ARA Treats

ARA Treats Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARA Treats, Food Delivery Service, Etambagaha Junction , Pollewwa , (Ambalangoda, Batapola.
(1)

ඔයාගෙ පාරිට් එකට
🎂 ,Homemade කේක් වර්ග., Party foods ,, desserts ,, දේශීය රස කැවිලි . ✈️ විදෙස් ගතවන ඔයාට අරන් යන්න කල්තබා ගත හැකි ආහාර

අම්බලන්ගොඩ හා අවට 🚛 ඩිලිවරි පහසුකම් හා කුරියර් සේවාව සහිතයි .
📞 0789 658 688

🍎🌹ඔබේ සිගිත්තා වෙනුවන් කෘතිම රසකාරක , වර්ණක අවම කේක් නිර්මාණ අපෙන් ඔබට ලබාගැනීමට පුලුවන් .📞 අපිට කතාකරන්න 0779658688    ...
25/05/2026

🍎🌹ඔබේ සිගිත්තා වෙනුවන් කෘතිම රසකාරක , වර්ණක අවම කේක් නිර්මාණ අපෙන් ඔබට ලබාගැනීමට පුලුවන් .📞 අපිට කතාකරන්න 0779658688
#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

24/05/2026

Hi..
ලස්සන කේක් බලාගෙන යන ගමන් like එකක් දාලා ඔයාට හිතෙන දේ අකුරු වලින් comment එකක් විදියට දාගෙන යන්න. පේජ් එකට වටිනම දේ ඒක තමයි

24/05/2026

🍎 Soft, Colourful & Homemade Marshmallows .

♥️♥️උපන්දිනේට ඔයත් හොයන්නෙ උසස් ප්‍රමිතියෙන් යුත් රසවත් කේක් එකක් ද?  💕🌻ඔයාටම අවශ්‍ය විදියට ඩිසයින් කරගන්නත් ඕනෙද? එහෙනම...
23/05/2026

♥️♥️උපන්දිනේට ඔයත් හොයන්නෙ උසස් ප්‍රමිතියෙන් යුත් රසවත් කේක් එකක් ද? 💕🌻ඔයාටම අවශ්‍ය විදියට ඩිසයින් කරගන්නත් ඕනෙද? එහෙනම් කතාකරන්න අපිට.📞 0789 658688 🚛(අම්බලන්ගොඩ ,බටපොල, ඇල්පිටිය, කහව, අලුත්වල , හික්කඩුව ,බලපිටිය අවට ඉන්න ඔයාට ඩිලිවරි පහසුකම් සහිතයි)🌷🌷

22/05/2026

♥🌹 ඔන්න මහත්තරු ඉන්න නෝනාවරුන්ට 🤣🤣 පුත්තු ඉන්න අම්මලා, ගෙදරට හොරෙන් 🌷🥀 කඩන කෙල්ලන්ට ඔයාගෙ ආදරේ වෙනුවෙන් එයාට දෙන්න පුලුවන් ලස්සන කේක් එකක්🎽. ඕන අය කතාකරන්න 📞0789 658688
(අම්බලන්ගොඩ ,ඇල්පිටිය, කහව,අලුත්වල ,බලපිටිය, හික්කඩුව අවට ඩිලිවරි පහසුකම් තිබේ )

21/05/2026

🌹💕ඔයාටත් ඉන්නවද මල් වගේ ලස්සන දුවෙක්. එහෙමත් නැත්නම් දගකාර හැඩකාර පුතෙක්.🙋‍♂️ ඔන්න 🍁එහෙනම් එයාලට ලස්සන තෑග්ගක් විදියට එයාගෙ උපන්දිනේට 🧩මේ වගේ කේක් එකක් දෙන්න ඕන නම් අපට කතාකරන්න.📞0789 658688 (අම්බලන්ගොඩ ,බටපොල, අලුත්වල, ඇල්පිටිය , කහව, හික්කඩුව ,බලපිටිය අසාන්නව 🚛 ඩිලිවරි පහසුකම් සහිතයි.)

18/05/2026

🌹ARA Treats 100 followers 🌹🌹
💕🪻 Thank you all🪻💕

17/05/2026

😜😀ගිය ආත්මෙ ගාමන්ට් එකක shirt ම මහන්න ඇති. ඒකනෙ මේ ආත්මෙ කේක් හදන්න ගත්තට shirt cake ම හදන්න එන්නෙ. 🎽ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. හෙට ආයෙත් shirt cake එකක් හදන්න තියෙනවා. ♥️ශර්ට් අදින අය මේක බැලුවොත් follow කරන් යන්න.නිකන් තියෙන අතනෙ. 🙏👍Like එකක් දාලා comment එකක් දාගෙනම යමු. ශර්ට් ඕන අයට 😜😜😜😜 0789 658688

100 % - Real cakes | AI - crafted backdrops  💕🪴           🌹🍀 ඔන්න තවත් ලස්සන කේක් එකක්. මේක හැදුවෙ  කස්ටමර් පෙන්වපු ෆොටෝ...
17/05/2026

100 % - Real cakes | AI - crafted backdrops 💕🪴
🌹🍀 ඔන්න තවත් ලස්සන කේක් එකක්. මේක හැදුවෙ කස්ටමර් පෙන්වපු ෆොටෝ එකක් බලාගෙන. ඔයත් වෙනස් විදියෙ කේක් හොයන කෙනෙක්ද? 🍒🍒උසස් ප්‍රමිතියෙන් ,රසයෙන් යුතු කේක් කෑල්ලක් කන්න ඕනෙ නම් කතාකරන්න මේ නම්බර් එකට . 📞0789 658688 .(🚓 ඔයා ඉන්නෙ අම්බලන්ගොඩ හෝ ඊට ආසන්න ප්‍රදේශවල නම් ඩිලිවරි පහසුකම් තියෙනවා. )

16/05/2026

🎓🎓🧸එයාගෙ උපාධි ප්‍රධානොත්සවයට යනකොට මල් බොකේ එකත් එක්ක 🎁🎁💕තව කේක් එකකුත් ගෙනියන්න තිබුනොත් කොහොමද
එහෙම ආස ඔයාට පුලුවන් අපිට කතාකරලා ලස්සනම ලස්සන🍁 කේක් එකක් හදවගන්න. කතාකරන්න අපට 📞0789 658688

15/05/2026

👑🦋 කාටූන් වලට කැමති බබාලට ඔන්න ලස්සන කේක් එකක්.🌊🌊 අම්බලන්ගොඩ හෝ ආසන්න ප්‍රදේශවල ඉන්න ඔයාට තමයි මේ අවස්තව . ☎️ කතාකරන්න අපට 0789 658688

Address

Etambagaha Junction , Pollewwa , (Ambalangoda
Batapola
80320

Website

Alerts

Be the first to know and let us send you an email when ARA Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share