TL Product

TL Product විජලිත ආහාර හා පානයන්/කුරක්කන් පිටි/ බඩ ඉරිගු ආහාර/දේශීය සහල් කැද තොග හා ධාන්‍ය තොග හ සිල්ලර වෙලදාම

🦋💙 ස්වභාවික නිල් පැහැයේ අමුතුම රහස! 💙🦋දිනපතා ජීවිතයට ස්වභාවික සුවඳක්, ලස්සනක් සහ සෞඛ්‍යමය වටිනාකමක් එක්කරන Dried Blue Bu...
11/05/2026

🦋💙 ස්වභාවික නිල් පැහැයේ අමුතුම රහස! 💙🦋

දිනපතා ජීවිතයට ස්වභාවික සුවඳක්, ලස්සනක් සහ සෞඛ්‍යමය වටිනාකමක් එක්කරන Dried Blue Butterfly Pea මල් දැන් ඔබ වෙනුවෙන් 🌿✨

මෙම අලංකාර නිල් මල් ස්වභාවිකවම ඇසට පෙනෙන ලස්සන පමණක් නොව, ශරීරයටත් හිතකර ගුණ රැසක් ලබාදෙන අගනා ඖෂධීය ශාකයකි 💙

☕ Herbal Tea ලෙස පානය කළ හැකි අතර,
💆‍♀️ කෙස් සහ සම රැකවරණයට භාවිතා කළ හැකි අතර,
🍹 ආහාර සහ පානයන් සඳහා ස්වභාවික වර්ණකයක් ලෙසද යොදාගත හැක.

✨ Blue Butterfly Pea Tea පානය කිරීමෙන්
✔️ ශරීරයට ශක්තියක් ලබාදෙයි
✔️ මානසික සන්සුන්භාවය වැඩි කරයි
✔️ සමේ සහ කෙස් වල ස්වභාවික ලස්සන රැකගනී
✔️ Antioxidants වලින් පොහොසත් නිසා සෞඛ්‍යයට හිතකරයි

🌱 100% ස්වභාවිකව වියළන ලද,
🌿 ගුණාත්මකභාවයෙන් ඉහළ,
💯 කිසිදු කෘතිම රසායනික ද්‍රව්‍යයකින් තොර නිෂ්පාදනයක්.

ඔබත් අදම ස්වභාවිකත්වයේ වෙනස අත්විඳින්න 💙
ඔබේ දවසට ලස්සන නිල් පැහැයක සුවඳක් එක්කරගන්න 🌸✨

📩 Orders සඳහා WhatsApp කරන්න
🚚 දිවයින පුරා Delivery පහසුකම් ඇත

28/04/2026

ඔබට අවශ්‍ය සියලුම විජලිත මල් වර්ගය එකම ස්ථානයකින් ලබා ගන්න අපිට කතා කරන්න.
Dried Blue Lotus
Dried Egyptian Blue Lotus
Dried White Water Lily
Dried Red Water Lily
Dried Red Lotus
Dried White Lotus
Dried Blue Butterfly Pea
ඔබගේ ඇනවුම කෙටි කාලයක් ඇතුලත සකස්කර ලබා දීමට පුළුවන්
ඔබගේ ඇනවුම 10kg වැඩිනම් Delivery Free
වසර 4 පලපුරුද්ද සහිතව විජලන ශ්‍රේෂ්ත්‍රයේ රැඳී සිටින අපි ලංකාවේ අපනයනකරුවන් සඳහා අපගේ නිෂ්පාදන අලෙවි කරනවා වගේම රටවල් 14 වැඩි ප්‍රමාණයකට මෙම නිෂ්පාදන වලට අමතරව අගය එකතු කළ විජලන නිෂ්පාදන අපනයනය කිරීම අප විසින් සිදු කරනු ලබයි.
කාබනික තත්ත්ව සහතිකය ලත් (Organic) අප විසින් සිදු කරන මෙම නිෂ්පාදන ඔබටත් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත WhatsApp අංකය සමග සම්බන්ධ වන්න
ලංකාවේ රස ලොවට බෙදන අපි TL Product

ඔබට  අවශ්‍ය සියලුම විජලිත මල් වර්ගය එකම ස්ථානයකින් ලබා ගන්න අපිට කතා කරන්න. Dried Blue LotusDried Egyptian Blue LotusDri...
28/04/2026

ඔබට අවශ්‍ය සියලුම විජලිත මල් වර්ගය එකම ස්ථානයකින් ලබා ගන්න අපිට කතා කරන්න.

Dried Blue Lotus
Dried Egyptian Blue Lotus
Dried White Water Lily
Dried Red Water Lily
Dried Red Lotus
Dried White Lotus
Dried Blue Butterfly Pea

ඔබගේ ඇනවුම කෙටි කාලයක් ඇතුලත සකස්කර ලබා දීමට පුළුවන්
ඔබගේ ඇනවුම 10kg වැඩිනම් Delivery Free

වසර 4 පලපුරුද්ද සහිතව විජලන ශ්‍රේෂ්ත්‍රයේ රැඳී සිටින අපි ලංකාවේ අපනයනකරුවන් සඳහා අපගේ නිෂ්පාදන අලෙවි කරනවා වගේම රටවල් 14 වැඩි ප්‍රමාණයකට මෙම නිෂ්පාදන වලට අමතරව අගය එකතු කළ විජලන නිෂ්පාදන අපනයනය කිරීම අප විසින් සිදු කරනු ලබයි.

කාබනික තත්ත්ව සහතිකය ලත් (Organic) අප විසින් සිදු කරන මෙම නිෂ්පාදන ඔබටත් මිලදී ගැනීමට අවශ්‍ය නම් පහත WhatsApp අංකය සමග සම්බන්ධ වන්න
ලංකාවේ රස ලොවට බෙදන අපි TL Product

ඔබගේ ඇනවුමත් අදම ලබාදෙන්න
09/04/2026

ඔබගේ ඇනවුමත් අදම ලබාදෙන්න

අපගේ නිල් මානෙල් වගාවන් සහ විජලන ක්‍රියාවලිය දැකගැනීම සදහා Swisterland සිට පැමිනි අපගේ ගැනුම්කරුවන් හට සියලු ක්‍රියාවලිය...
23/01/2026

අපගේ නිල් මානෙල් වගාවන් සහ විජලන ක්‍රියාවලිය දැකගැනීම සදහා Swisterland සිට පැමිනි අපගේ ගැනුම්කරුවන් හට සියලු ක්‍රියාවලිය පෙන්වීමට හැකිවිය. මෙය අපගේ ජීවිතයේ අප ලද විශාල ජයක්ග්‍රහනයක්.💪💪💪💪

මීට වසර 3 පෙර අප ආරම්භ කල අපගේ පුංචි ව්‍යාපාරය අද වනවිට ජාත්‍යන්තර දක්වා විහිදිලා.ඒ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ. 😍😍😍😍

මේ පිටිපස්සෙ ඉන්න ලොකුම හස්තිය මගේ ආදරනීය බිරිද. පසුගිය කාලය තුල අපි නිදිවරපු තරම දන්නේ අපි. ඔලුවේ තිබ්බ බර අපි දරගත්ත විදිහ දන්නේ අපි. හැබැයි අද අපි ඉන්න තැන ගැන අපි ගොඩක් සතුටින්.

දුක් විදින්න එපා ඔයා job එකෙන් අයින් වෙන්න, අපි පුංචි ව්‍යාපාරයක් කරමු කියලා මාව ගෙදර ගෙනල්ලා එයගේ සල්ලි වලින් මාව බලාගත්ත. අතරින්න හිතෙන හැම තැනම ඔයාට පුලුවන් අපි මේක කරමු කියන්න. ඇයි මෙතන නවතින්නේ අපි ඊලගට මේක කරමු කියලා මාව motivation කරන මගේ බිරිඳට හැමදාම මම හැමදාම ආදරෙයි.

පවුල් කිහිපයක්ට රැකියාවක් දෙන්න පුලුවන් තැනට එන්න මමයි මගේ බිරිදයි ගොඩක් හීන දැක්කා.
අද මගෙන් පඩියක් ගන්න මගේ දේවල් එයාලගේ දේවල් වගේ කරන මගේ ආදරනීය සේවක් පිරිසක් මට ඉන්නවා.ඔයාලවත් අරගෙන මම මේ ගමන යන්නේ.

මේ ගමන එන්න බිරිදගේ පවුලේ සියලුම දෙනා මට හයියක් උනා. එයාලට ස්තූතිවන්ත වෙන්න මේක මම අවස්තාවක් කරගන්නවා. ස්තූති පිං

මගේ අම්මා තාත්තා මම ලග නැත්ත අප්පච්චි මේ සතියේ වැඩ ගොඩයි ලබන සතියේ එන්නද අහනකොට අපි හොදින් ඉන්නවනේ ඔයාලා වැඩ ටික කරගන්න කියලා මාව දිරි ගන්වන මගේ අම්මා අප්පච්චි ඔයාලටත් පිං ස්තූති .

TL Product අපි අලුත් වැඩ ගොඩක් එක්ක හමුවෙමු

හැමතැනම හෙව්වට හම්බුනේ නෑ නේද. කතා කරන්න අපිට TL Product මිල ගනන් දැන්ගන්න පහල whatsapp  බොත්තම click කරන්න
10/01/2026

හැමතැනම හෙව්වට හම්බුනේ නෑ නේද.

කතා කරන්න අපිට TL Product

මිල ගනන් දැන්ගන්න පහල whatsapp බොත්තම click කරන්න

විජලිත  දුර්ලභය ඊජිප්තු නිල් මානෙල් මල් (Rare Egyptian Blue Lotus Flowers) දැන් ලබාගත හැක. ඇනවුම් සදහා පහත whatsapp බොත්...
22/12/2025

විජලිත දුර්ලභය ඊජිප්තු නිල් මානෙල් මල් (Rare Egyptian Blue Lotus Flowers) දැන් ලබාගත හැක.

ඇනවුම් සදහා පහත whatsapp බොත්තම click කරන්න

තොග ගැනුම්කරුවන් සදහා විශේෂ මිල අඩු කිරීම්

Address

Rajapashagama, Malwanegama, Talawa
Anuradhapura

Telephone

+94710642137

Website

Alerts

Be the first to know and let us send you an email when TL Product posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TL Product:

Shortcuts

Share

Category