රජරට දුං කරවල

Directions

රජරට දුං කරවල පිරිසිදු වැව් මාලු සාම්ප්‍රදායික ක්‍රමයට දුමේ වේලමින් සකස් කල රසවත් දුම් කරවල 🐟🐟

📞 ඇනවුම් සඳහා WhatsApp: 0740260928 (දිවයින පුරා ප්‍රවාහනය) 🚚🚛🚌✈️✈️
(48)

26/06/2026

* සුභ උදෑසනක් වේවා!*🧿✨

අද දවස සියළු වැඩ කටයුතු සාර්ථක වෙන ලස්සන ධනාත්මක දවසක් වේවා!

විශ්වයේ ආශිර්වාදය පිරුණු ලස්සන දවසක් වේවා! 🧿🍃
#රජරටදුංකරවල ゚

🔥 උණු උණු බත් පිඟානකට මේකෙන් කෑල්ලක් තිබුණා නම් තව මොනවද නේද? 🤤නමට විතරක් නෙවෙයි, රහටත් මේක නියම "රජරට දුං කරවල"! 🐟🔥අනුර...
25/06/2026

🔥 උණු උණු බත් පිඟානකට මේකෙන් කෑල්ලක් තිබුණා නම් තව මොනවද නේද? 🤤

නමට විතරක් නෙවෙයි, රහටත් මේක නියම "රජරට දුං කරවල"! 🐟🔥

අනුරාධපුරේ පිරිසිදුම වැව් දියෙන් අල්ලගත්ත නැවුම් මාළු, කිසිම රසායනික ද්‍රව්‍යයක් නැතිව අපේම ගමේ විදියට දුමේ වේලලා තමයි මේ රසම රස දුං කරවල ඔබේ කෑම මේසෙට එන්නේ.

✅ 100% ක් පිරිසිදුයි
✅ නියම වැව් මාළු
✅ වස විසෙන් තොරයි
✅ කටට රහට කන්න නියමයි!

ඔබත් අදම රස බලන්න. දිවයිනේ ඕනෑම තැනකට කුරියර් පහසුකම් සහිතයි

📞 ඇණවුම් සඳහා 0740260928 වට්සප් පණිවිඩයක් දමන්න

#රජරටදුංකරවල ゚

19/06/2026

2026.06.19
උදාව් අද දින ඔබේ සියළු වැඩ කටයුතු සාර්ථක වෙන ලස්සන දවසක් වේවා ❤️ රජරට දුං කරවල

💝 රසම රස ලේල්ලු දුම් කරවල 😋😋 📌️  පාර්සලය ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය 📌️ 📌️ මිල 1kg : 3800/=📌️  0740260928 whatsapp     ...
18/06/2026

💝 රසම රස ලේල්ලු දුම් කරවල 😋😋
📌️ පාර්සලය ලැබුනු පසු මුදල් ගෙවිය හැකිය 📌️
📌️ මිල 1kg : 3800/=
📌️ 0740260928 whatsapp

🤱 කිරි දෙන අම්මලාට
🤰 ගැබිණි මව්වරුන්ට
👴 වැඩිහිටියන් ට
⛹️ පුංචි දරුවන්ට
🤼 තරුණ ඔබට

🍲 හොද්දට
🍗 බයිට් එකට
🍛 තෙම්පරාදුවට
🍜 බැදුමට
🥗 සලාදයට
🍖 අමුවෙන් කන්නත් පුලුවන් ...

📌️📌️ අවශ්‍ය නම් පමනක් වට්සප් පණිවිඩයක් තියන්නකෝ 💝💝💝

📲📞☎️ 0740260928 ☎️📞📲 ゚

17/06/2026

අද 2026. 06. 18
ඔයාගෙත් මගෙත් සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන ආදරනීය සුබ දවසක් වේවා ❤️

16/06/2026

"අද ජුනි මාසේ 17 බදාදා "
උදාවු අද දවස වාසනාවන්ත සුභ දවසක් වේවා ආදරණිය ඔයාට ළමයෝ ❤️

15/06/2026

ඔයාගෙත් මගෙත් අද දවසේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන ආදරනීය සුබ දවසක් වේවා යාලුවේ ❤️

මෙහෙම කස්ටමලනම් වාසනාවක් 😁 හීන් දාඩිය දාන රිවීව් තමයි දෙන්නෙ 🥰❤️ ගොඩාක් ස්තූතියි අක්කේ 🥰❤️       ゚
14/06/2026

මෙහෙම කස්ටමලනම් වාසනාවක් 😁 හීන් දාඩිය දාන රිවීව් තමයි දෙන්නෙ 🥰❤️ ගොඩාක් ස්තූතියි අක්කේ 🥰❤️
゚

ආදරනීය සුබ දවසක් වේවා ❤️🥰     ゚
13/06/2026

ආදරනීය සුබ දවසක් වේවා ❤️🥰
゚

Address

Galenbidunuwewa
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when රජරට දුං කරවල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category