11/08/2026
🔥 ඔයාගේ Business එක හෝ Tuition Class එක Social Media හරහා ඊළඟ මට්ටමට ගෙනියන්න මහන්සි වෙන කෙනෙක්ද? 🤔🚀
අපි එන්නම් ඔයා ලගටම
අපරාදේ Boost වලට විතරක් සල්ලි නාස්ති කරලා ඇතිවෙලාද? 🤦♂️
බයවෙන්න එපා! වගකීමක් සහිතව ඔයාගේ බිස්නස් එක ගොඩදාලා දෙන්න.
DUK ADVERTISEMENT අපි ලෑස්තියි! 💯🔥
💡 අපෙන් ඔයාට ලැබෙන සම්පූර්ණ සේවාවන්:
✅ Creative Script Writing
(අලෙවිය වැඩි කරන සාර්ථක තිරරචනා)
✅ Professional Video Editing
(උසස්ම මට්ටමේ වීඩියෝ නිර්මාණය)
✅ High-Quality Professional Content
(සෝෂල් මීඩියා වලට ගැලපෙනම අන්තර්ගතයන්)
✅ Page Management
(පේජ් එක නිවැරදිව පාලනය කිරීම)
✅ Targeted Page Boost
(අවශ්‍ය නම් පමණක් නිවැරදි Audience එකට Boost කිරීම)
🎁 අපෙන් ලැබෙන විශේෂ නොමිලේ සේවාවන් (FREE Offers):
✨ Social Media Accounts Audit / Audit Service:
ඔයාගේ Page එක සහ Video Upload කරන තැන ඉඳන්ම අපි නොමිලේම බලලා Audit කරලා දෙනවා (අපෙන් සේවාව ලබාගන්නා මුළු කාලය පුරාවටම)
✨ Social Media Setup: ඔයාට එකවුන්ට්ස් නැත්නම්, අවශ්‍ය සියලුම Social Media Accounts නොමිලේම හදලා Setup කරලා දෙනවා!
🚫 නිකන්ම Boost කළාට විතරක් Sales එන්නේ නෑ!
අපිට කතා කරන්න, අපේ Organic & Strategic ක්‍රමවේද හරහා අවශ්‍ය නම් විතරක් Boost කරලා අවම පිරිවැයකින් උපරිම ප්‍රතිඵල ලබාගනිමු. 😉🎯
🔥 ඔබේ සාර්ථකත්වයේ විශ්වාසනීය සහකරුවා - Duk ADVERTISEMENT🔥
📲 දැනටම තීරණය ගන්න!
අදම අපේ WhatsApp අංකයට පණිවිඩයක් දාලා වැඩි විස්තර ලබාගන්න.
📞 WhatsApp:
0752569033