06/07/2026
ඔයාගේ TIN එක දැන් ඔයාටම බලාගන්න පුලුවන්.
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තු web page එක හරහා , දැන් ඔබට ඔබගේ බදු හදුනාගැනීමේ අංකය ඔබටම බලාගන්න පුලුවන්.
පියවර 01 - පහත ඇති Link එක හරහා දේශීය ආදායම් බදු වෙබ් පිටුවට පිවිසෙන්න. https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index
පියවර 02 - ඔබගේ විස්තර ඇතුලත් කරන්න
පියවර 03 -Send OTP Click කරන්න.
පියවර 04 -ඔබට ලැබුනු OTP එක , ඇතුලත් කර පහලින් ඇති serch butten එක click කරන්න.
දැන් ඔබට ඔබගේ බදු හදුනාගැනීමේ අංකය බලාගැනීමට හැකි වේ.
මේහා සම්බන්ධයෙන් මොනයම් හෝ ගැටළුවක් තිබේනම් , අපව සම්බන්ධ කරගන්න.
📞074 279 9066 | 070 239 7980