10/08/2025
Update එකක් නැති නිසා නැවැත්තල කියලද හිතුවෙ. අනේ නෑ. 😌 අලුතෙන් ආපු අක්කලා, ඇන්ටිලා, නංගිලා ටිකටත් ගේමක් ගහගන්න එපැයි. 📝 note* රුපියල් 2000ට 1500ට කේක් දීලා පොශ් වෙන්න දඟලන වීඩියෝ දාන අක්කලට කිවුවෙ ඇහ් 🤭 ටික කාලෙකින් ඔයාලා හැලෙනවා 🫡
අවුරුදු 09 ක් පුරාවට මේ ආපු ගමනට අභියෝග නෑ. තරඟයක් නෑ 🥰. ආදරෙයි KCM අපි එක්ක ඉදපු, ඉන්න මගේ customers ලා හැමෝටම ❤️