Cooking With Harshi

Cooking With Harshi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cooking With Harshi, Food & Drink, srawastipura, Anuradhapura.
(2)

අද මගේ වැඩ කොටස ඔන්න ඔහොම තමයි වුණේ..අපේ කෑම අපි හදන්නේ අපේම කුළුබඩු වලින් විතරයි..මේ සතියට තමයි මේ.. මස් කරි තුනපහ එක අ...
18/08/2026

අද මගේ වැඩ කොටස ඔන්න ඔහොම තමයි වුණේ..

අපේ කෑම අපි හදන්නේ අපේම කුළුබඩු වලින් විතරයි..

මේ සතියට තමයි මේ.. මස් කරි තුනපහ එක අනිවාර්යෙන් හදාගන්න එක මාරම රසයි කඩේ ඒවා හොද නෑ කියනවා නෙවෙයි මම එත් ඔයාලගේ අතින් ම පුළුවන් තරම් පහේ වර්ග හදාගන්න බලන්න

Mage මේ තුනපහ එකට දාලා තියෙන දේවල් හරියටම කියන කෙනෙක් ට මම ගානේ මේ තුනපහ 100 g ක්‌ එවනවා.. බලමු වාසනාවන්ත කෙනා කව්ද කියලා ❤️🥰

ඔන්න දැන් ඉදන් හෙට වෙනකම් වෙලාව තියෙනවා කොමෙන්ට් කරන්න...
දැන් වෙලාව 7.00 හෙට 7.00 ඉවරයි ❤️🥰





බුදුසරණයි හැමෝටම

18/08/2026
සුභ උදෑසනක් වේවා හැමෝටම 🙏
18/08/2026

සුභ උදෑසනක් වේවා හැමෝටම 🙏

ගමේ විදිහට ගමේ කැකිරි තෙල් පොඩ්ඩක් වත් නොදා පහේ වර්ග සේරම එකටම දාලා ලිපේ තිබ්බ..ගින්දර දාල අඩු කරල අගුරු එක්ක ඉදෙන්න තිය...
17/08/2026

ගමේ විදිහට ගමේ කැකිරි

තෙල් පොඩ්ඩක් වත් නොදා පහේ වර්ග සේරම එකටම දාලා ලිපේ තිබ්බ..

ගින්දර දාල අඩු කරල අගුරු එක්ක ඉදෙන්න තියල අපි ගියා ඇලේ නාන්න 🤭🤭

ඔන්න ඔහොම යි ගෙදර එද්දී වෙලා තිබ්බේ ගානට ෂේප් 🫣🫣

හොද ලොකු කැකිරි ගෙඩියක්
පොල් ගෙඩියක මිටි කිරි( දිය කිරි එකටම )මදක් ඉදෙන්න ඇරලා මිටි කිරි දාන්න 🥰
කහ
මිරිස්
තුනපහා
ළුණු, ලුනු
සුදු ළුණු
කරපිංචා
උළුහාල්
කුරුදු
අබ කුඩු
කරාබු නැටි
එන්සාල්
අමු මිරිස්.

මිරිස් කුඩු කළු නොකර ගන්න එතකොට මේ පාට ට ගන්න පුළුවන්.. කළු පාට ගන්න ඕන නම් පොඩ්ඩක් කබලේ බැදලා ගන්න..

17/08/2026

හරියටම බත් පාර්සල් එකක් හදමු එන්න මේ වීඩියෝ එක බලන්න ❤️🥰 Cooking With Harshi සංසාර වන්දනා

16/08/2026

රුවන් වැලි මහා සෑය, පුළුවන් වෙලාවට අපි පිං කරමු

16/08/2026

Anuradhapura Cooking With Harshi

මුරුංගා

🫣🫣🫣ඔන්න ඔහොම තමයි පෙරේද ඉදි ආප්ප ඕඩර් එක ගියේ හැබැයි ඉතිං ඉල්ලුවේ ඉදි ආප්ප 450 ක්‌ තම්බන් යද්දී ගාන වෙනසක් වුන නිසා වෙලා...
16/08/2026

🫣🫣🫣ඔන්න ඔහොම තමයි පෙරේද ඉදි ආප්ප ඕඩර් එක ගියේ හැබැයි ඉතිං ඉල්ලුවේ ඉදි ආප්ප 450 ක්‌ තම්බන් යද්දී ගාන වෙනසක් වුන නිසා වෙලාව පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා එත් වැඩේ හරියට කරා කියලා හිතුන ඒ මිස් mg දැම්ම ට පස්සේ ස්තුතියි ඕඩර් එකට... ඕඩර් එක එක්ක ම එළවලු කෑම 9 වෙනම ගියා

ඉදි ආප්ප 640
සම්බෝල
අල කිරට

බත්
පරිප්පු
අඹ
අල
එළබටු
පොල් සම්බල්
පපඩම්, මිරිස්
ඔහොම තමයි ඒ ඕඩර් එක නිම වුණේ...

එත් එක්ක ම වෙනම ඉදි අප්ප 50 තුන් දෙනෙක් ට

ඉදි ආප්ප 50
පරිප්පු
අල
සම්බල්

ඔහොම තමයි ඉතිං උයාගෙන යද්දී ඉතිං පොඩ්ඩක් ඩාන් වෙනෝ 🤭🤭🤭
හැබැයි ඉතිං මගේ අති ජාත යාලුවට ගොඩක් ස්තුතියි 🥰❤️
අනුරාධපුර

Anuradhapura
Cooking With Harshi
0710144882

ගමේ නම් මේ විදිහට වත් කන්න ඕන හොදේ අනුරාධපුර Cooking With  Harshi ඔබ කැමති විදිහට අපේ විදිහට කටට සැරට කන්න එන්න අපි එක්ක...
16/08/2026

ගමේ නම් මේ විදිහට වත් කන්න ඕන හොදේ
අනුරාධපුර Cooking With Harshi

ඔබ කැමති විදිහට අපේ විදිහට කටට සැරට කන්න එන්න අපි එක්ක එකතු වෙන්න

0710144882


15/08/2026

අනුරාධපුර,

Address

Srawastipura
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Cooking With Harshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share