SL Food Show

SL Food Show we give you sri lankan best Recipes on this page like - follow and share our page food is my life

https://youtu.be/EfW3SVcxTt4
24/07/2023

https://youtu.be/EfW3SVcxTt4

ආයුබොවන් හැමෝටම විඩියොව බලපු හා නොබලපු අයට ස්තුතියි ඉතිං මම කොහොමද යුරොපයට අවේ සහා ආපු ක්‍රමවෙදය ගැන විඩි....

How to Make KFC fried Chicken at Home, Learn in 2 Minute-KFC ඩ්‍රම්ස්ටික්  හදනහැටි විනාඩි 2න්Ingredient-----------------...
12/05/2023

How to Make KFC fried Chicken at Home, Learn in 2 Minute-KFC ඩ්‍රම්ස්ටික් හදනහැටි විනාඩි 2න්

Ingredient-
-----------------
chicken
milk
Lime juice
Chili powder
Pepper powder
Salt tea

Wheat flour
1 egg
Ginger powder
Chili powder
Chili powder
salt
coconut oil

අවශ්‍ය ද්‍රව්‍ය
------------------
කුකුල් මස්
කිරි
දෙහි යුෂ
මිරිස් කුඩු
ගම්මිරිස් කුඩු
ලුණු තේ

තිරිඟු පිටි
1 බිත්තර
ඉඟුරු කුඩු
මිරිස් කුඩු
මිරිස් කුඩු
ලුණු
පොල් තෙල්

ChickenIngredient------------------chickenmilkLime juiceChili powderPepper powderSalt teaWheat flour1 eggGinger powderChili powderChili powdersaltcoconut oil...

Learn to Make Delicious Rolls in 3 Minute | විනාඩි 3න් රසවත් රෝල්ස් හදන්න ඉගනෙ ගමු
11/05/2023

Learn to Make Delicious Rolls in 3 Minute | විනාඩි 3න් රසවත් රෝල්ස් හදන්න ඉගනෙ ගමු

INGREDIENTS--Garlic-Carrot-Onion-Curry leaves-Leeks-Green chilly-Salt-Oil-Red chilli powder-Curry powder-turmeric powder-Black pepper-WHEAT FLOURඅවශ්‍ය ද්‍රව...

24/11/2020

බැදපු කුකුල් මස් කරිය | How to Make fried chicken curry
කටට කෙල උනන චිකන් කරියක් පහසුවෙන් හදමු
තවත් මෙවැනි වැදගත් ආහාර වට්ටෝරු දැක ගැනීමට අපේ SL Food Show Page එක Like කරන්න Follow කරන්න අනෙක් අයටත් දැක බලා ගන්න මෙය Share කරන්න

20/10/2020

හරියට කෙසෙල්මුව මාළුවක් හදමු | How to Make Keselmuwa Curry
කොරොනා කාලේ ඇගට ගුණ කෙසෙල්මුව මාලුවක් පවුලේ සැමට පහසුවෙන් සාදාගන්නා ආකාරය
තවත් මෙවැනි වැදගත් ආහාර වට්ටෝරු දැක ගැනීමට අපේ SL Food Show Page එක Like කරන්න Follow කරන්න අනෙක් අයටත් දැක බලා ගන්න මෙය Share කරන්න

17/10/2020

ගෑවුනු තැන කන්න හිතෙන මැලේ අච්චාරු හදමු | How to Make a Malay Pickle (Achcharu)
පොඩි ළමයි ගොඩක් ආසාවෙන් කන වැඩිහිටියොත් ගොඩක් ආසකරන මැලේ අච්චාරු ඔබ මුළුතැන් ගෙදරින් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් කුළුබඩු යොදාගෙන ලේසීයෙන්ම සාදා ගන්නා ආකාරය අද මේ විඩියෝවෙන් ඔබට නැරබිය හැකිය

ඔබේ අදහස Comment එකක් දාන්න

15/10/2020

අවන් එකක් නැතුව නිවරැදිව බටර් කේක් එකක් හදමු | How To Make a Cake Without Oven
-------------------------------------------------------------------------------------------
මේ නිවාඩු කාලේ ගෙදරදීම අවන් එකක් නොමැතිව පහසුවෙන් හා ලේසියෙන් බටර් කේක් එකක් සාදාගන්නා ආකාරය පියවරින් පියවර අද මම ඔයාලට පැහැදිලි කරනවා වාඩාත් රසදායි හා ගුණදායි ආහාර සාදාගැනීම ඉගෙන ගන්න අපේ SL Food Show Page එක Like කරන්න Fallow කරන්න Share කරන්න

ඔබේ අදහස පහලින් Comment කරන්න

Address

Anuradhapura
50300

Telephone

+94715189481

Website

Alerts

Be the first to know and let us send you an email when SL Food Show posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SL Food Show:

Share

Category