KLS Traders

KLS Traders ගුණාත්මක බඩු සාදාරණ මිලට
(1)

10/06/2026

රත්තරන් තක්කාලි❤️😍

08/06/2026

10k followers වෙන්න තා පොඩ්ඩයි අඩු. මේක බලන ඔයත් මාව follow කරල නැත්තම් follow පාරක් දාගෙන යන්න. Follow කරන අයට මම ගානෙ බිත්තරයක් free🤣🤣🤣🤣🤣

06/06/2026

ලිට්ල් ලයන් රෙප් මහත්තය මුන ගැහුනා. දැන් මිනිස්සු වස අඩු දේ නෙමෙ හොයන්නෙ. රස වැඩි දේ🥹🥲

වන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් නයින්ටි ෆයිව්❣️ටුඩේ අනියන් ප්‍රයිස්🥰අකුරැස්ස ඉඹුල්ගොඩ
04/06/2026

වන් හන්ඩ්‍රඩ් ඇන්ඩ් නයින්ටි ෆයිව්❣️
ටුඩේ අනියන් ප්‍රයිස්🥰
අකුරැස්ස ඉඹුල්ගොඩ

29/05/2026

සිය දෙනෙක් ආවත් රස්තියාදු නොකර බඩු ටික හදල දෙන අපේ රං මාමා❣️❣️
Kavinga Rajapakshe

26/05/2026

වටින පොඩි බිල්😍❣️

22/05/2026

නියමයි දිමා❣️

😁
21/05/2026

😁

🚨 සහල් පාලන මිල නොතැකූ පස්සර, ඇල්ල සහ හපුතලේ වෙළෙඳුන්ට රුපියල් ලක්ෂ 4කට අධික දඩ මුදලක්! 🚫🌾⚖️

පාරිභෝගිකයින්ව අසරණ කරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට විකුණූ ව්‍යාපාරිකයින්ට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අඛණ්ඩව නීතිය ක්‍රියාත්මක කරයි.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීම්වලට අදාළව 2026.05.13 දින බණ්ඩාරවෙල සහ පස්සර මහේස්ත්‍රාත් අධිකරණ මගින් වෙළෙඳුන් තිදෙනෙකුට රුපියල් 410,000 ක මුළු දඩ මුදලක් නියම කරන ලදී.

📍 01: සම්බා සහල් වැඩි මිලට විකුණූ පස්සර වෙළෙඳසැලකට රු. 100,000 ක දඩයක්!

උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට සම්බා සහල් අලෙවි කළ පස්සර ප්‍රදේශයේ වෙළෙඳසැලකට පස්සර මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 100,000 ක (ලක්ෂයක) දඩයක් නියම විය.

📍 02: පොන්නි සම්බා කිලෝවක් රු. 410ට විකුණූ ඇල්ලේ සුපිරි වෙළෙඳසැලකට රු. 210,000 ක දඩයක්!

රජයේ උපරිම සිල්ලර මිල උල්ලංඝනය කරමින් ආනයනික පොන්නි සම්බා කිලෝවක් රුපියල් 410 බැගින් අලෙවි කිරීම සහ භාණ්ඩ බහාලන මලු (Polythene bags) සඳහා පාරිභෝගිකයින්ගෙන් මුදල් අය නොකිරීම යන වැරදි දෙකට අදාළව, ඇල්ල ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලකට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 210,000 ක දඩයක් නියම කළේය.

📍 03: කීරි සම්බා කිලෝ 5ක් රු. 2100ට විකුණූ හපුතලේ වෙළෙන්දාට රු. 100,000 ක දඩයක්!

පාලන මිල නොතකා කීරි සම්බා සහල් කිලෝ 5ක ප්‍රමාණයක් රුපියල් 2100 කට අලෙවි කරමින් (කිලෝවක් රු. 420 බැගින්) පාරිභෝගිකයාගෙන් අධික මිලක් අය කළ හපුතලේ ප්‍රදේශයේ වෙළෙඳසැලකට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් තවත් රුපියල් 100,000 ක (ලක්ෂයක) දඩයක් නියම කරන ලදී.

💡 පාරිභෝගික ඔබ සැමවිටම මතක තබා ගන්න:

👉 සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී උපරිම සිල්ලර මිල (MRP) අනිවාර්යයෙන්ම පරීක්ෂා කරන්න.
👉 නියමිත පාලන මිලට වඩා රුපියලක්වත් වැඩිපුර ගෙවන්න එපා!
👉 භාණ්ඩ සඳහා අනිවාර්යයෙන්ම බිල්පතක් ඉල්ලා සිටින්න.

📢 පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන් ගැන වහාම අපට දැනුම් දෙන්න:

📞 කෙටි ඇමතුම් අංකය: 1977 (කාර්යාල වේලාවන් තුළ)

🚨 அரிசி கட்டுப்பாட்டு விலையை மீறிய பசறை, எல்ல மற்றும் ஹப்புத்தளை வர்த்தகர்களுக்கு 4 இலட்சத்திற்கும் அதிக அபராதம்! 🚫🌾⚖️

நுகர்வோரை நிர்க்கதியாக்கி அத்தியாவசியப் பொருட்களை அதிக விலைக்கு விற்கும் வர்த்தகர்களுக்கு எதிராக நுகர்வோர் அலுவல்கள் அதிகாரசபை தொடர்ச்சியாக சட்டத்தை அமுல்படுத்தி வருகின்றது.

இதற்கமைய, பதுளை மாவட்ட நுகர்வோர் அலுவல்கள் அதிகாரசபை அதிகாரிகளினால் மேற்கொள்ளப்பட்ட சுற்றிவளைப்புகளுக்கு அமைவாக, 2026.05.13 அன்று பண்டாரவளை மற்றும் பசறை நீதவான் நீதிமன்றங்களினால் மூன்று வர்த்தகர்களுக்கு மொத்தம் 410,000 ரூபா அபராதம் விதிக்கப்பட்டது.

📍 01: சம்பா அரிசியை அதிக விலைக்கு விற்ற பசறை கடைக்கு 100,000 ரூபா அபராதம்!

அதிகபட்ச சில்லறை விலையை விட அதிக விலைக்கு சம்பா அரிசியை விற்பனை செய்த பசறை பிரதேசத்தில் உள்ள வர்த்தக நிலையமொன்றுக்கு பசறை நீதவான் நீதிமன்றம் 100,000 (ஒரு இலட்சம்) ரூபா அபராதம் விதித்தது.

📍 02: ஒரு கிலோ பொன்னி சம்பாவை 410 ரூபாவுக்கு விற்ற எல்ல சுப்பர் மார்க்கெட்டுக்கு 210,000 ரூபா அபராதம்!

அரசாங்கத்தின் அதிகபட்ச சில்லறை விலையை மீறி இறக்குமதி செய்யப்பட்ட பொன்னி சம்பா கிலோ ஒன்றை 410 ரூபாவுக்கு விற்பனை செய்தமை மற்றும் பொருட்களை பொதி செய்யும் பைகளுக்கு (Polythene bags) நுகர்வோரிடம் பணம் அறவிடாமை ஆகிய இரண்டு குற்றங்களுக்காக, எல்ல பிரதேசத்தில் உள்ள சுப்பர் மார்க்கெட்டுக்கு பண்டாரவளை நீதவான் நீதிமன்றம் 210,000 ரூபா அபராதம் விதித்தது.

📍 03: 5 கிலோ கீரி சம்பாவை 2100 ரூபாவுக்கு விற்ற ஹப்புத்தளை வர்த்தகருக்கு 100,000 ரூபா அபராதம்!

கட்டுப்பாட்டு விலையை பொருட்படுத்தாது 5 கிலோ கீரி சம்பா அரிசியை 2100 ரூபாவுக்கு விற்பனை செய்து (ஒரு கிலோ 420 ரூபா வீதம்) நுகர்வோரிடம் அதிக விலை அறவிட்ட ஹப்புத்தளை பிரதேசத்தில் உள்ள வர்த்தக நிலையமொன்றுக்கு பண்டாரவளை நீதவான் நீதிமன்றம் மேலும் 100,000 (ஒரு இலட்சம்) ரூபா அபராதம் விதித்தது.

💡 நுகர்வோர் எப்போதும் நினைவில் கொள்ள வேண்டியவை:

👉 அரிசி உள்ளிட்ட அத்தியாவசிய பொருட்களை வாங்கும் போது அதிகபட்ச சில்லறை விலையை (MRP) கட்டாயம் சரிபார்க்கவும்.
👉 நிர்ணயிக்கப்பட்ட கட்டுப்பாட்டு விலையை விட ஒரு ரூபா கூட அதிகமாக செலுத்த வேண்டாம்!
👉 பொருட்களுக்கு பற்றுச்சீட்டை (Bill) கட்டாயம் பெற்றுக்கொள்ளுங்கள்.

📢 கட்டுப்பாட்டு விலையை விட அதிக விலைக்கு பொருட்களை விற்கும் வர்த்தகர்கள் பற்றி உடனடியாக எமக்கு அறிவிக்கவும்:

📞 துரித அழைப்பு எண்: 1977 (அலுவலக நேரங்களில்)

🚨 Over Rs. 400,000 in Fines for Traders in Passara, Ella, and Haputale for Ignoring Rice Control Prices! 🚫🌾⚖️

The Consumer Affairs Authority continues to enforce the law against businesses that exploit helpless consumers by selling essential goods at exorbitant prices.

Accordingly, following raids conducted by the officers of the Badulla District Consumer Affairs Authority, the Bandarawela and Passara Magistrate’s Courts imposed a total fine of Rs. 410,000 on three traders on 2026.05.13.

📍 01: Rs. 100,000 fine for a Passara shop selling Samba rice above the control price!

The Passara Magistrate’s Court imposed a fine of Rs. 100,000 on a shop in the Passara area for selling Samba rice above the Maximum Retail Price.

📍 02: Rs. 210,000 fine for a supermarket in Ella selling imported Ponni Samba above the control price!

The Bandarawela Magistrate’s Court imposed a fine of Rs. 210,000 on a supermarket in the Ella area for violating the government’s control price regulations and failing to properly charge consumers for polythene bags as required by law.

📍 03: Rs. 100,000 fine for a Haputale trader selling Keeri Samba above the control price!

The Bandarawela Magistrate’s Court imposed another fine of Rs. 100,000 on a shop in the Haputale area for overcharging consumers while selling Keeri Samba rice above the stipulated control price.

💡 Consumers, always remember:

👉 Always check the Maximum Retail Price (MRP) when purchasing essential goods like rice.
👉 Do not pay even a single rupee more than the stipulated control price!
👉 Always ask for a bill/receipt for your purchases.

📢 Inform us immediately about traders selling goods above the control price:

📞 Short number : 1977 (During office hours)

Our Social Media Channels :

➡️ Subscribe on YouTube :
https://youtube.com/?si=TDzUz4IImhDGZHXf

➡️ Like our page:
https://www.facebook.com/share/1AkQM5Zh7b/?mibextid=wwXlfr

➡️ Visit our official website:
https://www.caa.gov.lk/







Address

Akuressa
81400

Website

Alerts

Be the first to know and let us send you an email when KLS Traders posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category