Aqua Science - Anuradhapura

Aqua Science - Anuradhapura Water Purification and Waste water Treatments. RO Filtration system Installation and maintained service . RO filter Accessories.

16/12/2025

ඔබ ගන්නා ජලය බීමට සුදුසුද ❓
👉 ඔබ බීමට ගන්නා ජලයේ බැක්ටීරියා තිබේද යන්න ඉතාමත් පහසුවෙන් ගෙදරදීම check කරගන්න දැන් ඔයාටත් පුළුවන්
✖️ Lab Report බලන සංකීර්ණ ක්‍රියාවලි භාවිතා කරපු කාලේ දැන් ඉවරයි
👉 එහෙනම් ඔයත් අදම CheckNsee Try කරලා බලන්න මේ දැන්ම අපිට කතා කරන්න
📞 0711985597

ඔබේ ජල පෙරණයත් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ද? 👉 සහන මිලට සියලුම  උපාංග එකම වහලක් යටින් ..ඔබට අවශ්‍ය:✅ Water Filter Cartrid...
16/12/2025

ඔබේ ජල පෙරණයත් අලුත්වැඩියා කිරීමට අවශ්‍ය ද?
👉 සහන මිලට සියලුම උපාංග එකම වහලක් යටින් ..
ඔබට අවශ්‍ය:
✅ Water Filter Cartridges
* 10'' 5 micron PP filter (Sediment filter)
* 10'' 1 micron PP filter (Sediment filter)
* 10'' GAC filter
* 10'' CTO filter
* T33 (Post Carbon) filter
* Mineral filter
* 20" 5 micron PP filter (Sediment filter)
* 20'' 1 micron PP filter (Sediment filter)
* 20" GAC filter
* 20'' CTO filter
✅ Filter Media
* Sand media
* Activated Carbon media
* Resin media (Cation Exchange Resin)
* Calcite media
* Antiscalant
* Ion Removal media
✅ RO (Reverse Osmosis) Membranes
🔹 නවීන ජල පිරිපහදු තාක්ෂණයට ගැළපෙන උපකරණ හා උපාංග
🔹 ඉහළ ගුණාත්වයෙන් යුත් විශ්වසනීය විසඳුම්
🔹 ආරක්ෂාව සහ දිගුකාලීන වගකීම
☎️ අමතන්න 071 198 5597

16/12/2025

කුරුණෑගල ප්‍රදේශයේ ABC අපි ස්ථාපනය කරන ලද RO ජල පෙරණය

👉 මෙම ජල පෙරණයෙහි බහු මාධ්‍ය පෙරණයක් Multimedia Filter , කාබන් පෙරණයක් Carbon Filter , Ro මෙම්බ්‍රේනයක් RO Membrane , කැල්සයිට් පෙරණයක් Calcite Filter , Uv Sterilizer ඇතුළත් වේ.

🔸 මෙවැනි සියලුම ජල පෙරණ සවිකිරීම මෙන්ම නඩත්තු කිරීමට අවශ්‍ය සියලුම තාක්ෂණික දැනුම සහ සේවාවන් ඕනෑම වේලාවක අපෙන් ඔබට ලබාගත හැක.

✨️ දශක දෙකකට වැඩි විශ්වාසයක් සමග ජල ක්ෂේත්‍රයේ ප්‍රමුඛයාගෙන් අසමසම සේවාවක් ✨️

☎️අමතන්න 070 368 1137


May Allah grant you a successful and meaningful Hajj! ☪️🕌
17/06/2024

May Allah grant you a successful and meaningful Hajj! ☪️🕌

Our planet is a beautiful treasure. Let's protect it for generations to come. 🤝💐 𝐻𝒶𝓅𝓅𝓎 𝒲𝑜𝓇𝓁𝒹 𝐸𝓃𝓋𝒾𝓇𝑜𝓃𝓂𝑒𝓃𝓉 𝒟𝒶𝓎! 🌱🌎        ...
05/06/2024

Our planet is a beautiful treasure. Let's protect it for generations to come. 🤝💐
𝐻𝒶𝓅𝓅𝓎 𝒲𝑜𝓇𝓁𝒹 𝐸𝓃𝓋𝒾𝓇𝑜𝓃𝓂𝑒𝓃𝓉 𝒟𝒶𝓎! 🌱🌎

ඇයි මේ කලබලයක් ✋මීටරෙන් ඉඳලා ගන්න හොඳම මීටරයක් 🤏😎🎯💧 Younio Water Meter🤔 වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රේෂ්ත්‍රයේ පලපුරුද්දන්ගෙ...
29/05/2024

ඇයි මේ කලබලයක් ✋
මීටරෙන් ඉඳලා ගන්න හොඳම මීටරයක් 🤏😎
🎯💧 Younio Water Meter
🤔 වසර ගණනාවක් මුළුල්ලේ ක්‍රේෂ්ත්‍රයේ පලපුරුද්දන්ගෙන් මීටරයක් ගන්නවද?
🤔 අලුත් මීටර් දාලා මීටරේ අවුල් කරගන්නවද?
👉 තීරනේ ඔබ අතේ
ජල සම්පාදන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලයි❗
📞 දැන්ම අප අමතන්න - 071 198 5597
🌐 වැඩි විස්තර සඳහා පිවිසෙන්න - https://aquascience.lk/index.php/water-meters/

ABC Aqua Science ✅💯☎️ 071 198 5597🌐 පිවිසෙන්න - www.aquascience.lk
09/05/2024

ABC Aqua Science ✅💯

☎️ 071 198 5597
🌐 පිවිසෙන්න - www.aquascience.lk

𝘽𝙧𝙚𝙖𝙩𝙝𝙚 𝙀𝙖𝙨𝙮 𝙒𝙝𝙚𝙧𝙚𝙫𝙚𝙧 𝙔𝙤𝙪 𝘼𝙧𝙚 🧘🏻‍♀️

Is polluted air making it hard to breathe❓

𝐒𝐇𝐀𝐑𝐏 𝐀𝐢𝐫 𝐏𝐮𝐫𝐢𝐟𝐢𝐞𝐫𝐬 use 𝐏𝐥𝐚𝐬𝐦𝐚𝐜𝐥𝐮𝐬𝐭𝐞𝐫 𝐓𝐞𝐜𝐡𝐧𝐨𝐥𝐨𝐠𝐲 to eliminate pollutants and ensure fresh, clean air in your home.

Breathe freely with SHARP air purifiers:

🌬️ Effective up to 23m²
🌬️ Trusted by the world's leading air purifier brand
🌬️ Remove mold, viruses, allergens, odors and static electricity
🌬️ High performance filters capture airborne dust particles
🌬️ Haze mode powerfully collects haze particles and keeps the room air clean
🌬️ Compact, efficient, and powerful

📱👉 Don't wait to breathe easy! Contact us today at 070 3 525 525

තාමත් හොයනවද❓තැන තැන යන්නෙ නැතුව හොඳම ක්ලෝරීන් ගන්න තියන එකම තැන ABC Aqua Science ✅💯🤔 ඔබ භාවිතා කරන ක්ලෝරීන්වල තත්වය ජාත...
09/05/2024

තාමත් හොයනවද❓
තැන තැන යන්නෙ නැතුව හොඳම ක්ලෝරීන් ගන්න තියන එකම තැන ABC Aqua Science ✅💯
🤔 ඔබ භාවිතා කරන ක්ලෝරීන්වල තත්වය ජාත්‍යන්තර ප්‍රමිති ආයතන මඟින් තහවුරු කරලද?
🤔 අඩු මිලට ප්‍රමිතියෙන් අඩු බාල ක්ලෝරීන් අරන් පසුතැවෙනවද?
හිත හිත හිටියා ඇති ✋
👉 ගන්න හොඳම ක්ලෝරීන් 💦
NSF ඇතුළු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ලබා ඇති විශිෂ්ටතම සන්නාමය
70% Aquatick Granular Chlorine 💧💯
ඔබගේ සියලුම විෂබීජානුහරණ අවශ්‍යතා සඳහා ගැළපෙන පරිදි සකස් කර ඇත. ✔️
ඇණවුම් කිරීම සඳහා දැන්ම අමතන්න
☎️ 071 198 5597
🌐 පිවිසෙන්න - www.aquascience.lk

02/05/2024

Address

6th Lane, New Bustand
Anuradhapura Town
50000

Alerts

Be the first to know and let us send you an email when Aqua Science - Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share