20/11/2024
Anu' s Kitchen
Anuradhapura
⭕⭕⭕පෝය දවසේ රුවන්වැලි සෑය ලඟ දන්සලක් දීම සඳහා ඔඩර් කරපු කිරි බත්
සිල් අයට ලබා දුන් හීල් සහ දවල් දානය
දැන් ඔබටත් ලංකාවේ කොහේ සිට ආවත් අපෙන් ගෙදර හදන කෑම ගන්න පුළුවන් මේ page එකේ link එක
https://www.facebook.com/profile.php?id=100085518776172&mibextid=ZbWKwL
🌗🌗 අනුරාධපුරේ වන්දනාවේ එන ඔයාට
✅ සිල් ඇත්තට දානය දීමට අවශ්‍ය හීල් හා දවල් දානය අපට කියලා හදාගන්න පුළුවන් .
✅වන්දනා නඩ සඳහා අවශ්‍ය ආකාරයට උදේ , දවල්, රාත්‍රි ආහාර පාර්සල් ලෙස නෙලුම් කොලේ , කෙසෙල් කොලේ , භාජන වල වෙන වෙන ම මාළු පිනි දාලා ඕනේ නම් එහෙම හදා ගන්නත් පුළුවන් .
✅ වන්දනාකරුවන් සඳහා දන්සල් දීමට අවශ්‍ය
☣️ කිරි බත් කට්ටසම්බෝල එක්ක
☣️ කඩල
☣️ ඉඳිආප්ප පාර්සල්
☣️ කෑම පාර්සල්
☣️ රසකැවිලි
✅✅ ඔබේ අවශ්‍යතාවය මත ආහාර පාන සකසා දීය හැක.
✅✅ නිවසේ සකසන මිරිස් තුනපහ යොදාගෙන , කෘතිම රසකාරක භාවිතා නොකර ඔබේ ඇනවුම අපි නිවසේ සකස් කරන බැවින් ,
ගෙදර හැදුවා වාගේ බය නැතුව පොඩි දරුවාට , ගැබිනි මවට ද විශ්වාසවන්ත කන්න පුළුවන් .
⭕ පෙර ඇනවුම් පමණයී.
⭕ අවම ඇනවුම් 10 යි
✅✅ ඔබට අවශ්‍ය තැනට අපි delivery කරනවා .
Anu's Kitchen
Anuradhapura
Whatapp 071 957 8904