන්න බලන්න. බලයයි කෙළවල්යයි අඳුර ගන්නේ කොහොමද?🙁🙁
24/09/2026

මේ මාළුවා බලයද? කෙලවල්ලද හරියටම කියන්න බලන්න.
බලයයි කෙළවල්යයි අඳුර ගන්නේ කොහොමද?🙁🙁

Address

Seoul

Alerts

Be the first to know and let us send you an email when ධනා-cook with plus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share