හරිත බිම්මල්

Directions

හරිත බිම්මල් Haritha mushrom food product 💥
mushrom nuggets .
බිම්මල් නිෂ්පාදනය හා බිම්මල් පොට් අලෙවිය
T.P. 076 9651301
16/3521 අංකය යටතේ
රජයේ ලියාපදිංචි ආයතනයකි
(1)

22/09/2026

🍄 වගා කාමරය පිරිසිදු කරන්නේ ඇයි?

බිම්මල් වගාවේදී පිරිසිදු පරිසරයක් පවත්වාගෙන යන එක ගොඩක් වැදගත්.
වගා කාමරයේ ඉතිරි වෙන පැරණි බෑග්, බිම්මල් කොටස්, දූවිලි සහ අපද්‍රව්‍ය නිසා වෙනත් දිලීර හා කෘමි ගැටලු ඇතිවෙන්න පුළුවන්.

ඒ නිසා අලුත් වගා වාරයක් පටන්ගන්න කලින් අපි,

🔹 පැරණි බෑග් සහ අපද්‍රව්‍ය ඉවත් කරනවා
🔹 බිම, බිත්ති සහ රාක්ක හොඳින් පිරිසිදු කරනවා
🔹 දූවිලි සහ කුණු ඉවත් කරනවා
🔹 අවශ්‍ය පරිදි සුදුසු disinfectant එකක් භාවිතා කරලා පරිසරය sanitize කරනවා
🔹 අවසානයේ කාමරය හොඳින් වියළෙන්න ඉඩ දෙනවා

මේකෙන් contamination සහ පළිබෝධ ගැටලු අඩු කරගන්න උදව් වෙනවා.
හැබැයි පිරිසිදු කිරීම විතරක් ප්‍රමාණවත් නෑ — ජලය, වාතාශ්‍රය, උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවයත් නිවැරදිව පාලනය කරන්න ඕන. 🌱🍄

හොඳ අස්වැන්නක් පටන්ගන්නේ හොඳ පිරිසිදුකමකින්. ❤️

#හරිතබිම්මල්

බිම්මල් අඩුවෙන් එනවා කියලා බෑග්වල ප්‍රශ්නයක්ම කියලා හිතන්න එපා… 🍄“බිම්මල් අස්වැන්න අඩුවෙන්න ප්‍රධාන හේතු 3ක්”💧 ආර්ද්‍රතා...
21/09/2026

බිම්මල් අඩුවෙන් එනවා කියලා බෑග්වල ප්‍රශ්නයක්ම කියලා හිතන්න එපා… 🍄

“බිම්මල් අස්වැන්න අඩුවෙන්න ප්‍රධාන හේතු 3ක්”

💧 ආර්ද්‍රතාව අඩු වීම

🌬️ වාතාශ්‍රය නිසි ලෙස නොතිබීම

🌡️ උෂ්ණත්වය/පරිසර තත්ත්වය වෙනස් වීම

#හරිතබිම්මල්




21/09/2026

🍄 බිම්මලක් හැදෙන්නේ harvest කරන දවසේ නෙමෙයි…

ඒකට කලින් කරන හැම පොඩි වැඩකින්ම තමයි හොඳ harvest එකක් හදන්නේ. 🌱
ඒකට හරිම දේවල් ටික හරිම විදිහට කරන්න ඕන .පොඩි වැරදිමක් ඇති මුළු කන්නයක්ම විනාස කරලා දාන්න ..
හරියට ජිවිතේ වගේ ...
ජිවිතෙත් එහෙම හරිම වෙලාවට හරිම තිරන ගත්තේ නැති උනාම ජිවිතේම අවුල් වෙලා යනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

එහෙනම් වැඩ කරන මගේ එකාලා චිල් එකේ වැඩ කරන ගමන් comment එකක් දාගෙන යං අද දවසේ මොකද කරන්නේ කියලා ❤️

ආයෙත් මුල ඉඳන් පටන් ගත්ත,
මේ පාරත් වැඩේ අතාරින්නේ නෑ. ❤️

#හරිතබිම්මල්

20/09/2026

ජිවිතේ
හැම ගමනකම එක එක අවස්ථා තියෙනවා මේ කතා කරන මටත් වැරදුන …

ටිකක් නවතින්න වෙන වෙලාවල්,
ආයෙ මුල ඉඳන් පටන් ගන්න වෙන වෙලාවල්.
සමහර වෙලාවට ආයේ කොහෙන්ද පටන් ගන්න වෙන්නේ කියලා හිතාගන්නවත් බැරි වෙන වෙලාවල්..

ඒත් නවතින එකයි අතහරින එකයි දෙකක්. 🍄
මම නවතින්නේ නැ ..
අතඇරියා පමනයි ..
මාව නවත්වන්න බැ ..
මට විශ්වාසයි මාව .

හරිත බිම්මල් ආයෙත් අලුත් ගමනක් පටන් ගන්නවා. 🌱

මේ පාරත් අපිත් එක්ක ඉන්න. ❤️

#හරිතබිම්මල්

🍄 බිම්මල් පැකට් එකක් ඔබේ අතට එනකම්…අපිට පේන්නේ ලස්සනට සකස් කරපු බිම්මල් පැකට් එකක් විතරයි.ඒත් ඒ පැකට් එක ඇතුළේ තියෙන්නේ ...
18/09/2026

🍄 බිම්මල් පැකට් එකක් ඔබේ අතට එනකම්…

අපිට පේන්නේ ලස්සනට සකස් කරපු බිම්මල් පැකට් එකක් විතරයි.
ඒත් ඒ පැකට් එක ඇතුළේ තියෙන්නේ දවස ගණනාවක් පුරා කළ මහන්සියක්. ❤️

බිම්මල් අස්වැන්න නෙළාගත්තට පස්සේ,
හොඳ තත්ත්වයේ බිම්මල් තෝරාගැනීම,
පිරිසිදු කිරීම, ප්‍රමාණයට සකස් කිරීම,
ඉතා සැලකිල්ලෙන් පැකට් කිරීම —
මේ හැම පියවරක්ම අපි කරන්නේ ඔබට හොඳම තත්ත්වයේ බිම්මල් ලබාදෙන්නයි. 🍄🌱

ගොවියෙකුගේ මහන්සියට වටිනාකමක් ලැබෙන්නේ,
ඔහු වගා කළ දේ හොඳින් සකස් කරලා
පාරිභෝගිකයාගේ අතට සතුටින් යවන්න පුළුවන් වුණාමයි.

හරිත බිම්මල් —
වගාවෙන් ඔබේ මුළුතැන්ගෙයට. 🌱🍄

ඔබේ ආහාරයට නැවුම් බවක් එකතු කරන්න. ❤️

#හරිතබිම්මල්

අලව්ව අවට හොටෙල් කේටරින් කරන අයට best choice ,එකක් ❤️❤️👉
23/08/2026

අලව්ව අවට හොටෙල් කේටරින් කරන අයට best choice ,එකක් ❤️❤️👉

23/08/2026

මේකයි කතාව ..😌😌

සමහර තැන් තියෙනවා ජිවිතේ වැටෙන්න ඕන බින්දුවටම වැටිලා ..
පිටිපස්ස හැරිලා බලද්දි හෙවණැල්ලත් දාලා ගිහින් වගේ feeling එකක් එන තැන්..
හැබැයි එහෙමයි කියලා පිස්සෙක් වගේ හැමදේම අතඇරලා දානවා කියනතැනට වැටෙන්න ඕන කියන තැනක ඉන්නමනුස්සයෙක් නෙමේ මම කියලා මම පෞද්ගලිකව විස්වාස කරනවා ..
ඉතින් පටන් ගත්තා යාලුවනේ ..
❤️අහිමිවිම් වෙන්නේ හිමිවිම්තියෙන මිනිස්සුන්ටමයි..
❤️මොකද අහිමිවුනේ හිමිකමක් තිබ්බ හින්දනේ ..
❤️ඒක හින්දා අහිමිවුනා කියලා හැමදේමඅතඇරලා දාන්න එපා..
අහිමිවිම් වෙන්න වෙන්න තව හිමිකම් ලැබෙන තැනට වැඩ කරමු ..
❤️❤වැඩකරන හැම එකාටම ජය ❤️❤️

~හරිත බිමිමල් ~
Food product company

23/08/2026

කාලයක් උණා පේජ්එක ගැන තිබ්බ Attention එක නැතිවෙලාම ගියා ... මොකද කියන්නේ ආයේ පටන් ගන්න වෙලාව හරි වගේ නේද 😍 මගෙ උන් දෙනවා නේද හයිය

06/07/2026

ඕන්න ඕකයි උනේ ❤️❤️❤️
තාම මැරුණේ නැණේ ..☺️ වුන දේවල් වුනා ..දැන් ඉතින් ඉස්සරහට වෙන දෙයක් බලාගමු ..නේද 😁
එහෙනම් හීන වෙනුවෙන් වැඩ කරන මගේ එකාලට හරියන දවස ලගදිම එනවා ❤️❤️ එතකං අල්ලන් ඉමු 👌👌
තව දෙයක් කියන්නම ඕන ..ජිවිතේ සමහර පරිච්ඡේද එනවා ..අපිට අමතක නොවෙන පාඩම් අරගෙන ..
ඒ කාලය හොදයි ⁣හුගක් දේවල් තේරැම් ගන්න..
අපි හොදට ඉන්නවනම් අපි වටා ලොකු පිරිසක් ඉන්නවනේ ..
හැබැයි වැටුණ තැනදි උඹ වටේ ඉන්නේ ඇත්තටම උඹව ඕන එකා විතරයි ..ඒක හින්දා මෙහෙම තැන් ජිවිතේ වෙන්නත් ඕන මොකද අපිට දේවල් තේරුම් ගන්න හොද අවස්ථාවක් වෙනවා ඒක ..
එහෙනම් ආයෙත් හීන වෙනුවෙන් වැඩ කරන උඹලට ජයම වෙන්න ඕන ❤️❤️❤️❤️

🎉 6K ස්තූතියි! 🎉අපගේ හරිත බිම්මල් පවුල 6,000 ක් දක්වා වර්ධනය වීමට සහය දුන් ඔබ සැමට හෘදයාංගම ස්තූතියි! 💚🙏අප කෙරෙහි තැබූ ව...
14/06/2026

🎉 6K ස්තූතියි! 🎉

අපගේ හරිත බිම්මල් පවුල 6,000 ක් දක්වා වර්ධනය වීමට සහය දුන් ඔබ සැමට හෘදයාංගම ස්තූතියි! 💚🙏

අප කෙරෙහි තැබූ විශ්වාසය, ආදරය සහ අඛණ්ඩ සහයෝගය නිසා අද අපි මේ තැනට පැමිණ තිබෙනවා. 🌱🍄

ඉදිරියටත් ඔබ වෙත උසස් තත්ත්වයේ නැවුම් බිම්මල් නිෂ්පාදන ලබා දීමට අපි කැපවී සිටිමු.
ඔබගේ සහයෝගය අපගේ ශක්තියයි! ❤️

— හරිත බිම්මල් 🌿🍄

#හරිතබිම්මල්








💚🍄🌱

Address

134/කොහොලාන
Alawwa
60280

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when හරිත බිම්මල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category