ARA Treats

ARA Treats Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ARA Treats, Food Delivery Service, Etambagaha Junction , Pollewwa , (Ambalangoda, Batapola.
(1)

ඔයාගෙ පාරිට් එකට
🎂 ,Homemade කේක් වර්ග., Party foods ,, desserts ,, දේශීය රස කැවිලි . ✈️ විදෙස් ගතවන ඔයාට අරන් යන්න කල්තබා ගත හැකි ආහාර

අම්බලන්ගොඩ හා අවට 🚛 ඩිලිවරි පහසුකම් හා කුරියර් සේවාව සහිතයි .
📞 0789 658 688

13/08/2026

🎀🎊 ️ඔබගේ නිවසේ , ආයතනයේ ඕනෑම විශේෂ අවස්තාවන් සදහා 🎂කේක් නිර්මාණ හා 🥪කෙටි ආහාර පිරිසිදුව උසස් ප්‍රමිතියෙන් අපෙන් ලබාගත හැක. 🛺(අම්බලන්ගොඩ , බලපිටිය, හික්කඩුව , ඇල්පිටිය, අලුත්වල, හා ආසන්න ප්‍රදේශවල ඩිලිවරි කරනු ලැබේ) 📞 0789 658688
#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

12/08/2026

✨️🎀ජාතියේ මහා පහන් ටැඹ ,
ලංකා බැංකුව 87 වසරක මෙහෙවර උදෙසා උණුසුම් සුබ පැතුම්.!🙏
ඔයාගෙ ආයතනයේ හෝ නිවසේ ඕනම උත්සවයකට Homemade Cake , sweets, party foods
Call us 0789 658688

වැඩි වැඩ නැති කේක් එකක්. ♥️    🎀✨️ඔයාට ඕන කොයි වගේ කේක් එකක්ද?  ලස්සන කේක් බලන්න ,යන්න පේජ් එකේ පහලට....🍀කතාකරන්න අපට ☎️...
05/08/2026

වැඩි වැඩ නැති කේක් එකක්. ♥️
🎀✨️ඔයාට ඕන කොයි වගේ කේක් එකක්ද? ලස්සන කේක් බලන්න ,යන්න පේජ් එකේ පහලට....🍀
කතාකරන්න අපට ☎️ 0789 658688 (ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හා ඊට ආසන්න ප්‍රදේශවල 🚙 ඩිලිවරි පහසුක්ම් සහිතයි.)

19/07/2026

Thank you Bank Of Ceylon - Batapola Branch for the order.!
ARA Treats 0789 658688
#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

අම්බලන්ගොඩ සහ අවට ප්‍රදේශවල ඉන්න ඔබට
18/07/2026

අම්බලන්ගොඩ සහ අවට ප්‍රදේශවල ඉන්න ඔබට

14/07/2026

මීගමුව බන්ධනාගාර සිද්දියෙන් මියගිය බන්ධ: පොලිස් නිලධාරීන් දසදෙනාට නිවන් සුව ලැබේවා..!

13/07/2026

කේක් හදන එකයි ගෙවල් බදින එකයි දෙකම එකයි නේද? 🤣🤣🤣

10/07/2026

මේ දවස් වල කහ මදයේ කහ පාට නැති රෝස පාට බිත්තර කහමදයක් තියෙනවා. මේ ගැන වැඩිදුර විස්තර දන්න අය කමෙන්ට් එකක් දාලා මේක ශෙයාර් කරන්න කට්ටියට බලන්න..

05/07/2026

🌹ඔයාගෙ ආදරණීය පව්ලේ සාමාජිකයන්ගෙ උපන්දිනට🏘️ Homemade කේක් එකක් ලස්සනට වගේම උසස් ප්‍රමිතියෙන් යුතුව මිලදී ගන්න අපට කතාකරන්න .☎️0789 658688( අම්බලන්ගොඩ ,බටපොල, ඇල්පිටිය, අලුත්වල ,මීටියාගොඩ, බලපිටිය හා ආසන්න ප්‍රදේශ වල ඩිලිවරි පහසුකම් ඇත.
#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

18/06/2026

🍶🏡️කිරිම කිරි රස කිරිකජුත් මික්ස් වෙච්ච කිරිටොපි එකක් ඕනද? කිරි රස🥛 🫚ඉගුරු රස මික්ස් වුනාම කොහොමද? කිරිත් එක්ක🍫🫙 චොක්ලට් ? ඔයා ආසම flavour එකට අපෙන් ඕර්ඩර් කරන්න. ✈️රට යන ඔයාට අරන් යන්න, ඔයාගෙ ගෙදරට, ඔෆිස් එකට මෙ ඕනම තැනකට 🍀homemade , premium quality ,fresh milk toffee. හොදම දේ හොයන ඔයාටමයි.☎️ W /A 0789 658688
#𝐀𝐦𝐛𝐚𝐥𝐚𝐧𝐠𝐨𝐝𝐚

Address

Etambagaha Junction , Pollewwa , (Ambalangoda
Batapola
80320

Website

Alerts

Be the first to know and let us send you an email when ARA Treats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share