Keerthi Brothers Litro Gas Distributors Ampara

Keerthi Brothers Litro Gas Distributors Ampara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Keerthi Brothers Litro Gas Distributors Ampara, Food service distributor, Ampara - Kalmunai road, Ampara.

𝐊𝐞𝐞𝐫𝐭𝐡𝐢 𝐁𝐫𝐨𝐭𝐡𝐞𝐫𝐬 𝐋𝐢𝐭𝐫𝐨 𝐆𝐚𝐬 𝐃𝐢𝐬𝐭𝐫𝐢𝐛𝐮𝐭𝐨𝐫𝐬 – 𝐀𝐦𝐩𝐚𝐫𝐚

• Authorized Litro Gas distributor in Ampara
• Reliable supply
• Safe delivery
• Trusted service for households and businesses.

25/05/2026
25/05/2026

අදම Litro Home Delivery App එක Download කරගන්න
ඔබේ Litro ගෑස් සිලින්ඩරය දැන් කිසිදු කරදරයකින් තොරව, ඉතා පහසුවෙන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න.

දැන්ම App එක භාගත (Download) කරගන්න:

Android: Google Play Store වෙතින්

iOS: Apple App Store වෙතින්

ගෙදර තියෙන සිලින්ඩරය Refill කරලම තියාගන්න, අදම Litro Home Delivery App එක භාවිතා කරන්න!

16/04/2026
ලැබුවා වූ සිංහල හින්දු නව වසර රටට සෙත සැලසෙන, ඔබට සෞභාග්‍යය උදා කරවන, නිරෝගිමත් සුබම සුබ නව වසරක්ම වේවා..!உங்கள் அனைவருக...
14/04/2026

ලැබුවා වූ සිංහල හින්දු නව වසර රටට සෙත සැලසෙන, ඔබට සෞභාග්‍යය උදා කරවන, නිරෝගිමත් සුබම සුබ නව වසරක්ම වේවා..!

உங்கள் அனைவருக்கும் சிங்கள இந்து புத்தாண்டு வாழ்த்துக்கள்..!

May the Sinhala and Hindu New Year that is dawning bring blessings to the nation, bring prosperity to you, and grant you a healthy and truly happy New Year..!

🔵Litro Gas Home Delivery App හරහා නව සිලින්ඩරයක් Order කරන ආකාරය පිළිවෙලින්.
13/04/2026

🔵Litro Gas Home Delivery App හරහා නව සිලින්ඩරයක් Order කරන ආකාරය පිළිවෙලින්.

🔵 නව Litro ගෑස් සිලින්ඩර් දැන් ලබාගත හැක! Litro Home Delivery App එක හරහා ඔබට දැන් ඉතා පහසුවෙන් ගෑස් සිලින්ඩර් ඇණවුම් කළ...
11/04/2026

🔵 නව Litro ගෑස් සිලින්ඩර් දැන් ලබාගත හැක!

Litro Home Delivery App එක හරහා ඔබට දැන් ඉතා පහසුවෙන් ගෑස් සිලින්ඩර් ඇණවුම් කළ හැක 📱

💲 වැඩි මිලට ගැනීමට සිදු වන්නෙ නැත

⌛️රස්තියාදු නොවී ළඟම අලෙවි නියෝජිතයාගෙන් ලබා ගැනීමේ‍ හැකියාව

👉 ප්‍රමාද නොවී අදම ඇණවුම්‍ කරන්න!

📲 App එක දැන්ම Download කරගන්න:

IOS: https://apps.apple.com/lk/app/litro-home-delivery/id1501085017

Android: https://play.google.com/store/apps/details?id=lk.litro.fixel

11/04/2026
🔵New Litro Gas Cylinders Now Available!Order easily through the Litro Home Delivery App 📱 and enjoy a fast, hassle-free ...
10/04/2026

🔵New Litro Gas Cylinders Now Available!

Order easily through the Litro Home Delivery App 📱 and enjoy a fast, hassle-free experience right to your doorstep.

🚚 Fast delivery
🏠 Direct to your home
⏳ No more last-minute delays

👉 Hurry up and place your order today!

📲 Download the app now:

🍎 iOS: https://apps.apple.com/lk/app/litro-home-delivery/id1501085017

🤖 Android: https://play.google.com/store/apps/details?id=lk.litro.fixel

📍 Keerthi Brothers Litro Gas Distributors – Ampara

08/04/2026

අප්‍රේල් මාසය සඳහා ලිට්රෝ ගෑස් සාමාන්‍ය ඉල්ලුම මෙට්‍රික් ටොන් 28,000ක් වන නමුත් 2026 අප්‍රේල් මාසය සඳහා මෙට්‍රික් ටොන් 38,000ක ගෑස් ඇනවුම් කර ඇති අතර, මේ වන විට එම ගෑස් තොග මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) පවතියි.

අප්‍රේල් මස 4 වන දින වන විට මෙට්‍රික් ටොන් 15,000ක් ලිට්රෝ ගෑස් පර්යන්තයට ලැබී ඇති බැවින්, එළඹෙන අලුත් අවුරුදු සමයේ කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබා දිමට සියලු කටයුතු සුදානම් කර ඇත.

තවද, මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් ගෑස් නෞකාවක් අප්‍රේල් 21 දින වන විට මාලදිවයින වෙත ළඟා වීමට නියමිත අතර, තවත් මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් ගෑස් නෞකාවක් මැයි පළමු සතිය තුළ මාලදිවයින වෙත ළඟා වේ. එබැවින් මැයි මාසය සඳහා ද කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩ ගෑස් සැපයුමක් ලබා දිය හැකි බව ආයතනය පවසයි

08/04/2026

තවමත් වෙළඳපොළේ අඩුම මිල ලිට්රෝ ගෑස්!
ඔබගේ ලාභය – රු. 935/-

කොළඹ දිස්ත්‍රික්කය සඳහා
ගෘහස්ථ 12.5kg ගෑස් සිලින්ඩරයේ
නව සංශෝධිත මිල – රු. 4,765/-

👉 ඔබගේ දිස්ත්‍රික්කයට අදාළ මිල දැනගැනීමට පිවිසෙන්න:
https://www.litrogas.com/price-list/

Address

Ampara - Kalmunai Road
Ampara

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Keerthi Brothers Litro Gas Distributors Ampara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share