16/09/2026
පියුරි රෙසිපි 10ක්ම ගෙනාව එකම post එකෙන්...
ඔන්න ඉල්ලීම ඉෂ්ට කරා..😍
🥣👶 මාස 6+ බබාලට පියුරි රෙසිපි 10ක් එකම Post එකකින් 💜💚
බබාට හැමදාම එකම විදියේ කෑම දෙන්න වෙලාද? 😍
එහෙනම් මේ පියුරි රෙසිපි 10 ඔයාට ගොඩක් වැදගත් වෙයි. 🥰
💚 01.බතල පියුරි
💜 02.අල පියුරි
💚 03.කඩල පියුරි
💜 04.කව්පි පියුරි
💚 05. මුංඇට පියුරි
💜 06. බත් පියුරි
💚 07. හබලපෙති පියුරි
💜 08. පළතුරු පියුරි
💚 09. වට්ටක්කා පියුරි
💜 10. කඩලපිටි පියුරි
එකින් එක බලලා බබාට ගැලපෙන රෙසිපි තෝරගෙන හදලා බලන්න. ❤️
📌 මේ Post එක Save කරලා තියාගන්න.
පස්සේ බබාට කෑමක් හදන්න අදහසක් නැති වෙලාවක ආයෙත් බලන්න පුළුවන්. 🥰
සියලු පින්තූර යටින් රෙසිපි සදහන් කරල තියෙනව.ඒක කියවල හදා ගන්න
💬 මේ රෙසිපි 10න් ඔයා මුලින්ම බබාට හදලා දෙන්නෙ මොන පියුරි එකද? 👶❤️
#මාස6බබා #චූටික්කිගෙකෑමපොත
ඔයාල වෙනුවෙන්ම ලෙඩ නොබලා අරන් ආවාට මටත් like comment කරන්න හොදේ 😍😘
චූටික්කිගෙ කෑම පොත
නිශු ✍️