Good Health Eco Products 369

Good Health Eco Products 369 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Good Health Eco Products 369, Health Food Shop, Wathugedara, Ambalangoda.

24/08/2026

සුභ උදෑසනක් ඔබ සැමට.
මේ ව්‍යාපාරය පටන් අරන් දැනට අවුරුදු දෙකක් පහුවෙලා.
මෙතෙක් අහන හුගක් පෞද්ගලික ප්‍රශ්න වලට උත්තරයක් නොදීම නිහඬව හිටියා.
ඒත් ඒ සැමට පුංචි පිලිතුරක් යහපත් පනිවිඩයක් මේ පුංචි සටහනේ තියනවා.
මොකද මට විතරක් නෙමෙයි
මගේ දෙමව්පියන්ට,
ඥාතින්ට ,
වෙන එකක් තියා මගේ යහළුවන්ගෙන් පවා සමහර අය අහන්න අරන් තියෙනවා මම කුළු
බඩු හදල විකුනන්නේ ඇයි කියලා.
ඔව් ඇත්ත මම තුනපහ මිරිස් හදනවා . විකුනනවා.
මම ඒක කරන්නේ ගොඩක් සත් භාවයෙන්.
ගොඩක් කැමැත්තෙන්.
අවුරුදු විසි එකක් තුල රටේ ප්‍රධාන පෙලේ ඖෂධ අලෙවි සල් වල,
මුලින්ම පානදුර නිව් සිටි පාමසි
ඉන්පසු යුනියන් කෙමෙසට් කොළඹ 02.
ඊළඟට බම්බලපිටිය මයි
කෙමෙස්ට්.
මහරගම සෙන්ට්‍රල් පාමසි.
අම්බලන්ගොඩ කාගිල්ස් 2
වතුගෙදර චාපා මෙඩි කෙයාර් පුද්ගලික සමාගම
අවසාන වශයෙන්.
සේවා කාලය තුල හමුවූ රෝගින්ගේ රෝග මූලය
සොයා ගත් මට,
අපේ රටේ හොදම කුළු බඩු වලින් තියෙන රෝග බොහොමයක් නිට්ටාවටම සුව කළ බව වැටහුනා,
ඒවා නිසි ප්‍රමිතියකින් නිෂ්පාදනය කල හොත්.
ඉතින් ආයෙ ආයෙ දුරකථන ඇමතුම් දෙන්න එපා .
මොකද මම කරන්නේ මට අවශ්‍ය දේ.
වාහන මම ගන්නේ නැත්තේ මට ව්‍යාපාරයෙන් උපයන මුදලින් වාහන මිලදි ගන්න අවශ්‍ය නැති නිසා.
පුංචි බයිසිකලයක් පිදින්නේ ඒකට මම කැමති නිසා. ඒකයි ඇත්ත.
පිට මිනිස්සු සතුටු කරන්න, කවුරුවත් කියන කරන දේවල් කරන්න මට කිසිම අවශ්‍යතාවයක් නැහැ.
ඇත්තම කියනව නම් ජීවිතේ සතුටින් ඉන්න ගොඩක් දේවල් අවශ්‍ය නැ.
තමන්ට කියනවට අකමැති කිසිම දෙයක් තව කෙනෙක්ට නොකියා හිටිය නම් ඇති.
තමන්ට වෙනවට අකමැති කිසිම දෙයක් තව කෙනෙක්ට නොකර හිටිය නම් ඇති.
ඔබ සැමට තෙරුවන් සරණයි.
🙏 🙏 🙏

22/08/2026

සුභ උදෑසනක් ආදරනීය ඔබ සැමට.
සමහර ප්‍රදේශවලට වැහිබර කාලගුනයක්
සමහර ප්‍රදේශවලට වියලි කාලගුනයක්.
වැස්සත් හොදින් ඉර පායල තිබ්බත් අපේ අය කෝපි බොන්න අමතක කරන්නේ නැහැ නේද.
අයිස් කෝපි සඳහාද කදිම රසයක්.
3 6 9 - Macharo flavours
coffee powder.

ඔබේ සෞඛ්‍ය සඳහා ආයෝජනය කරන්න.

විදේශ විනිමය ඉතිරි කරන අපේ රටේ දේශීය කෝපි රසය;
ඔබත් අත්විද බලන්න.
කෝපි හැර වර්ණය ලබා ගැනීමට වෙනත් ද්‍රව්‍යයන් ( පුලුස්සන ලද බෙලිකටු ) එකතු කර නොමැත.
කෝපි රස සහ වර්ණය ලබා ගැනීම සඳහා ඇරෝමා වර්නක ස්ප්‍රේ එකතු කර නොමැත.
100% ස්වාභාවිකයි.
රූපලාවන්‍ය කටයුතු සඳහා ද භාවිතා කළ හැක.
ඇනවුම් කිරීම සඳහා වට්ස් ඇප් කරන්න.
වෛද්‍ය ගැටළු සඳහා කමෙන්ට් කරන්න.

20/08/2026

සුභ උදෑසනක් සමගින් නිදුක් නිරෝගී සුවය සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා.
ඔබගේ සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කරන්න.

3 6 9 - Macharo Spices
Chilli powder
&
Chilli pieces
අපදුව්‍ය සමග නටුව සම්පූර්ණයෙන් ඉවත් කර සෝදා පිරිසිදු කර විජලන තාක්ෂණයෙන් වියලා සකසන ලද මිරිස් කුඩු ; මිරිස් කැබලි.
විජලන තාක්ෂනයෙන් වියලා ඇති නිසා උෂ්ණත්වය මිරිස්වලට එකම විදියට පාලනය කරන බැවින් මිරිස් ඒකාකාරව වියලේ. අව්වේ වියලන විට කිසිම විටක ඒකාකාරව උෂ්නත්වය පාලනය කර වියලා ගත නොහැක. ඒ අත්දැකීම ඔබ සැම ප්‍රායෝගිකව අත්විද ඇත. එබැවින් කල්තබා ගැනිමේ ද්‍රව්‍යයන්, ( prescratives) මිශ්‍ර කිරීමට කිසි විටකත් අවශ්‍ය නොවේ.
සැර වැඩි කිරීමට නයි කොච්චි , නයි මිරිස්
සහ අළුතින් ම දැන ගත් දෙයක් තමයි ඉගුරු කුඩු එකතු කර නොමැති නිසා වර්න කාරක එකතු කිසිවිටෙකත් එකතු කර නොමැත.
පපුවේ දැවිල්ල , බඩ දැවිල්ල වැනි ආහාර මාර්ගය ආශ්‍රිත රෝග ( Gastritis) කිසි විටකත් ඇති නොවේ.
කුඩා දරුවන්ගේ සිට වැඩිහිටි සියලු දෙනා සඳහා එක ලෙස භාවිතා කළ හැක.
ගෙදර මිරිස් සෝදා සකසන වටත් වඩා පිරිසිදුවෙන් අවට වාතය ( සුළන්) සහ කෘමි සතුන් , කුරුල්ලන් සහ වදුරන් , රිලවුන් වැනි සතුන්ගේ මල ද්‍රව්‍යයන් කිසි විටකත් එකතු නොවේ.
ඇනවුම් කිරීම සඳහා වට්ස් ඇප් කරන්න.
වෛද්‍ය ගැටළු තිබේ නම් කමෙන්ට් කරන්න.

17/08/2026

සුභ උදෑසනක් ආදරනීය ඔබ සැමට ,
මේ විදියට සීල් එකට පුංචි අකුරු ඉලක්කම් අමුන අමුනා ඒ වෙනුවෙන් ලොකු කාලයක් කැප කරන්න මට නම් බැහැ.
ලෙහෙසි විදියකින් සියලු විස්තර එක්ක ඔයාල ලගට එනවා.
හා ද ?

14/08/2026
08/08/2026

තද වර්ෂාවන් හිදී තෙමෙමින් අව් කාෂ්ඨකයේ දැඩි ලෙස පීඩාවට පත් වෙමින් තමන්ගේ සියලු කටයුතු පසෙකලා දිවා රෑ නොබලා අප ආයතනයේ සියලු කටයුතු , නිශ්පාදන කටයුතු මෙන්ම තමන්ට ආධාල නොවන කාර්යයන් පවා මහත් කැපවීමෙන් ඉටු කල ඔහුට ;
Rukmal prashath
චූටි පුතාට නිදුක් නිරෝගී සියලු සිතුම් පැතුම් ඉටුවන සුභ උපන්දිනයකට ආසරි!!

08/08/2026

ඔන්න අපේ signature product එක ;
3 6 9 - Food Supplement
Good Health
Sweet Tamarind.
වස්සාන සමය ආරම්භයේ
ඇසල වර්ෂාව සමගින් ඇසල පෙරහැරවල් දිවයින පුරාම මාවත් දිගේ ගමන් කරද්දී
පැනි සියඹලා ආදරවන්තයින්ටමයි මේ ආදරනීය පනිවිඩය ;
වර්ෂාව නිසා නැවතත් උණ සෙම්ප්‍රතිශ්‍යාව හිස උසවමින් පවතින
ඩෙංගු වසංගතය ද පවතින කාලයක්
ශිෂ්‍යත්ව විභාගය, අ.පො.ස. උසස් පෙල විභාගය පවතින කාලයක්.
නිදිමත නැති කරවන.
ශරීරයේ ප්‍රතිශක්ති කරනය වැඩි කරවන.
විශේෂයෙන්ම සෙම කැස්ස, හතිය සහ පීනස් රෝගය සුව කරන.
පිලිකා සෛල වර්ධනය මර්දනය කරන.
ලොකු පොඩි කාගෙත් වගේම ගර්භනී මාතාවන්ගේ කෑම අරුචිය නැති කරන.
මුත්‍රා ආසාදන , මුත්‍රා දැවිල්ල වැනි මෘත්‍ර ලිංගික පද්ධතියේ ආසාදන වලට සුව සහනය කැන්දන.

ලොකු පොඩි කාගෙන් මල පහ කිරීමේ අපහසු තා නැතිකරන. ( මල බද්ධය constipation)
හිස්සොරි සහ සමේ රෝග නැති කරන.
සම පැහැපත් කරන.
ඇස් පෙනීම සහ ස්නායු පද්ධතිය මනා සේ ක්‍රියක්මක කරන.
මානසික ආතතිය දුරු කරන.
ශරීරයේ බර අඩු කරන.
ශරීරයේ අහිතකර කොලස්ටරෝල් මට්ටම සහ fatty liver තත්වය නැතිකරන.
විශේෂම - මයික්‍රො ප්ලාස්ටික් ශරීරයෙන් ඉවත් කරන.
පාරම්පරික ඖෂධීය වට්ටෝරුවකට අනුව සකසා ඇති නිෂ්පාදනයකි.
අනෙකුත් ආහාර සමග. එකතු කරමින් ද ආහාරයට ගත හැක.
එමගින් ඔබ ගන්නා ආහාරයේ රස වැඩිවේ.
රස කාරක , වර්න කාරක , කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නැති අතුරුපසක් ලෙස මෙන්ම ;
සියලුම ආගමික උත්සව සඳහා පූජා භාන්ඩ ලෙසද භාවිතා කරයි.
ඔබත් එකවරක් මිලදී ගෙන වෙනස වටහා ගන්න.
ලන්කාවේ මී පැනි යෙදු එකම සහ 2024 වර්ෂයේ අන්ක එකට තේරුනු පැනි සියඹලා නිෂ්පාදනය
Tamarind with bee honey
For
Sweet Tamarind Lovers
ඇනවුම් කිරීමට වට්ස් ඇප් කරන්න.
වෛද්‍ය ගැටළු සඳහා කමෙන්ට් කරන්න.

05/08/2026

වැහිබර කාලගුනයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට.
සියලු දෙනාටම සුභ උදෑසනක් සමගින් අද දවසේ හැමෝගෙම හීන සැබෑ වෙන්න කියන ගමන් සියලු දෙනාගේම ජීවිත ආරක්ෂා වේවා ! වැස්සෙන් මගේ රටට කිසිදු කරදරයක් නොම වේවා! කියල අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා.

ඔබගේ සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කරන්න.

3 6 9 - Macharo Flavours
Coffee Powder
වැස්සත් හොදට ඉර පෑයුවත් ඔබේ දිවියට එකතු කරගන්න පුළුවන් සෞඛ්‍ය ආරක්ෂිත කෝපි පානයක්.
අයිස් කෝපි විදියට ත් ඉතා ඉක්මනින් සාදා ගන්න පුළුවන්.
අරගෙනම බලන්න රසයේ වෙනස.
අපේ රටේ දේශීය කෝපි ඇට වලින් ඉතාමත් සෞඛ්‍ය ආරක්ෂිතව සකසා ඇත.
කෝපි රසය මෙන්ම පැහැය ගන්වන ඇරෝමා ස්ප්‍රේ භාවිතා කර නොමැත.
මුහුදු බෙලි කටු වැනි අප ද්‍රව්‍යයන් එකතු කර නොමැත.
කල්තබා ගැනීමේ ද්‍රව්‍යයන් එකතු කර නොමැත.
කිසිම රසායනික ද්‍රව්‍යයක් එකතු කර නොමැති නිසා රූපලාවන්‍ය කටයුතු සඳහා බියක් නැතිව භාවිතා කළ හැක.
කෝපි කුඩු භාවිතා කර ඔබට මුහුණ පැහැපත් කරගන්න පුළුවන් ගෙදර දීම වැඩි වියදම් නැති ස්වභාවික ආලේපනයක් සාදා ගන්නා ආකාරය ඉදිරියේදී කියල දෙන්නම්.
ඇනවුම් කිරීමට වට්ස් ඇප් කරන්න.
වෛද්‍ය ගැටළු සඳහා කමෙන්ට් කරන්න.

03/08/2026

සුභ උදෑසනක් ආදරනීය ඔබ සැමට.
තවත් වැහිබර කාලගුණයක් බොහෝ ප්‍රදේශ වලට.
කටට සැරට ඕනම වෙලාවක කන්න පුළුවන් ලොකු වියදම් පුංචි පුංචි රස කෑම ඔයාල ඔක්කොටම ගෙදර ඉදන් හදාගන්න අපි කියල දෙනවා.
පුංචි දුවල පුතාලටත් හදන්න පුළුවන් ලෙහෙසි රෙසිපියක්..
3 6 9 -Macharo Spices
ඔබේ සෞඛ්‍ය වෙනුවෙන් ආයෝජනය කරන්න.
සමග කඩල කොත්තු
කොත්තු වලට දාන අමුද්‍රව්‍ය‍ය ඔයාල දන්නවනේ .. ඉතින් කැමති විදයට එකතු කරන්න පුළුවන්.
මේකට කුකුළු මස් වෙනුවට මම දාලා තියෙනවා ;
විජලනය කරපු කුකුළු මස් පවුඩර්
බැදපු රට කජු
බැදපු කරපින්චා කොල ටිකක් එකතු කරල තියනවා.
අවසානයේ අපේ පැනි සියඹලා ටිකක් එකතු කරල තවත් රස වැඩි කරගන්න පුළුවන්.
එච්චරයි වෙනසකට තියෙන්නෙ.
ඇනවුම් කිරීමට වට්ස් ඇප් කරන්න.
වෛද්‍ය ගැටළු තියේ නම් කමෙන්ට් කරන්න.

Address

Wathugedara
Ambalangoda
80340

Website

Alerts

Be the first to know and let us send you an email when Good Health Eco Products 369 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share