DSG Herbal Tea

DSG Herbal Tea Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DSG Herbal Tea, Food & Drink, Puttlam Road, Nochchiyagama, Anuradhapura.

සොබාදහමේ ආශිර්වාදය පිරුණු, නිරෝගීමත් නව වසරක් වේවා! 🌿✨උදාවන 2026 නව වසරේ, ඔබේ ජීවිතයට සතුට වගේම නිරෝගීකම එකතු කරගන්න. සො...
31/12/2025

සොබාදහමේ ආශිර්වාදය පිරුණු, නිරෝගීමත් නව වසරක් වේවා! 🌿✨

උදාවන 2026 නව වසරේ, ඔබේ ජීවිතයට සතුට වගේම නිරෝගීකම එකතු කරගන්න. සොබාදහමේ ගුණ පිරි DSG Herbal Tea සමඟින් අලුත් අවුරුද්ද නැවුම්ව අරඹමු. 🍵💚

May this New Year bring you the blessings of nature and good health!

18/12/2025

ඔබේ හදවතේ නිරෝගීකම වෙනුවෙන්ම, සොබාදහමේ ගුණ එලෙසම කැටි කළ අපූරු පානයක් DSG Herbal Cinnamon Tea දැන් අපෙන්! 🌿☕

✅ රසායනික ද්‍රව්‍ය වලින් තොරයි (Chemical-free).
✅ 100% ක් ස්වාභාවිකයි (100% Natural).
✅ අතුරු ආබාධ නැති දේශීය ඖෂධීය පානයක්.

ඔබේ හදවතත් පරිස්සම් කරගෙන, නිරෝගී දිවියක් ගත කරන්න අදම ඇණවුම් කරන්න. 👇
🚛 දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ. (Island-wide Delivery Available) 🛒 දිවයින පුරා වෙළඳසැල් වලින් ද ලබාගත හැක.

🌐 Website: www.dsgherbal.com
📞 Hotline: 076 135 0900

රුධිර නාල වල බැඳුණු Cholesterol දිය කරන්න හොඳම දේ මොකක්ද? 🤔බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි කොලෙස්ටරෝල්. මේකට හොඳම...
17/12/2025

රුධිර නාල වල බැඳුණු Cholesterol දිය කරන්න හොඳම දේ මොකක්ද? 🤔

බොහෝ දෙනෙක් පීඩා විඳින ප්‍රශ්නයක් තමයි කොලෙස්ටරෝල්. මේකට හොඳම ස්වභාවික විසඳුම මොකක් කියලද ඔබ හිතන්නේ? පහතින් React කරලා ඔබේ අදහස කියන්න. 👇

👍 - දෙහි ඇඹුල් (Lime) ❤️ - කුරුඳු (Cinnamon) 😮 - සුදුළූණු (Garlic) 😄 - උණු වතුර (Hot Water)

මේ හැමදේම එක්ක, 100%ක් ස්වභාවිකව කොලෙස්ටරෝල් පාලනය කරගන්න DSG Herbal අපෙන් ඔබට අනගි විසඳුමක්! 🌿☕

වැඩි විස්තර සඳහා අපට Message එකක් එවන්න. 📩

15/12/2025

හෘදයාබාධයක් (Heart Attack) කියන්නේ ඇත්තටම මොකක්ද? 🤔❤️

සරලවම කිව්වොත්, අපේ හෘදයට රුධිරය සහ ඔක්සිජන් ගෙන යන රුධිර නාල අවහිර වීම නිසා හෘද පේශිවලට හානි සිදුවීමයි. අක්‍රමවත් ආහාර රටාව, කොලෙස්ටරෝල් සහ මානසික ආතතිය මීට ප්‍රධාන හේතු වෙනවා. 🚫🍔

ඔබේ හදවතේ නිරෝගීකම වෙනුවෙන්ම, සොබාදහමේ ගුණ එලෙසම කැටි කළ අපූරු පානයක් DSG Herbal Tea දැන් අපෙන්! 🌿☕

✅ රසායනික ද්‍රව්‍ය වලින් තොරයි (Chemical-free).
✅ 100% ක් ස්වාභාවිකයි (100% Natural).
✅ අතුරු ආබාධ නැති දේශීය ඖෂධීය පානයක්.

ඔබේ හදවතත් පරිස්සම් කරගෙන, නිරෝගී දිවියක් ගත කරන්න අදම ඇණවුම් කරන්න. 👇

🚛 දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ. (Island-wide Delivery Available) 🛒 දිවයින පුරා වෙළඳසැල් වලින් ද ලබාගත හැක.

🌐 Website: www.dsgherbal.com
📞 Hotline: 076 135 0900

09/12/2025

කොලෙස්ටරෝල් පාලනය කරමින්, නිරෝගී දිවියක් අරඹන්න! 🌿💚

ඔබත් කොලෙස්ටරෝල් ගැන වද වෙනවාද? අනවශ්‍ය මේදය දහනය කර, සැහැල්ලු සිරුරක් පවත්වා ගන්න හොඳම ස්වභාවික විසඳුම මෙන්න.

DSG Herbal Tea සතු විශ්මිත ගුණ: ✅ රුධිරයේ ඇති අනවශ්‍ය කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. ✅ ශරීරයේ සහ මනසෙහි ඇති විෂ ඉවත් කර පිරිසිදු කරයි (Natural Detox). ✅ 100% ක් ස්වභාවික රසය සහ ගුණාත්මක බව. ✅ අතුරු ආබාධවලින් තොර සෞඛ්‍ය සම්පන්න පානයකි.

දිනපතා DSG Herbal Tea පානය කිරීමෙන් හෘද රෝග අවදානම අඩු කර, ප්‍රබෝධමත් ජීවිතයකට දොරගුළු විවර කරගන්න.

🚛 දිවයින පුරා බෙදාහැරීම සහිතයි! (Island-wide Delivery)

ඇණවුම් කිරීමට: 🌐 වෙබ් අඩවිය: www.dsgherbal.com 🛒 ළඟම ඇති වෙළඳසැල් වලින් හෝ අපගේ නියෝජිතයින් හරහා ලබාගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න: 📞 076 135 0900 (Call / WhatsApp)

වැස්සත් එක්ක එන ලෙඩ රෝග වලට බය නොවී ඉන්න, ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න! 💪🌿ඔබට අවශ්‍ය ඖෂධීය ගුණය කැටි කරගත් DSG Herbal Te...
08/12/2025

වැස්සත් එක්ක එන ලෙඩ රෝග වලට බය නොවී ඉන්න, ඔබේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න! 💪🌿
ඔබට අවශ්‍ය ඖෂධීය ගුණය කැටි කරගත් DSG Herbal Tea දැන්ම ඇණවුම් කරන්න. 🍵 කුරුඳු තේ (Cinnamon Tea) 🍵 ගොරකා තේ (Garcinia Tea) 🍵 කොතල හිඹුටු තේ (Kothala Himbutu Tea)

රසායනික ද්‍රව්‍ය වලින් තොර, 100% ස්වාභාවික පානයක්! 🌱

📍 දිවයින පුරා බෙදා හැරීම සිදු කෙරේ. (Island-wide Delivery Available) 🚛 📍 දිවයින පුරා වෙළඳසැල් වලින් ද ලබාගත හැක.

💻 Website: www.dsgherbal.com 📞 Hotline: 076 135 0900

අඳුර දුරලා පහන් වන නව හෙට දවසක් වෙනුවෙන්... 🙏✨දුක් කම්කටොලු මැදින් වුවද දහමේ සිසිලස සොයා යන අප සැමට, ගෙවී ගිය අඳුරු කාලය...
04/12/2025

අඳුර දුරලා පහන් වන නව හෙට දවසක් වෙනුවෙන්... 🙏✨

දුක් කම්කටොලු මැදින් වුවද දහමේ සිසිලස සොයා යන අප සැමට, ගෙවී ගිය අඳුරු කාලය නිමා වී, දහම් ආලෝකයෙන් මුළු ලක් පොළවම ඒකාලෝක වන උඳුවප් පොහොයක් වේවා!

සැමට තෙරුවන් සරණයි!

මේ අපදාමය කාලයේ🔹 ආරක්ෂා වෙමු🔹 පිහිට වෙමු🔹 එකට ඉමු🏠 Stay Indoors, Stay Safe, Stay Unitedඑකට එක්ව නැගී සිටිමු හැමදේම ජයගත ...
29/11/2025

මේ අපදාමය කාලයේ
🔹 ආරක්ෂා වෙමු
🔹 පිහිට වෙමු
🔹 එකට ඉමු

🏠 Stay Indoors, Stay Safe, Stay United

එකට එක්ව නැගී සිටිමු හැමදේම ජයගත හැක! 💙🇱🇰

26/11/2025

ඔයාටත් සද්ද නොකර ඇවිත් ජීවිතේ තර්ජනයට ලක් කරන දියවැඩියාව තියෙනවද.? 🤔

මේ වෙනකොට මේක ලෙඩකට එහා ගිය නිහඬ මාරයෙක් වෙලා ඉවරයි.! 😥

🚨 මේ ලක්ෂණ ඔයාටත් තියෙනවද.? 🚨

💦 නිතරම පිපාසය දැනීම.
👁 ඇස් බොඳවීම.
📉 හදිසි බර අඩුවීම.
🩹 තුවාල සුව වීම මන්දගාමී වීම.
😴 නිතර ශරීරය දුර්වල බවක් දැනීම.

ඔව් නම්, වහාම රුධිර සීනි පරීක්ෂාවක් කිරීම අත්‍යවශ්‍යයි! 🩺

🚫 ලෙඩ වෙන්න කලින් සුව වෙමු.! 🛑

මෙන්න මේ දේවල් කළොත් දියවැඩියාව ඔයාටත් වැළඳෙන්න පුළුවන්,

🍬 වැඩිපුර සීනි සහිත ආහාර සහ Soft Drinks.
🛋 ශාරීරික ක්‍රියාකාරිත්වයේ අඩුභාවය.
🤯 අධික මානසික පීඩනය.
🚬 දුම්වැටි හා මත්පැන් භාවිතය.

ඒත් මේක නවත්වන්න පුළුවන්.!

මෙන්න කරන්න ඕන දේවල්:

🏃 දිනපතා අවම වශයෙන් විනාඩි 30ක් ව්‍යායාම කරන්න.
🥗 පලතුරු, එළවළු, පිරිසිදු ආහාර භාවිතා කරන්න.
🍚 බත් සහ බීම වර්ග පාලනය කරන්න.
😌 දැනට තියෙන මානසික පීඩනය පාලනය කරගන්න.
🗓 අවුරුද්දකට දෙවරක්වත් රුධිර සීනි පරීක්ෂාවකට ලක්වෙන්න.

එහෙනම්, ඔයත් දියවැඩියාවට අදම තිත තියන්න.! ✅
📦 Island-wide Delivery
📞 076 135 0900
🌐 www.dsgherbal.com

මේ වගේ වීඩියෝ හැමදාම බලන්න ඔයත් DSG Herbal Tea අපේ Page එක Follow කරලා තියාගන්න. 🔔

ඔයාටත් දවස අවසානයේ ඇඟට අපහසුතාවයක් දැනෙනවද.? 😩පැහැදිලි හේතුවක් නැතිව බර අඩුවෙනවද.?⚖️අත පියස්සෙනවා, පෙනීම අඳුරු වෙනවා, තු...
22/11/2025

ඔයාටත් දවස අවසානයේ ඇඟට අපහසුතාවයක් දැනෙනවද.? 😩

පැහැදිලි හේතුවක් නැතිව බර අඩුවෙනවද.?⚖️

අත පියස්සෙනවා, පෙනීම අඳුරු වෙනවා, තුවාල සුව වෙන්න කල් ගත වෙනවා. මේ දේවල් ඔයාටත් ප්‍රශ්නයක් වෙලාද.? 🩸

එහෙනම් මේක තවත් සාමාන්‍ය දෙයක් නම් නෙවෙයි. 😳

ඒ දියවැඩියාව කියන නිහඬ අනතුරේ පළමු පියවරක්. 😊

දියවැඩියාව කියන්නෙ සීනි වැඩිවෙන ලෙඩක්ම නෙවෙයි 😔

පටන් ගන්නෙ පුංචියට. හැබැයි නතර වෙන්නෙ ජීවිතයම බිලි කරගෙන.

ඒකෙන් පෙනීම අහිමි වෙන්නත් පුලුවන්, පාද අහිමි වෙන්නත් පුලුවන්, ජීවිතයේ ලඟාකරගත්ත හැමදේම අහිමි වෙන්නත් පුලුවන්. 💔

බයවෙන්න එපා.
ලෙඩ වෙන්න කලින් සුව වෙන්න. ☘️
අදම පටන් ගන්න. 🌿

☕ DSG කොතලහිඹුටු තේ

ස්වාභාවිකව සීනි මට්ටම පාලනය කරලා, ශරීරය සන්සුන් කරලා,
ඔයාට හෙට බයක් නැතිව අද ඉන්න ශක්තියක් වෙනවා. 💚

දවස පටන් ගන්න එක කෝප්පයකින්.

ඒ උනාට ලැබෙන්නේ අලුත් සුවයක්, අලුත් ආරම්භයක්.! 🌅

දැන්ම කතා කරන්න.

📦 Island-wide Delivery
📞 076 135 0900
🌐 www.dsgherbal.com

20/11/2025

ඉරමුසු ගුණ සහිත DSG Herbal Tea 🌿
ඔබගේ දිනපතා සුවය, ශක්තිය සහ නිරවුල් බව රැකගැනීමට උදව්කරන හොඳම තේ එක!

ඔබගේ රෝග වලට දක්වන ප්‍රතිරෝධ ශක්තිය ශක්තිමත් කරගැනීමටත්, ශරීරයේ පිරිසිදුභාවය තහවුරු කරගැනීමටත්, අදම DSG ඉරමුසු තේ එක රසවිඳිලා බලන්න.
දවසට හොඳ ආරම්භයක් වෙනවා! 🍵

🛍️ දිවයිනපුරා බෙදාහැරීම .
🌐 Online Order — අපේ වෙබ් අඩවියට පිවිසලා ඉතා පහසුවෙන් මිලදී ගන්න.
🏪 දිවයින පුරා ඇති වෙළඳසැල් හරහාත් DSG Herbal Tea ලබාගන්න හැකියාව ඇත.

📞 වැඩි විස්තර වලට හෝ WhatsApp මගින් සම්බන්ධ වීමට:
👉 076 135 0900

දියවැඩියාව සහ ඒ හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු වලට ස්වභාවික විසඳුමක් කාලයක් හෙව්වද? , DSG කොතලහිබුටු තේ ඔබට විශ්වාසදායකම විසදුම...
18/11/2025

දියවැඩියාව සහ ඒ හා සම්බන්ධ සෞඛ්‍ය ගැටලු වලට ස්වභාවික විසඳුමක් කාලයක් හෙව්වද? , DSG කොතලහිබුටු තේ ඔබට විශ්වාසදායකම විසදුමයි.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පියනගන්න! 🍵✨

🚚 Island-wide Delivery — ඔබගේ නිවසටම ඉතා වේගයෙන්
🛍️ අපේ Website එකට පිවිසිලා පහසුවෙන් online මිලදී ගන්න
🛒 දිවයින පුරා වෙළඳසැල් මඟින්ද ලබා ගත හැක

📞 Phone: 076 135 0900
🌐 Website: www.dsgherbal.com

වැඩි විස්තර අවශ්‍ය නම් WhatsApp එකට message එකක් එවන්න

Address

Puttlam Road, Nochchiyagama
Anuradhapura
50200

Alerts

Be the first to know and let us send you an email when DSG Herbal Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category