Hela Rasa - Anuradhapura

Hela Rasa - Anuradhapura HELA RASA offers menus for Breakfast, Lunch and Dinner. The restaurant has a Sri Lankan Traditional atmosphere with Sri Lankan ornaments.

Within a year of its opening, HELA RASA has been recognized for its quality of food and excellent service.

19/05/2026

☺️@හෙල රස ❤️.

අපව විශ්වාස කර හොදම දේ ලබා ගන්න අප වෙත ලබා දුන් ඇනවුමක් 🧑‍🍳

මෙහිදි අප විසින්
01.Egg Fride rice
02.Vegetables chopcy
03.Chicken Devil
04.Chili paste
05. Fish Cuttlet

මෙවැනි ඔනෑම ආකාරයක ඇනවුමක් ඔනෑම අවස්තාවක් සදහා අප වෙතින් ලබා ගත හැක ❤️.

හෙලරස අපි ඇයි විශේෂ වන්නෙ ?.🤔

කෘතිම රසකාරක කිසිවක් බාවිතා නොකර උසස්ම කුලු බඩු බාවිතා කර සකස් කරන අහාර වේලක් ලබා ගත හැකි එකම අවහන්හල 🧑‍🍳☺️.

උදෙ 7.00 සිට සවස 4.30 දක්වා ඔබ වෙනුවෙන් අපි. ❤️‍🔥.

☀උදෑසන ආහාර

01.ඉදිආප්ප
02.පිට්ටු
03.කිරිබත්
04.තොසේ
05.පොල් රොටී
06.පාන්
07.බත් (සුදු බත් , රතු බත් )

චිකන් , කිරි මාලු , ඇබුල් තියල් , වැව් මාලු
බිත්තර , පොර්ක් , බැදපු මාලු , කරවල

🌞දහවල් ආහාර

සුදු බත් , රතු බත් සමග චිකන් , කිරි මාලු , ඇබුල් තියල් , වැව් මාලු
බිත්තර , පොර්ක් , බැදපු මාලු , කරවල

🌝Special කරි 10 ක් සමග ❤️ ඔබට කැමති කරි 4 ලබාගෙන ගුණදායක ආහාර වේලක් ලබා ගැනීමට ඔබත් අදම පැමිණ වෙනස වටහගන්න

විශේෂයෙන්ම ගැබිනි මව් වරුන් සදහා විශ්වාසදායක අහාර වේලක් අප වෙතින්





and curry

Address

Helarasa, Godage Mawatha , Anuradhapura
Anuradhapura Town
50000

Opening Hours

Monday 07:00 - 21:00
Tuesday 07:00 - 21:00
Wednesday 07:00 - 21:00
Thursday 07:00 - 21:00
Friday 07:00 - 21:00
Saturday 07:00 - 21:00

Telephone

+94717625020

Website

Alerts

Be the first to know and let us send you an email when Hela Rasa - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share