Nish Food Diary

Nish Food Diary 🖤🥗Sharing life with beauty of foods🥗 🖤

🖤 Love to share my, experiences in food related around Sri lanka.

Mostly places i visited before.Most in Anuradhapura

🖤Like to sharing my own foods capturing

සුබ නත්තලක් වේවා 💛💛💛❤️❤️
25/12/2025

සුබ නත්තලක් වේවා 💛💛💛❤️❤️

30/11/2025

"දවස 01"
"අපේම අය වෙනුවෙන් අපි💛 "
අපිට පුළුවන් පුංචි දෙයකින් හරි අපේම ආදරණීයන්ට උදව් කරන්න පටන් ගමු.මේ වෙලාවේ සබන් කෑල්ලක්,toothpaste එකක් toothbrush එකක් අරන් දුන්නත් ඇති විපතට පත් අයට...සමහර ප්‍රදේශ වලට ආධාර ගොඩක් හම්බෙන්න පුළුවන් ඒ වගේම සමහර අයට කිසිම දෙයක් නොලැබී ඉන්න පුළුවන් ...ඉතින් අපි හරියට හොයලා බලලා එවන් අසරණ එක්කනෙක්ට හරි පිහිටවීම මේ වෙලාවේ ඉතාම ලොකුදෙයක්....එක් අයෙක්,එක් පවුලකට නැගිටවීමට අතදීම මෙවන් ව්‍යසනයකදී සමාජ මෙහෙවරක්...ඉතිම් මේ පෝස්ට් එක දැම්මේ....විශාල පරිමාණයේ උදව් කරන්න බැරි නිසා කිසිම දෙයක් නොකර බලා සිටින්නට එපා කියන්න.....අපි ලග තියන පුංචි දෙයක් හරි බෙදාගමු ඔවුන් එක්ක .. ..🙏

Yummiest ice cream guys don't be late....😘🌹😘🌹We tried Watalappan ice cram 🍦🍨 Avacado ice cream ice cream🍨🍦and chocolate ...
04/10/2025

Yummiest ice cream guys don't be late....😘🌹😘🌹We tried Watalappan ice cram 🍦🍨 Avacado ice cream ice cream🍨🍦and chocolate ice cream.🍨🍦....It's very calm and clean place to have a nice experience ....
Mochiato ❤️

📍Location : https://maps.app.goo.gl/rsSsHW9HXx7YqvzM9?g_st=ipc

😎ඔන්න අනුරාධපුර ඉන්න ඔයාලා ආසාවෙන් බලාගෙන හිටපු Mochiato අනුරාධපුර Main Outlet එක Open කරලා තියෙන්නේ 🍦ඔයත් අනුරාධපුර ඉන්න කෙනෙක් නම් අදම එන්න .

Saturday breakfast  💛😘
27/09/2025

Saturday breakfast 💛😘

මේ පේජ් එකේ ඉන්න ඔයාලා දන්නවා මම ඉස්සර කොහොමද මගේ පුංචි පුංචි හැමදේම මගේ අතින්ම හදාලා සැමරුරුවේ දැන් එහෙම පෝස්ට් එකක් වැ...
27/09/2025

මේ පේජ් එකේ ඉන්න ඔයාලා දන්නවා මම ඉස්සර කොහොමද මගේ පුංචි පුංචි හැමදේම මගේ අතින්ම හදාලා සැමරුරුවේ දැන් එහෙම පෝස්ට් එකක් වැටෙන්නෙ හරිම කලාතුරකින් කියලාත්....

ඉතින් මගේ බබා පොඩි නිසා මට මගේ පුංචි සැමරුම් වලට ඉස්සර වගේ දැන් කේක් එකක් හදාගන්න අමාරුයි ......ඒ නිසා මම මගේ බබාගේ පලවෙනි උපන් දිනෙන් පස්සේ කේක් ගන්න තැනක් බලද්දී මට හම්බුනා මේ තැන...
ඇත්තටම මම මේ නංගි දන්නේ ඒයා චූටි කාලේ ඉදන්...ඒත් දන්න නිසාම නෙමෙයි එයා ඇත්තටම හරිම ලස්සනට පිලිවෙලට අපේ අදහස් අරගෙන වෙලාවටම මගේ ලස්සන සැමරුම් කිහිපයකටම ලස්සන ලස්සන කේක් එයාගේ අතින්ම හදාලා ගෙනත් දුන්නා...
ඇත්තටම මේ පෝස්ට් එක දාන්නේ අනුරාධපුර ඉන්න අපේ ගොඩක් අයට මේ වගේ තැන් හොයගන්න අමාරු නිසාත් මෙච්චර ලස්සනට එයා කරගෙන යන මේ ගමනට හදවතින්ම කරන ආශිර්වාදයක් විදිහටත්......

සුබ පැතුම් පියුමි නංගී....සහ ගොඩාක් ස්තුතිය ඔයා මා වෙනුවෙන් මේ හදපු ලස්සන ඕඩර්ස් ඔක්කොටම...💛💛💛💛💛💖💖💖💖💖💖



Golden Crafted Cake 💛💛💛💛💛💛💛

අකුරු කියවීමේ දිනය ....2025.09.25.....💖💖💖💖
27/09/2025

අකුරු කියවීමේ දිනය ....2025.09.25.....💖💖💖💖

Breakfast Time at HABARANA  🥗🍲🍛🥧💖🧆🧆🥧
08/09/2025

Breakfast Time at HABARANA 🥗🍲🍛🥧💖🧆🧆🥧

🎉 Just completed level 3 and I'm so excited to continue growing as a creator on Facebook!
08/09/2025

🎉 Just completed level 3 and I'm so excited to continue growing as a creator on Facebook!

👍💙
08/09/2025

👍💙

💙👍 💖  Highly recommend customer service
08/09/2025

💙👍 💖 Highly recommend customer service

💙👍
08/09/2025

💙👍

Are you Hungry? 😋

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when Nish Food Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share