11/08/2026
අලුත් වරම් දරුවෙකුගේ වරම් පිරිසිදු කර නේත්‍රා විවර කර. මේ ලෝක සත්වයාගේ හිත සුව පිණිස දුක සුව පිණිස පිහිට වීමට අවසර පතා.....
රුහුණු මහා කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන ලද වරම් පුජාවේ මතකයන්🙏🙏🙏🙏🙏❤❤❤❤